-10% Punchi Apata Sinhala 2 - Mishra Sinhala Hodiya පුංචි අපට සිංහල 2 - මිශ්‍ර සිංහල හෝඩිය - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. ඔබ මුල් පොතෙන් ඉගෙන ගත් 'සරල සිංහල හෝඩියට' තවත් අකුරු එක් කර ගැනීමෙන් 'මිශ්‍ර සිංහල හෝඩිය' සෑදේ. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ මිශ්‍ර සිංහල හෝඩිය යි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Punchi Apata Sinhala 3 - Mahapprana Akshara Out-of-Stock පුංචි අපට සිංහල 3 - මහාප්‍රාණ අක්ෂර - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිතා වන හෝඩියේ ඇති අකුරු අතුරින් මහාප්‍රාණ අක්ෂර 10 යි. මහාප්‍රාණ අක්ෂර යෙදෙන පදත් මහාප්‍රාණ අක්ෂර වරදවා යෙදෙන පදත් මෙහි දැක්වේ. Rs 198.00 Rs 220.00 Details View details
-10% Punchi Apata Sinhala 5 - La Yodana Heti පුංචි අපට සිංහල 5 - 'ළ' යොදන හැටි - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් 'ළ' සහ 'ල' නිවැරදි ව භාවිතා කර නිවැරදිව පද ලියන්නේ කෙසේ ද යන්න ඉදිරිපත් කරයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Jothishya Paryeshana Lipi Out-of-Stock ජ්‍යොතිෂ පර්යේෂණ ලිපි - සෙනසුරු ඒරාෂ්ටකය, කුජ භෞම දෝෂය, කාල සර්ප යෝගය හතර කේන්ද්‍රය පාලු වීම වැනි සම්ප්‍රදායික ජ්‍යොතිෂ මතිමතාන්තර පිළිබඳ ව පර්යේෂණාත්මකව සනාථ කර ගත් කරුණු ඔස්සේ කතෘ විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙය කදිම ය. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Guptha Karunu Saha Graha Rashi Bhava Wistra Out-of-Stock ගුප්ත කරුණු සහ ග්‍රහ, රාශි, භාව විස්තර Rs 126.00 Rs 140.00 Details View details
-10% Obata Rajayoga Balapanne Keseda? ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද? - ශෝභනී ද සොයිසා මහත්මිය විසින් ලියන ලද 'ඔබට රාජයෝග බලපාන්නේ කෙසේ ද' නමැති මෙම පොතෙහි මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න වලින් උපන් දරුවන්ට රාජයෝග පළදෙන හැටි පොතේ කතුවරිය ගැඹුරින් විග්‍රහ කරයි. මෙහි භාෂාව ඉතා සරල ය. ජ්‍යොතිෂ සිද්ධාන්ත ඔස්සේ රාජයෝග පලදෙන හැටි විග්‍රහ කිරීම සිත්ගන්නා සුලුය. ජ්‍යොතිෂය හදාරණ ආධුනිකයන්ට මෙන්ම ජ්‍යොතිෂවේදීන්ට ද මෙම පොත හස්ථාර ග්‍රන්ථයකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Jotishya - Wivahaya Ha Karma Balaya ජ්‍යෝතිෂය - විවාහය හා කර්ම බලය - තුෂාරා වික්‍රමසිංහ මහත්මිය විසින් රචිත 'ජ්‍යොතිෂය, විවාහය සහ කර්ම බලය' නම් වූ මෙම කෘතියෙන් විවාහය ආශ්‍රිත සිදුවීම් කෙරෙහි ග්‍රහයින්ගේ බලපෑම් පර්යේෂණාත්මක මට්ටමින් විමසීමට ලක් කර ඇත. මෙම ග්‍රන්ථය හොඳින් කියවන පාඨකයාට, තම ජීවිතයේ මුහුණ දෙන ගැටලු බුද්ධිමත්ව ඉවසීමෙන්, කැපවීමෙන හා අවබෝධයෙන් යුතුව විසඳා ගැනීමට මඟ පෙන්වා දී ඇත. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Divi Gamana Out-of-Stock දිවි ගමන - වෛද්‍ය ඒ.පී. ගුණරත්න විසින් හස්ත ශාස්ත්‍රය ගැඹුරින් හැදෑරීමට අවශ්‍ය අය සඳහා තරමක් විස්තරාත්මකව කරුණු සාකච්ඡා කරන 'දිවි ගමන ශාස්ත්‍රීය සංග්‍රහය' නම් මෙම කෘතිය සම්පාදනය කර තිබේ. Rs 495.00 Rs 550.00 Details View details
