Home

Buddhagama Ha Jathi Prashnaya

බුද්ධාගම හා ජාති ප‍්‍රශ්නය - මිනිසා ජාති, ආගම් හා කුල වශයෙන් භේද භින්නව ජීවත්වීමෙන් කටයුතු කිරීමේත් ගැටුම් ඇතිකර ගැනීමේත් ඇති නිසරු බව පෙන්වා දීම සදහා, බුදුන් වදාළ ධර්මයෙන් අවශ්‍ය පමණ කරුණු මෙම මාහැගි ශාස්ත‍්‍රීය නිබන්ධනයෙන් ඉදිරිපත් කර ඇත.
Rs 80.00
Out-of-Stock

Greeka Darshanaya

Out-of-Stock
ග‍්‍රීක දර්ශනය - විශ්ව විද්‍යාල විභාග ඇතුළු උසස් විභාග සදහා බටහිර දර්ශනය, විශේෂයෙන් ග‍්‍රීක දර්ශනය හදාරන විද්‍යාර්ථියාටත්, සාමාන්‍යයෙන් බටහිර දර්ශන ගැන දැනුමක් ලබනු කැමති පොදු පාඨකයාටත් මෙම ග‍්‍රන්ථය ප‍්‍රයෝජනවත් වනු ඇත.

Chiranthana Gadya Sangrahaya

චිරන්තන ගද්‍ය සංග්‍රහය - පාඨ ග්‍රන්ථයක් ලෙස පිරිවෙන් ශිෂ්‍ය අධ්‍යාපනය සදහා සකස් කර ඇති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂයේම ආගමික ළැදියාවත් සාහිත්‍යමය රසවින්දනයත් ඉහළ නැංවීම සදහා මහෝපකාරී වනු ඇත.
Rs 110.00

Purathana Sinhala Gadya Padya Pata Sangrahaya

පුරාතන සිංහල ගද්‍ය පද්‍ය පාඨ සංග‍්‍රහය (12-13 වසර) - 2017 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උ/පෙළ) විභාගයේ සිංහල මාධ්‍ය පාසල්වල 12/13 වන ශ්‍රේණියේ ඉගෙනීම ලබන ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා නියමිත සිංහල විෂය නිර්දේශය අනුව මෙම සංස්කරණය ඉදිරිපත් කරන ලදී. 
Rs 360.00

Dharmathavaye Svabhava Margaya

ධර්මතාවයේ ස්වභාව මාර්ගය - පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති ‌මෙම කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට දායක විය හැකි කෘතියකි. 
Rs 1,121.00
Out-of-Stock

Vimarshanathmaka Parkrutha Vyakaranaya

Out-of-Stock
ප‍්‍රාකෘත ව්‍යාකරණය - ප‍්‍රාකෘත හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනයටත්, ආධුනිකයන් තුළ ප‍්‍රාකෘත භාෂා සාහිත්‍යය පිළිබද අවධිකමක් ඇති කරවීමත් අරමුණු කොටගෙන මෙම කෘතිය එළි දැක්වේ.

Sanskrutha Sahithya

සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.
Rs 2,065.00

Pagchathanthre Labdhapranasham Wisthara Sahithai

පඤ්චතන්ත්‍රෙ ලබ්ධප‍්‍රණාශම්ප - පඤ්චතන්ත‍්‍රයේ ලබ්ධප‍්‍රණාශ තන්ත‍්‍රය ශ‍්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සංස්කෘත විෂය නිර්දේශයේ නිර්දිෂ්ට ග‍්‍රන්ථයකි. ලබ්ධප‍්‍රණාශ තන්ත‍්‍රයේ සියලූම කථාවන්හි කථා සාරාංශ ඉදිරිපත්කොට ඇති අතර එසේම කථාවන්හි සංස්කෘත පෙළ එහි සිංහල උච්චාරණය මෙන්ම සංස්කෘත පෙළට වඩාත් සමීප අර්ථය ද අනතුරුව ඉදිරිපත් කොට ඇත.
Rs 531.00
Out-of-Stock

Sanskrutha Sahithya Ithihasaya

Out-of-Stock
සංස්කෘත සාහිත්‍යය ඉතිහාසය - වෛදික සංස්කෘතයේ සෘග්වේද යුගයේ පටන් ලෞකික සංස්කෘතය හා බෞද්ධ සංස්කෘතයේ පසුකාලීනව වැඞීගිය විෂය ක්‍ෂෙත‍්‍ර අළලා මෙකී ග‍්‍රන්ථය රචනා කර ඇත.

