Anadimath Yugayaka Sita Helaye Jala Kalamanakaranaya Pilibanda Kathandaraya
Out-of-Stock
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය - මෙම කෘතිය ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට Food And People නමින් පළකරන ලද මාහැඟි කෘතියෙහි සිංහල අනුවාදය යි.
Rs 600.00