-10% Sarana Mangala Charithra සරණ මංගල චාරිත්‍ර - අළුත විවාහ වන තරුණ තරුණියන්ට මඟ පෙන්වීමක් වශයෙන් හා චාරිත්‍රාණුකූලව වඩාත් නිවැරදිව විවාහ මංගල චාරිත්‍රය ඉටු කිරීම සඳහා මඟ පෙන්වීමේ අදහසින් යුතුව කේ. ආර්. ආරියසිංහ මහතා මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර වියැකී යන මෙවැනි සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනු පිණිස මෙම කෘතිය උපකාරී වනු නොඅනුමාන ය. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10%Out-of-Stock Divi Gamane Kedapatha Out-of-Stock දිවි ගමනේ කැඩපත - වෛද්‍ය ඒ.පී. ගුණරත්න විසින් හස්ත ශාස්ත්‍රය ගැන කිසිදු දැනුමක් නොමැති අයට වුවත් තනිවම ඵලාඵල හරියට ම දැනගැනීමට හැකි අයුරින් ඉතා පැහැදිලි ව හා සරලව, රූප සටහන් සහිතව කරුණු ගෙන එන 'ඔබේ ඉරණම ඔබම සොයා ගන්න' පොත් පෙළෙහි දෙවන පොත යි. Rs 405.00 Rs 450.00 Details View details
-10% Erashtaka Kala Wakavanu Obata Balapana Heti ඒරාෂ්ටික කාල වකවානු ඔබට බලපාන හැටි - මෙම කෘතිය තුළ අන්තර්ගතව ඇත්තේ "රිවිර" ඉරිදා සංග්‍රහයෙහි පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳ ව පළ කළ ලිපි පෙළක එකතුවකි. මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයනට මෙම කෘතිය වඩාත් වැදගත් වනු ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Nakshathra Guruvaraya Out-of-Stock නක්‍ෂත්‍ර ගුරුවරයා - මෙය ජ්‍යොතිෂ විෂය සබැඳි ව දැනුම් පිපාසයෙහි පෙළෙන පාඨකයනට තම දැනුම වඩ වඩාත් වර්ධනය කර ගැනීමට පරිශීලනය කළ හැකි කෘතියකි. Rs 648.00 Rs 720.00 Details View details
-10% Abhinava Lithhodiya Saha Muhurtha Sadhanaya අභිනව ලිත්හෝඩිය සහ මුහූර්ත සාධනය Rs 378.00 Rs 420.00 Add to cart Buy
-10%Out-of-Stock Jothishya Samudrika Out-of-Stock ජ්‍යොතිෂ සමුද්‍රිකා Rs 252.00 Rs 280.00 Details View details
-10%Out-of-Stock Rudraksha Out-of-Stock රුද්‍රාක්ෂ - 'රුද්‍රක්ෂය' ඉන්දියාවේ පමණක් නොව ලොව හින්දු බැතිමතුන් අතර ශාන්තිය ගෙන දෙන්නක් ලෙස ප්‍රචලිත වූවකි. අමනුෂ්‍ය දෝෂ හා රෝග රැසක නිවාරණයටත්, දේවාශිර්වාද ලැබ සමෘද්ධිය උදා කෙරෙන්නක් ලෙසත් භාවිතා කළ හැක්කකි. ඒ පිළිබඳව මේ කෘතිය අගනා ලෙස පැහැදිලි කර ඇත. Rs 180.00 Rs 200.00 Details View details
-10% Rudrakshaye Divyamaya Balaya Rudraksha-2 රුද්‍රක්‍ෂයේ දිව්‍යමය බලය රුද්‍රක්‍ෂ -2 - ජාතියක, ආගමික වෙනසක් නොමැතිව භාවිතා කළ හැකි සිතෙහි ධනාත්මක ශක්තිය වර්ධනය කර ග්‍රහ අපල දුරුකරන නිරෝගී සුවය අධ්‍යාත්මික හා ද්‍රව්‍යාත්මක දියුණුව ගෙන දෙන සමෘද්ධිය හා නිර්මාණාත්මක කුසලතා ඔප් නංවන පවුලේ සතුට, සමාදානය ඇති කරන ජීවිතයේ දුක් කරදර බිය දුරු කරන ප්‍රාර්ථනා සඵල කරවන රුද්‍රාක්ෂ බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර ප්‍රමුඛ දෙවියන්ගෙන් පිහිට ආශිර්වාදය ලබාගත හැකි විශ්මිත ශාඛ බීජයකි. රුද්‍රාක්ෂ පිීළිබඳ ව ලියන ලද දෙවන කෘතියයි මේ. Rs 234.00 Rs 260.00 Add to cart Buy
