Rs 288.00
Rs 320.00
-10%
Home
There are 5410 products.
Sri Lankave Naga Katayam Kalava
ශ්‍රී ලංකාවේ නාග කැටයම් කලාව - අදාළ විෂය පිළිබඳව වසර ගණනාවක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙබඳු කෘතියක් එළිදැක්වීමට කතුවරයා උත්සහ ගෙන ඇත.
Rs 371.70
Rs 413.00
Hela Sithuvan Puranaya
Out-of-Stock
හෙළ සිතුවම් පුරාණය - මෙම කුඩා ග්‍රන්ථයෙන් කියවෙන්නේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ ශ්‍රී ලංකාවේ සිතුවම් කලාවේ සංක්ෂිප්ත ඉතිහාසයයි.
Rs 135.00
Rs 150.00
Dabadiva Bauddha Kalava
දඹදිව බෞද්ධ කලාව - මෙම ග්‍රන්ථය දීර්ඝ වූත් ක්‍රමවත් වූ ත් පර්‍යේෂණයක ප්‍රතිඵලය නො වේ. අවුරුදු කීපයක් තුළ ඉන්දියාවෙහි පුරාවස්තු නැරඹීමෙන් හා ඒවා ගැන පත පොත කියවීමෙන් ද ලබා ගත් ආස්වාදය සිංහල පාඨකයාට ද ලබා දීමට ගත් තැතකි.
Rs 796.50
Rs 885.00
Lakdiva Parani Narthana Kalava
ලක්දිව පැරණි නර්තන කලාව - මෙම කෘතිය තුළ අන්තර්ගතය වන්නේ පැරණි නර්තන කලාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යනයකි.
Rs 441.00
Rs 490.00
Rs 585.00
Rs 650.00
Sri Lankeya Siththaru Saha Samajaya
ශ්‍රී ලාංකේය සිත්තරු සහ සමාජය
Rs 315.00
Rs 350.00
Sri Lankeya Buddha Prathimave Arambhaya Ha Sanvardanaya
ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය හා සංවර්ධනය - වසර කීපයක සිට කලා ශිල්ප විෂය ඉගැන්වීමෙන් හා පර්‍යේෂණ කිරීමෙන් ලද දැනීම හා අවබෝධය පදනම් වුණු මෙම කෘතිය, එම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 162.00
Rs 180.00
Polonnaruve Kapila Thapasveenge Prathimava
Out-of-Stock
පොළොන්නරුවේ කපිල තපස්වීන්ගේ ප්‍රතිමාව - මෙම කුඩා ග්‍රන්ථය බොහෝ වූ උගතුන්ගේ අවධානයට පාත්‍ර වූද, ශ්‍රේෂ්ඨ දේශීය නිර්මාණ ශිල්පියෙකුගෙ ගල්කටුවෙන් නිර්මිත අභීත භාවය හා උඤ්ජාරික වූ නිෂ්කණ්ඨක උපදේශනය පිළිබඳ කාර්‍ය භාරය මූර්තිමත් කරන අති විශිෂ්ට ගුරුවරයකුගේ රූපකාය පිළිබඳව කෙරෙන සොයා බැලීමක ප්‍රතිඵලයකි.
Rs 180.00
Rs 200.00
Sri Lankeya Prathimakarana Sampradayaya
ශ්‍රී ලාංකේය ප්‍රතිමාකරණ සම්ප්‍රදායය - ශ්‍රී ලංකාවේ ප්‍රතිමාකරණය පිළිබඳ ඉතිහාසය, මඤ්ජුශ්‍රී භාෂිත චිත්‍රකර්ම ශාස්ත්‍රයට හා ශාරිපුත්‍රයට පොදු කරුණු, රූපභේද, අභිචාර විධි හා බුද්ධ, බෝධිසත්ව ප්‍රතිමා කලාව පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රතිමා අධ්‍යයනය කරන අයට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 450.00
Rs 500.00
Rs 371.70
Rs 413.00
Siththara Mahima - Siri Dalada Maligave Sithuvam
Out-of-Stock
සිත්තර මහිම - සිරි දළදා මාලිගාවේ සිතුවම් - මෙම කෘතියෙන් කියවෙන්නේ මහනුවර සිරි දළදා මාලිගාවෙහි සිතුවම්වලින් මතු වන උඩරට සිත්තර කලාව පිළිබඳ කථාන්තරයයි.
Rs 247.50
Rs 275.00
Samanya Pela Chithra Kalava
සාමාන්‍ය පෙළ චිත්‍ර කලාව
Rs 247.50
Rs 275.00
Rs 225.00
Rs 250.00
Pushapaya, Pahana Saha Gokkolaya
පුෂ්පය, පහන සහ ගොක්කොලය - සිය සංස්කෘතික මූලයන් පිළිබඳ අවම අවබෝධයකින් යුතු නූතන තරුණ පරපුරට, ආධුනික ජනශ්‍රැති පර්‍යේෂකයන්ට මෙන් ම පොදු පාඨක ප්‍රජාවට ද මෙය ප්‍රයෝජනයට ගත හැකි ශාස්ත්‍රීය කෘතියකි.
