Rs 650.00
Home
There are 5413 products.
Sinhala Sahithya 2
සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි.
Rs 590.00
Sinhala Sahithya
සිංහල සාහිත්‍යය - මෙම විෂයෙහිලා උනන්දුවක් දක්වන සියලූ දෙනාට මහාර්ඝ කෘතියක් වන මෙහි සිංහල සාහිත්‍යය පිළිබදව සුවිශේෂී කරුණු රාශියක් අන්තර්ගතව ඇත.
Rs 1,650.00
Sambhavya Vichara Uddeepana
Out-of-Stock
සම්භාව්‍ය විචාර උද්දීපන - ජගත් කීර්තියට පත් සම්භාව්‍ය විද්වතුන්ගේ විචාර මතවාද සිංහල පාඨකයාට හදුන්වාදෙන වැදගත් කෘතියකි. ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොව්, බර්ග් එසන්වින්, රිචඞ් හෝගාඞ් සහ ජෝජ් ලූකාස්ගේ තෝරාගත් නිබන්ධ මීට ඇතුළත්ය.
Rs 250.00
Gee Kawya Meemansa
Out-of-Stock
ගී කාව්‍ය මීමංසා - පුරාතන සිංහල පද්‍ය කාව්‍යයේ ස්වභාවය පිළිබිඹුු කෙරෙන, එහි රුව ගුණ හදුනා ගැනීමෙහි හා ආස්වාදනයෙහි ප‍්‍රවර්ධනයට තුඩුදෙන කාව්‍යබස් වහර හා වර්ණනා ශක්තියෙහි ප‍්‍රබෝධයට ඉවහල් වන විචාර ග‍්‍රන්ථයකි.
Rs 325.00
Pali Sahityadarayo
Out-of-Stock
පාලි සාහිත්‍යධරයෝ - පාලි සාහිත්‍ය සඳහා සේවාවන් ඉටු කළ සාහිත්‍යධරයන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු එක් කොට රචිත ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 325.00
Budu Sasuna Pubudu Kala Sri Lanka Swegin Nikaya Siyawasa
Out-of-Stock
බුදුසසුන පුබුදු කළ ශ්‍රිලංකා ශ්වේජින් නිකාය - ශ්‍රී ලංකා ශ්වේජින් නිකායට වසර සියයක් පිරීම නිමිත්තෙන් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහයකි.
Rs 350.00
Bauddha Ha Pali Adyayana
Out-of-Stock
බෞද්ධ හා පාලි අධ්‍යයන - බෞද්ධ අධ්‍යයන හා පාලි භාෂා, සාහිත්‍ය අධ්‍යයන ආදී විවිධාංශ පිළිබද විග‍්‍රහාත්මක හා තුලනාත්මක අධ්‍යයන වලින් පිරිපුන් ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ග‍්‍රන්ථය බෞද්ධ හා පාලි විෂයයන් හදාරණ ශාස්ත‍්‍රකාමීන්ට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 2,500.00
Vimuttimagga and Visuddhimagga
This comparative study explores the relation between the Vimuttimagga and Visuddhimagga, the Path of Freedom, and the Path of Purification, both classical meditation manuals of the Theravada tradition.
Rs 350.00
Damsak Poth Pala 3 Weluma
දම්සක් පොත්පෙළ - 3 වෙළුම අංක 27-42 -දම්සක් ප‍්‍රකාශනවල නැවත එළිදක්වන තුන්වන වෙළුම මෙය වේ. මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වා ගැනීමට සුදුසු පරිදි සකස් වී ඇත.
Rs 450.00
The Vision of Dhamma
This volume brings between two covers of the author’s original writings from the BPS’s Wheel and Bodhi Leaves series.
Rs 450.00
Damsak Poth Pala 4 Weluma
දම්සක් පොත්පෙළ - 4 වෙළුම අංක 43-57 - ධර්මාවබෝධය වර්ධනය සදහා ගෙදර තබාගෙන නැවත නැවතත් කියවා ප‍්‍රයෝජනයට ගතහැකි බෞද්ධ විශ්ව කෝෂයක් ලෙසද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවලට ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථ මාලාවක් ලෙසද, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා අතිශයින් ම යෝග්‍ය ප‍්‍රකාශන මාලාවක් ලෙස ද, දම්සක් පොත් පෙළ අවසන් වශයෙන් තවදුරටත් හදුන්වා දිය හැක.