-10%Out-of-Stock Tharaka Widyava Budu Dahama Ha Jyothishaye Widyathmaka Padanama Out-of-Stock තාරකා විද්‍යාව බුදු දහම හා ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනම Rs 202.50 Rs 225.00 Details View details
-10%Out-of-Stock Jothisha Siddhantha Pilibada Prayeshanathmaka Athdekima Out-of-Stock ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබඳ පර්යේෂණාත්මක අත්දැකීම් - ජ්‍යොතිෂ සම්බන්ධ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කර ගනිමින් සම්පාදිත මෙම කෘතිය මඟින් සාම්ප්‍රදායික ජ්‍යොතිෂ සිද්ධාන්තවල ඇති සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගැනීමට ඇති හැකියාව දියුණු කර ගැනීමට උපකාර සපයන අතර ආධුනික මෙන් ම පළපුරුදු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට කේන්ද්‍ර පරික්ෂාවේදී මෙම කෘතිය අත්වැලක් වනු නොඅනුමාන ය. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Hadahane Sagauna Rahas Out-of-Stock හඳහනේ සැඟවුන රහස් - සංජීව මහේෂ් පෙරේරා මහතා විසින් රචිත මෙම කෘතිය තුළ පුළුල් පරාසක් තුළ විහිදී පවතින විෂය ක්ෂේත්‍රයක් වන ජ්‍යෝතිෂය සම්බන්ධ සිද්ධාන්ත කරුණු මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. පොතට පමණක් සීමා නොවමින් ප්‍රායෝගික ව මෙම විෂය අධ්‍යනයට ප්‍රිය ඕනෑ ම අයෙකුට මෙම කෘතිය යෝග්‍ය වනු ඇත. Rs 621.00 Rs 690.00 Details View details
-10% Jothishya Saha Menik Bhavithaya ජ්‍යොතිෂය සහ මැණික් භාවිතය - සුවපත් දිවියක් සඳහා මැනික් ගල් භාවිතා කළ යුතු නිවැරදි ආකාර පිළිබඳ මඟ පෙන්වීමක් වශයෙන් ඩී.එම්. නිලත්ත කුමාර ධනසේකර මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය ජ්‍යොතිෂය හා මැනික් විද්‍යාව පිළිබඳ ව අනාගතයට දායාද කරන තිළිණයක් වැනි ය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Jothishya Paryeshana Ha Nadi Siddhantha Out-of-Stock ජ්‍යොතිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත - මෙම කෘතිය අතුල මංචනායක මහතා විසින් විද්‍යානුකූල පර්යේෂණ රාශියක් ඔස්සේ සනාථ කර ගන්නා ලද ජ්‍යොතිෂය විද්‍යත්මක කරුණු ඔස්සේ සම්පාදනය කරන ලද අගනා කෘතියකි. ජ්‍යොතිෂය පිළිබඳ විවෘත මනසකින් විමසීමට ප්‍රිය පාඨකයනට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් ය. Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Lagnaya Ha Navanshakaya Out-of-Stock ලග්නය හා නවාංශකය - ජ්‍යොතිෂයේ සුවිශේෂී අංගයක් වන පලාපල කථනයට ඉමහත් රුකුලක් ලබා දීමට රචිත ග්‍රන්ථයක් වශයෙන් සියුම්ව පලාපල කථනය කෙරෙන අයුරු මෙම ග්‍රන්ථයෙන් සවිස්ථරව දක්වා ඇත. Rs 225.00 Rs 250.00 Details View details