Rs 405.00
Rs 450.00
Mahanuvara Sampradaye Bitusituvam Kalava
Out-of-Stock
මහනුවර සම්ප්‍රදායේ බිතු සිතුවම් කලාව - මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් කලාව නමැති මෙම කෘතිය මීට දශකයට පමණ පෙර ගොඩගේ පොත් සමාගම විසින්ම පළකරන ලද ග්‍රන්ථයකි. මෙම විෂයය පිළිබඳව තවමත් මෙවැනි ප්‍රාමාණික පර්‍යේෂණයක් සිදුකොට හෝ ඊට අදාළ ග්‍රන්ථයක් පළකොට හෝ නොමැති බැවින් මෙය මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් කලාව ගැන ලියැවී ඇති හොඳම කෘතිවලින් එකක් ලෙසට නිසැකවම සැලකිය හැකිය.
Rs 2,250.00
Rs 2,500.00
Nuthana Chithra Kala Praveshaya
නූතන චිත්‍ර කලා ප්‍රවේශය
Rs 495.00
Rs 550.00
Rs 162.00
Rs 180.00
Gok Kalava
ගොක් කලාව
Rs 315.00
Rs 350.00
Murthiyen Murthimath Buddha
මූර්තියෙන් මූර්තිමත් බුද්ධ - බුදුන් වහන්සේ, බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ කලා ශිල්ප පිළිබඳ ප්‍රාමාණික කෘතියකි.
Rs 540.00
Rs 600.00
Prathimoksha Saha Uposathagaraye Wasthuvidya Wyachchedanaya
ප්රාතිමෝක්ෂ සහ උපෝසථඝරයේ වාස්තුවිද්‍යා ව්‍යවඡේදනය
Rs 684.00
Rs 760.00
Iparani Vihara Ashritha Sarasili Kalava
Out-of-Stock
ඉපැරණි විහාර ආශ්‍රිත සැරසිලි කලාව - සරසවි විද්‍යාර්ථීන් තිදෙනෙකුගෙ නිර්මාණශීලී සුසංයෝගයක මහරු ඵලයක් ලෙස ගහැඳින්විය හැකි මෙය, තත් විෂයයෙහිලා උනන්දුවක් දක්වන ශාස්ත්‍රෝන්නතිකාමී සහෘද ප්‍රජාවට මෙන්ම පොදු පාඨකයාට ද වටිනා සාර සංග්‍රහයකි.
Rs 450.00
Rs 500.00
Rs 198.00
Rs 220.00
Polonnaruva Thivanka Pilimage Sinha Rupa
පොළොන්නරුව තිවංක පිළිමගේ සිංහ රූප - විශ්වකලාවේ සිංහ රූපයේ ප්‍රභවය සංකල්ප හා සැරසිලි යෙදුම් භාවිතය පිළිබඳව මොහු මෙහිදී විධිමත්ව විමර්ශනය කරයි.
Rs 675.00
Rs 750.00
Sri Lankave Parani Bauddha Chitra Kalava
ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ චිත්‍ර කලාව - මෙම ග්‍රන්ථය බෞද්ධ චිත්‍ර කලාව අධ්‍යනය කරන විද්‍යාර්ථීන්ට මෙන්ම ප්‍රවීණයන්ට ද එක සේ ප්‍රයෝජන ගත හැකි විෂය ප්‍රාමාණික ග්‍රන්ථයක් වනු ඇත.
Rs 765.00
Rs 850.00
Katayam Kalava Saha Chithra Kala Ithihasaya
කැටයම් කලාව සහ චිත්‍ර කලා ඉතිහාසය
Rs 198.00
Rs 220.00
Ballanvila Siththara Saha Ohuge Bithu Sithuvam
Out-of-Stock
බෙල්ලන්විල සිත්තරා සහ ඔහුගේ බිතු සිතුවම්
Rs 495.00
Rs 550.00
Rs 855.00
Rs 950.00
Rs 2,331.00
Rs 2,590.00
Budu Pilimayata Pera Budu Hamuduruvo
Out-of-Stock
බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ - මුල් යුගයේ කලාකරුවන් බුදු සිරිතේ විවිධ අවස්ථා සංකේතානුසාරයෙන් චමත්කාර ජනක අයුරින් ඉදිරිපත් කළ අයුරු මහත් වෙහෙසක් දරා ගොනු කර සරල බසින් ව්‍යාඛ්‍යානය කර ඡායාරූප විශාල ප්‍රමාණයකින් තහවුරු කර මේ කෘතියෙන් ඉදිරිපත් කර ඇති ආකාරය කලා කෘතියක් සේම රම්‍ය බව නොපැකිල පැවසිය හැකිය.
Rs 1,125.00
Rs 1,250.00
Rs 720.00
Rs 800.00
Disi Ru Pelahara
දිසි රූ පෙළහර
Rs 315.00
Rs 350.00
Katayam Kala Aramaya
කැටයම් කලා ආරාමය
Rs 5,400.00
Rs 6,000.00