Pali Patha Sangrahaya

පාලි පාඨ සංග‍්‍රහය - උසස් පෙළ පාලි නව විෂය නිර්දේශයට අයත් සිගාලෝවාද සූත‍්‍රය, ධම්මපදයෙහි පණ්ඩිත වග්ගය, මහා සුපින ජාතකය, චුල්ලවග්ග පාලියෙහි ඇතුළත් උපජ්ඣාය හා සද්ධිවිහාරික වත්, වක්කලි ථෙරාපදානය, මහාවංසයෙහි 11 වන පරිච්ඡේදය පදගතාර්ථ හා ව්‍යාකරණ විස්තර විවරණ සහිතව මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 1,200.00

Saralawa Pali Uganimu

සරලව පාලි උගනිමු - ගැඹුරු අධ්‍යයන ක්‍ෂෙත‍්‍රයක් ඉතා පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි ආකාරයෙන් රචනා කර තිබීම මෙහි දක්නට ඇති සුවිශේෂත්වයයි. ආධුනික ව්‍යාකරණ අධ්‍යයකයෙකුට වැදගත් අංශවල පාලි අක්‍ෂර මාලාව සහ එහි වර්ගීකරණයන්, නාමපද, ක‍්‍රියාපද, විභක්ති, වරනැගීම, සන්ධි, සමාස, තද්ධිත, කෘදන්ත, අව්‍යපද, විශේෂණ පද මෙන්ම වාක්‍ය නිර්මාණයෙහිලා ආදර්ශ වාක්‍ය විශාල සංඛ්‍යාවකින් ද මේ ග‍්‍රන්ථය සමන්විතය.
Rs 250.00

Pali Pata Saraniya-Nawa Nirdeshaya

පාලි පාඨ සරණිය - මෙහි පදගතාර්ථය, සරල අදහස ව්‍යාකරණ විභාග ආදී විෂය මූලික කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් 2017 වසරේ සිට ක‍්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ (පාලි විෂය) නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.
Rs 1,400.00
Out-of-Stock

Poorna Viplavaya

Out-of-Stock
පූර්ණ විප්ලවය - ජේ. ක‍්‍රිෂ්ණමූර්තිතුමන් විසින් ශ‍්‍රී ලංකාවේදී පවත්වන ලද දේශන වල සිංහල පරිවර්තනයකි.
Out-of-Stock

Thama Thamatama Alokayak Viya Hakida?

Out-of-Stock
තමා තමාටම ආලෝකයක් විය හැකිද? - ක‍්‍රිෂ්ණමූර්තිතුමන් ප‍්‍රසිද්ධ රැස්වීම් අමතා කරන ලද දේශන වල එකතුවකින් සම්පාදනය වූ මෙය ''This Light in Oneself''  නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. තවද මෙහි පළමුවන පරිච්ඡ්දය ''Krishnamurthi's Journal'' කෘතියෙන් උපුටාගෙන ඇත.
Out-of-Stock

Sinhala Bhashave Panthi Padanama

Out-of-Stock
සිංහල භාෂාවේ පන්ති පදනම - සිංහල භාෂාව විකාසනය වීමේදී පන්ති පදනම භාෂාව කෙරෙහි බල පවත්වා ඇති අන්දම පරීක්‍ෂා කර බැලීම අරමුණු කොට ගෙන මේ ග‍්‍රන්ථය සැකසී තිබේ.
Out-of-Stock

Pashchath Navyavadaya

Out-of-Stock
පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත.
Out-of-Stock

Peradiga Isthrivadaya

Out-of-Stock
පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත.
Out-of-Stock

Dharmacharya Vibhagaya-Prashnoththara

Out-of-Stock
ධර්මාචාර්ය විභාගය ප්‍රශ්නෝත්තර - ධර්මාචාර්ය විභාගාපේක්‍ෂකයන්ගේ සුභසිද්ධිය සඳහාම ලියවුණු ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි.
Out-of-Stock

Daham Pasal Awasana Vibhagaya

Out-of-Stock
දහම් පාසල් අවසාන විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණී විභාගයට අදාළ වන අයුරින් රචිත මෙම ග්‍රන්ථය බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා පාලි පරිචය, ශාසන ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය යන මාතාකා යටතේ කරුණු ගෙන එනු ලබයි. මෙම කෘතිය ගුරු භවතුන් සඳහා වඩා ප්‍රයෝජනවත් වේ.
Out-of-Stock

Prashnoththara Sangrahaya Buddha Dharmaya - Usaspela

Out-of-Stock
ප්‍රශ්නෝත්තර සංග්‍රහය බුද්ධ ධර්මය උසස් පෙළ - උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශයට උචිත වන අයුරින් පෙළ ගස්වා ඇති මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය විෂය ඉගෙන ගන්නා සැමට මෙන්ම උගන්වන සැමටද බෙහෙවින් ඵලදායක වේ.

Sundara Laosaya

සුන්දර ලා ඕසය - සංචාරය කිරීම සදහා ඉතා සුදුසුම රටක් වන ලාඕසය පිලිබදව දැනගත යුතු බොහෝ කරුණු, දැනගත යුතු බොහෝ ස්ථාන පිලිබද විස්තර ඡායාරූපද සහිතව ඉදිරිපත් කර ඇති සුවිශේෂී වූ කෘතියකි.
Rs 650.00