Buddhist & Other Novels

Out-of-Stock

Wasabha Sangramaya

Out-of-Stock
වසභ සංග්‍රාමය - ජාතියක අනන්‍යතාවය වටහා ගැනීමට නම්, ඒ ජාතියේ ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු බව ඇටඹගස්කඩ මහතාගේ අදහස විය. 'වසභ සංග්‍රාමය' වැනි ඓතිහාසික නවකතාවක් ඔහු අතින් ලියැවෙන්නේ ද එලෙසිනි.

Theentha Nadiya

තීන්ත නදිය - බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්‍රකාශයට පත් වූ River of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට ලක් වූ කෘතියකි. කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකික ඉතිහාසයේ එක්තරා අඳුරු යුගයක් මුළු මහත් ලොකයාටම නිරාවරණය කළ මේ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටය.
Rs 1,900.00
Out-of-Stock

Saumyalokaya

Out-of-Stock
සෞම්‍යාලෝකය - සෞම්‍යාලෝකය සාම, ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බව පෙන්නුම් කරන විසල් දැක්මක පිළිබිඹුවයි.

Iskoleta Bhara Deema

ඉස්කෝලෙට භාර දීම - දරුවන් පාසල් යවන හා යැවීමට අදහස් කරන මව්වරුන්ට සහ පියවරුන්ට මේ පොත ගෞරවයෙන් තිළිණ කරමි.
Rs 480.00
Out-of-Stock

Maniyani

Out-of-Stock
මෑණියනි - දෙමාපියන්ගේ අගය වැදගත් බව සෑම පුද්ගලයෙකුටම පොදු වූ ධර්මතාවයක් ලෙස සලකා ගනිමින් හෙතෙම මෙම ග්‍රන්ථය මෑණියන් තේමා කොට ගෙන ප්‍රබන්ධ කර ඇත. මෙම ප්‍රබන්ධය ද නව ආකාරයකින් ආකර්ෂණීය බස් වහරකින් නිම වී ඇත.

Ran Hiru

රන් හිරු 
Rs 475.00
Out-of-Stock

Jeevaka Kulayak

Out-of-Stock
ජීවක කුලයක් - කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන අතරම කාලීන සිදුවීම් විෂය වස්තු කරගෙන රචනා වී ඇත.

Piyavaru Saha Puththu

පියවරු සහ පුත්තු - මෙයට පසුබිම වන්නේ දකුණේ නිල්වලා ගඟ අසබඩ සරල ජීවන රටාවක් සහිත කුඩා ගමකි. දෙවැනි ලෝක යුද සමයේ යුද සේවාවන් සඳහා යාමට ඇතැම් තරුණයන් තුළ වූ උනන්දුව නිසා ඒ සඳහා ගිය ඒ ගමේ හරමානිස් නම් තරුණයා වටා කේන්ද්‍රණය වූ සිදුවීම් සමූහයක් මේ නවකතාවේ සටහන් වෙයි.
Rs 500.00

Wau Badi Rajje Savariyak

වැව් බැඳි රාජ්ජේ සවාරියක් - වැව් බැඳි රාජ්ජය ලෙස නම් කෙරුණු අනුරාධපුර පෙදෙස හෙවත් නුවරකලාවිය වසර දෙදහස් ගණනක් තිස්සේ අප සමඟ බැඳී සිටියි. මෙම බැඳීම නුවර කලාවියේ ඇත්තන්ට පමණක් සීමා වූවක් නොවේ. රුහුණු, මායා, පිහිටි තුන් රටෙහිම ඇත්තෝ වැව් බැඳි රාජ්ජය සමඟ බැඳී සිටිති. මෙම ඥාතිත්වයෙහි ඉතිහාසය ආර්‍ය සංක්‍රමණය සිදු වී ජනාවාස බිහිවීම දක්වා විහිද යයි.
Rs 350.00

Ridee Huya Binda

රිදී හුය බින්දා - මේ ප්‍රබන්ධය ඔබ කියවනු ලබන්නේ 2058 වසරේ ජීවත්වෙමිනි. එය මලින්ද නමැති දක්ෂ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ විද්‍යාඥයා අලළා ලියැවුණ එකකි. මෙය විද්‍යා ප්‍රබන්ධයකි. එහෙත් විද්‍යාව සහ තාක්ෂණය කැටි කොට ගත් අධ්‍යාත්මික චාරිකාවක් පරිද්දෙන් එය ඔබ ඉදිරියේ දිග හැරෙනු ඇත.
Rs 250.00