Asu Maha Shravaka Shravikavo
Out-of-Stock
අසූ මහා ශ‍්‍රාවිකාවෝ - බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේ වූ එම අසූමහා ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ අතිශය වැදගත් තොරතුරු ඇතුළත් වටිනා ග‍්‍රන්ථයකි. ඔබ නොඇසූ තොරතුරු රාශියක් අසූමහ ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ ව දැනගැනීමට මෙම පොත කියවිය යුතුමය. එක් එක් හැකියාවන් ලැබුවා වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දී ඇති ශාසනික තනතුරු පිළිබඳ ව මෙහි සඳහන් කර ඇති නිසා දහම් දැනුම දියුණු කර ගැනීමට ද ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි.
Rs 1,400.00