Buddhism

Out-of-Stock

Franshaye Sadaham Suvada

Out-of-Stock
ප්‍රංශයේ සදහම් සුවඳ - ලොකු කුඩා කාටත් තේරුම් ගැනීමට හැකි අයුරින් ඉතා ගැඹුරු ධර්‍ම කරුණු සරල බසින් මෙම ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. 
Out-of-Stock

Wichiththra Dharma Deshana

Out-of-Stock
විචිත්‍ර ධර්ම දේශනා - "විචිත්‍ර ධර්ම දේශනා" දිවයිනේ සුප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේලා තිස් නමකගෙන් ආරාධනා කොට ලබාගත් ධර්‍ම දේශනා එකතුවකි.

Jeevathveme Arthaya Kumakda?

ජීවත්වීමේ අර්ථය කුමක්ද? - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ How to keep giving without reward මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 150.00

Jeewithayata Sathuta Lagakaragnne Mehemai

ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ  අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 170.00
Out-of-Stock

Five Aggregates, Clinging And Becoming

Out-of-Stock
Devoted readers who have no basic knowledge of Abhidhamma and the doctrine of Dependent of Dependent Origination should obtain instructions from teachers compulsorily when reading this book. Dependent Origination is profound in its nature.

Jathaka Katha Wimasuma

ජාතක කතා විමසුම - ජාතක කතා ජනකතා නොවේ. ඇතැම් පචිචුප්පන්න වස්තු බුදුරදුන්ගේ හා යතිවරයන්ගේ අත්දැකීම් ඇසුරින් රචිත නියම යථාර්ථක කථා ය. පුනරුක්තයන් බැහැර කරනු ලැබූ විට ඒ කතා ඇන්ටන් චැකෝෆ්ගේ කතා වලට ළං වෙයි. අතීත වස්තු ජන කතා ඇසුරින් බෞද්ධ යතිවරයන් විසින් නිපදවන ලද ස්වාධීන කථා ය. ඒ ඒ ජන්මයෙහි උපන් බෝධිසත්වයින්ගේ චරිතය ගුරුකොට ගැනීම නිසා ඒ කථාවල චරිත පුද්ගල චරිත ලෙස නිරූපණය වෙයි. ඇතැම් කථා සන්දර්භය, වර්ණනා රීතිය හා යථාර්ථ රූපය ද විසින් වර්තමාන බටහිර කථාවලට සමාන වන තැන් ද ඔහු පෙන්වයි.
Rs 350.00

Jathaka Pothen Nirupitha Samajaya

ජාතක පොතෙන් නිරූපිත සමාජය - ජාතක පොතෙහි එන ජාතක කථා ඇසුරු කරගනිමින් ලියන ලද විශිෂ්ඨ ග්‍රන්ථයකි, පැරණි ජාතක කාණ්ඩ සංස්කරණය කිරීමෙන් ලබාගත් විශිෂ්ඨ වූ දැනුම පදනම් කරගෙන මේ ග්‍රන්ථය රචිතය. ජාතක කතා පොතෙහි සාරය මෙහි අඩංගුව ඇත..
Rs 530.00

Jathaka Katha Kawiyen

ජාතක කතා කවියෙන් - ලොව යහපත් යැයි සම්මත සියලූ ගුණාංග කැටි වූ පන්සිය පනස් ජාතක පොතේ එන කතා දොළහක් අඩංගු මෙහි කාව්‍ය රසාස්වාදය මෙන්ම ගුණාත්මක ආකල්පයන් ගොඩනගා ගතහැකි කෘතියකි.
Rs 250.00

Gandathindu Jathakaya

ගණ්ඩතීන්දු ජාතකය - රටක ජනතාවගේ දුක සැප දෙක කෙරෙහිම එම රටෙහි පවත්නා පාලන ක්‍රමය ඍජු ලෙසම බලපාන බව බෞද්ධ සුත්‍ර දේශනා බොහොමයක සඳහන් වෙයි. ගජතින්දු ජාතකය ද රටේ පාලන ක්‍රමය තහුවුරු කරන අපුරු කතා වස්තුවකි..
Rs 130.00
Out-of-Stock

Punchi Apata Punchi Kathandara 2

Out-of-Stock
පුංචි අපට පුංචි කතන්දර 2 - පන්සීය පනස් ජාතක පොතෙන් තෝරාගත් ජාතක කතා හා තුනකින් සමන්විත මෙය, කතන්දර' කියාදෙන ආකාරයට රචනා කර ඇත. ළමා මනස සුන්දර කරන සාරවත් වූ පොතකි..
Out-of-Stock

Jathaka Widasuna - Pansiya Panas Jathaka Pothata Pivisum Athvelak

Out-of-Stock
ජාතක විදසුන - පන්සිය පනස් ජාතක පොතට පිවිසුම් අත්වැලක් - ජීවිතයේ ඒ ඒ අවස්ථාවනට වඩාත් ම ගැළපෙන උපදේශය ජාතක පොතෙන් ලබා ගැනීමට මෙම කෘතිය මඟ පෙන්වයි.
Out-of-Stock

Jathaka Sahithya Ha Wessanthara

Out-of-Stock
ජාතක සාහිත්‍ය හා වෙස්සන්තර - මෙම කෘතියෙහි කතුවරයා පොදුවේ ජාතක සාහිත්‍ය පිළිබඳ කරන ක්ෂණික සමීක්ෂණයකින් අනතුරුව වෙස්සන්තර ජාතකය පිළිබඳව සවිස්තර විමර්ශනයක් කරයි. එහි දී ඔහු අපේ වෙස්සන්තර ජාතකය වෙනත් රටවල ප්‍රචලිත වෙස්සන්තර ජාතක සමඟ සන්සන්දනය කරමින් එහි මහායාන බලපෑම් ද විමසා බලයි. මෙය මේ පිළිබඳ ව කවර භාෂාවකින් වූවද කෙරෙන ප්‍රථම අංග සම්පූර්ණ අධ්‍යයනය හැටියට සැලකිය හැකිය.