Rs 500.00
Sanhitha Deepani
Out-of-Stock
සංහිතා දීපනි - සම්භාව්‍ය ගදය, පද්‍ය නූතන සාහිත්‍ය, වාග්විද්‍යාව, භාෂාව, ග්‍රන්ථ විචාර හා කලා ශිල්ප යන විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිද්දෙන් පුවත් පත්, සඟරා ලිපි තුළින් විමර්ෂණාත්මක ගවේෂණයක ප්‍රතිඵලයකි ආචාර්ය රංජිත් සේනානායක විසින් රචිත සංහිතා දීපනී නම් කෘතිය.
Rs 775.00
Sathiya Saha Bhawanawa
සතිය සහ භාවනාව - අවධි අවධානයෙන් යුක්ත නුවණ භාවනාවට පමණක් නොව, දෛනික ජීවිතයේ හැම කටයුත්තකට ම යොදාගත යුතුය. එය ක‍්‍රියාවට නගන ආකාරයත් ඉන් ලැබෙන මහගු පලත් මේ කෘතියෙන් මනාව පැහැදිලි වේ.
Rs 250.00
The Udāna and the Itivuttaka (Two Classics from the Pali Canon)
Two small classics of the Pali Canon in one volume. The Udana is a compilation of eighty short but deeply impressive suttas, each expressing the Buddha's joyful insight into the profound significance of apparently simple events.
Rs 350.00
Bhawanawa
භාවනාව - ''Meditation'' නමැති කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය පාඨකයා තුළ භාවනාව පිළිබදව ඇති දුර්මත දුරැලීම සදහාත්, භාවනානුකූලව එදිනෙදා ජීවිතය ගතකොට නිවන් මගට අවතීර්ණ වීම සදහාත් මෙම අගනා කෘතිය බෙහෙවින්ම උපකාරී වනු නිසැකය.
Rs 500.00
Rs 360.00
Sathipattana Bauddha Bhawanawe Hadawatha
Out-of-Stock
සතිපට්ඨාන බෞද්ධ භාවනාවේ හදවත - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති ගැඹුරු හා පුළුල් වූ විශේෂ වැදගත්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, එහි සදහන් ඉගැන්වීම් අවබෝධ කරගැනීමට හා ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගැනීම සදහා අවශ්‍ය මූලික උපදෙස් ලබාදීමක් මෙම කෘතිය මගින් සිදුකෙරේ.
Rs 450.00
Buduradun Penvu Vimukthi Margaya
බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය - ''The Buddha's Path To Deliverance'' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන මෙය තෝරාගත් සූත්‍රපාඨ වල සදහන් පාලි බුද්ධ වචන උපයෝගී කරගනිමින් මෙම ග්‍රන්ථය සරල බසින් පැහැදිලි කරදුන් අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 550.00
Ma Kawda?
මා කවුද? බෞද්ධ භාවනාව සදහා අත්වැලකි - ''Who is My Self'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බෞද්ධ භාවනාව සදහා මගපෙන්වීමක් ලෙස සම්පාදනය කර ඇති අතර ස්වයං අනන්‍යතාව සහ විඤ්ඤාණය පිළිබද බෞද්ධ චින්තනය බුදු වදනින්ම පැහැදිලි කර දක්වයි.
Rs 750.00
Sathimathbawa Athi Balasampannai
සතිමත්බව අතිබල සම්පන්නයි - ''The Power Of Mindfulness'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති සතිපට්ඨාන විධි ක‍්‍රමයෙහි ඵලදායිකත්වය විදහා දක්වමින් එය පැහැදිලි කරදෙනු ලබයි.
Rs 150.00
Rs 270.00
Wadunu Sithaka Vismitha Pada
Out-of-Stock
වැඩුණු සිතක විස්මිත පාද - සතර ඉර්ධිපාද, ධාතු මනසිකාර භාවනාව, සතිපට්ඨාන භාවනාව ගැන දතයුතු දේ සප්ත බොජ්ඣංග, අවිජ්ජා සූත‍්‍රය නමැති දහම් මාතෘකා පහක් පිළිබදව දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද දේශනා ආශ‍්‍රයෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 320.00
Siri Sadaham Sayura Hevath Avabodayen Yuthuva Bhavana Karana Kramaya
Out-of-Stock
සිරි සදහම් සයුර හෙවත් අවබෝධයෙන් යුතුව භාවනා කරන ක‍්‍රමය - භාවනාව පුහුණු කරන්නන් විසින් අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණු ඇතුළත් මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩසිටින භාවනා ගුරුවරයෙකි. නිවන් මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි.