Pansiya Panas Jathaka Potha Saha Getum Nirakaranaya

පන්සිය පණස් ජාතක පොත සහ ගැටුම් නිරාකරණය - ගරු සරත් හෙට්ටිආරච්චි පියතුමා විසින් රචනා කළ මෙම කෘතියේ අන්තර්ගතය මෙලොව ජීවිතය පිළිබඳ සදාතනික යථාර්ථය යි. එනම් නිරන්තර ගැටුම් ඇති වීම පිළිබඳ ව යථාර්ථය යි.
Rs 950.00
Out-of-Stock

Bosath Lama Katha 6

Out-of-Stock
බෝසත් ළමා කතා 6 - පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් බෝධිසත්ව කතා "‌බෝසත් ළමා කතා" යනුවෙන් ළමයින්ගේ මනසට ගැළපෙන පරිදි හා ළමයාගේ හැදියාවට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම පොත සම්පාදනය කර ඇත.

Saru Sara Jeevithayakata Bosath Upama Katha - 2

සරුසාර ජීවිතයකට බෝසත් උපමා කතා - 2 - ජීවිතය නිවැරදි මාවතකට යොමු කෙරෙන ආදර්ශමත් කතා ඇතුළත් ග්‍රන්ථයක් වන පන්සිය පනස් ජාතක පොතෙන් තෝරා ගත් කතා සරල බසින් රචනා කිරීමට මෙහි කතෘ හලලියේ කරුණාතිලක මහතා සමත්ව ඇති ආකාරය ප්‍රශංසනීය ය. මෙම කෘතිය ජාතක කතා 25ක එකතුවකි.
Rs 250.00

Bosath Sirithen Bana Katha 50 K

බෝසත් සිරිතෙන් බණ කථා 50 ක් - මෙම ග්‍රන්ථය අර්ථවත් බණ කථා 50 කින් සමන්විත වූ ග්‍රන්ථයකි. එක් එක් බණ කථාවෙන් ලබා ගත හැකි උපදේශන ද සඳහන් කොට තිබේ. 
Rs 130.00

Jathaka Pothehi Adhimanushika Charitha

ජාතක පොතෙහි අධිමානුෂික චරිත - පූජ්‍ය කුකුරම්පොල ඤාණවිමල හිමිපාණන් විසින් රචිත "ජාතක පොතෙහි අධිමානුෂික චරිත" නම් වූ කෘතිය මෙතෙක් ජාතක පොත පිළිබඳ හෙළූ දෘෂ්ටිකෝණය වෙනත් මඟකට යොමු කරවීමට දැරූ උත්සහයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එහි දී උන්වහන්සේ විසින් ජාතක පොත පිළිබඳ ව මෙතෙක් නොදුටු අංශයකට තම විචක්ෂණාක්ෂිය යොමු කොට ති‌බේ. විශේෂයෙන් අධිමානුෂික චරිත මිනිස් දිවිය කෙරෙහි දක්වන බලපෑම අධීක්ෂණයට ලක් කොට තිබේ.
Rs 150.00

Ithibiso Jathakaya Ha Ithibiso Jathaka Kawyaya

ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය - ශාස්ත්‍රීය සංස්කරණයකින් ද ඒ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයකින් ද සමන්විත මෙම පර්යේෂණ කෘතිය සිංහල සාහිත්‍යයේ හා බෞද්ධ සාහිත්‍යයේ නොදුටු පැතිකඩක් විවර කරන ග්‍රන්ථයකි.
Rs 980.00

Hitha Ath Nam Patha Kudada?

හිත ඇත් නම් පත කුඩා ද? - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'වණ්ණුපථ ජාතකය' යි.
Rs 250.00

Ali Manthare

අලි මන්තරේ - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'මඝ මානවක ජාතකය' යි.
Rs 250.00

Ruk Devivaru

රුක් දෙවිවරු - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'රුක්ඛධම්ම ජාතකය' යි.
Rs 250.00
Out-of-Stock

Thapasayage Surathala

Out-of-Stock
තාපසයාගේ සුරතලා - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'වේළුක ජාතකය' යි.

Raja Sepathata Hethu U Podi Daduwama

රජ සැපතට හේතු වූ පොඩි දඬුවම - තිළමුට්ටි ජාතක කථාව ඇසුරින් සම්පාදිත "රජ සැපතට හේතු වූ දඬුවම" නම් මෙම කෘතිය ගුරු-ගෝල සම්බන්ධය පිළිබඳ වර්තමාන සමාජගත ඇතැම් දුර්මත සිඳලමින් ගුරුවරයෙකුගේ භූමිකාව මනාව ඉස්මතුවන සේ ඉදිරිපත් කෙරේ.
Rs 150.00

Jataka Tales Abridged 3

Jataka Stories have been inspiring the people for generations to  lead a life of virtue. The 30 jatakas presented in this book are rich with ingredients that make them delightful reading by children. The characters are very often animals, birds, snakes as well as demons. They say things and do things in the same way as the humans do.  By reading these stories the children while deriving pleasure would unconsciously cultivate some virtue which is the underlying theme of any jataka story.  
Rs 700.00