Rs 280.00
Buddhimathun Ya Yuthu Maga - Ama Dahara
Out-of-Stock
අමා දහර - සතිපට්ඨානය ගැන දතයුතු දුර්ලභ වූ කරුණු වලින් ආලෝකමත් වී ඇති මෙම පොත ගෙදරම වැඩ සිටින භාවනා ගුරුවරයෙකි.
Rs 300.00
Sundara Wu Nivan Maga 03
සුන්දර වූ නිවන් මග - 3 - මෙහි විස්තර කර ඇත්තේ ධාතු මනසිකාර භාවනාව ගැනය. මෙම භාවනාව ඉතා පහසුවෙන් පුරුදු පුහුණු විය හැකිය. මෙම භාවනාව තුළින් බොහෝ ලෞකික ලෝකෝත්තර ප‍්‍රතිඵල ලබාගත හැකිය. මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මගපෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි.
Rs 150.00
Budu Dahamehi Hadawatha Bhawanawai
බුදු දහමෙහි හදවත භාවනාවයි - අජාන් බ‍්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශන ඇසුරෙන් සම්පාදිත මෙම අගනා කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත්තේ, ප‍්‍රථම ධ්‍යාන තත්ත්වය තෙක් භාවනාව දියුණූ කිරීමේ සත් පියවරකින් යුත් භාවනා ක‍්‍රමයකි.
Rs 350.00
Bhawanawata Athwalak
භාවනාවට අත්වැළක් - දමනයට මෙන්ම දැකීමට අපහසු සිත සන්සුන් කොට පවත්වා, භාවනාවට උචිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය මේ ග‍්‍රන්ථය මගින් විස්තර කරන අතර, භාවනාවේදී අනුගමනය කළ යුතු ක‍්‍රම උපායන් දෛනිකව සිදු වන සංසිද්ධීන් සමග සසදමින් විචිත‍්‍රවත් ලෙස කමටහන් ලබා දේ.
Rs 200.00
Nihada Bawe Pragnawa
නිහඩ බවේ ප‍්‍රඥාව - ඉන්‍ද්‍රීය ධර්මයන් හා පරිබාහිර වස්තූන් පිළිබද ඇලීමේ ආදීනව ඒ පිළිබද මිනිස් සිත යොමු කරවන නීවරණ ධර්මයන්ගේ ක‍්‍රියාකාරීත්වය නීවරණයන්ගෙන් සිත මුදවා සතියෙහි පිහිටු වීම මේ මොහොතේ පවත්වන සතිමත් බවෙහි, භාවනාවෙහි තිරතිශය වැදගත්කම පිළිබද මෙම ග‍්‍රන්ථය මගින් විස්තර කර ඇත.
Rs 225.00
Anapana Sathi Suthraya
Out-of-Stock
ආනාපානසති සූත‍්‍රය - හුස්ම උපයෝගී කරගෙන භාවනාව දියුණු කරගන්නා ආකාරය ආනාපානසති සූත‍්‍ර දේශනයට අනුව මෙහිලා සංග‍්‍රහ කොට ඇත. භාවනාව තුළින් ප‍්‍රතිඵල ලබන ආකාරයත් එහි ඇති සියුම් බවත් විදර්ශනා ඥාණය දක්වා භාවනා ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව දියුණු කරගන්නා ආකාරයත් මින් විස්තර කෙරේ.
Rs 150.00
Nisala Vila
නිසල විල - ''Still Forest Pool'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි.
Rs 275.00
Podi Hamuduruwange Bhawana Satahan
පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - සෝවාන් ඵලයට පත් පොඩි හාමුදුරුනමකගේ අත්දැකීම් වලින් පිරුණු මේ කෘතිය තෙවසරක් පුරා කොටස් වශයෙන් ලේක්හවුස් ආයතනයේ නමස්කාර සගරාවේ පළ විය.
Rs 650.00
Vidarshana Bhawana
විදර්ශනා භාවනා - විදර්ශනා භාවනා නැමති මේ කුඩා ග‍්‍රන්ථය පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ, කුරුණෑගල ගුරු මාතාවක් සමග කළ ධර්ම සාකච්ඡාවක වාචික වාර්තාවකි. සාකච්ඡාවට විෂය වන්නේ යථාවබෝධය ලබන්නේ කේසේදැයි එම මෑණියන් නැගූ ප‍්‍රශ්නයයි. මුළු සාකච්ඡාවම විදර්ශනා භාවනාවක ස්වරූපය ගනී.
Rs 200.00