Rs 288.00
Rs 320.00
-10%
Home
There are 5410 products.
Thambapanni
තම්බපන්නි
Rs 202.50
Rs 225.00
Sihasun Ara
සිහසුන් අරා - කිසිම ආගමකට, සංස්කෘතියකට, භාෂාවකට, දේශයකට හෝ පුද්ගලයෙකුට අසාධාරණයක් හෝ පක්ෂපාති බවක් සිදු නොවන අකාරයට මේ ප්‍රබන්ධය නිර්මාණය කර ඇත. ස්වාභාවික සංසිද්ධීන් හැරුණු කොට මෙලොව ඇති එකම බලවේගය මිනිසා හෝ ඔහු විසින් කරන ලද භෞතික නිර්මාණයන් හෝ විශ්වාස මතිමතාන්තර වැනි අභෞතික සිද්ධීන් බව පදනම් කර ගනිමින් යථාර්ථවාදී බවට මෙන්ම ප්‍රායෝගික බවට මුල් තැනක් දෙමින් කරුණු පෙළ ගස්වා ඇත.
Rs 405.00
Rs 450.00
Meththa
Out-of-Stock
මෙත්තා - තරහෙන් පිපිරෙමින් සිටි කුඩා දරුවෙකු මෛත්‍රියෙන් පිරුණු සිතක් ඇත්තෙකු වූ අයුරු කියවෙන කතාවකි.
Rs 90.00
Rs 100.00
Manasodgamanaya
මනසෝද්ගමනය - මෙම කෘතිය තුළින් කියන්නට උත්සාහ කරන්නේ අද වන විට ගෙදර තම පවුලෙන් පටන් ගෙන සමස්ථ සමාජ ක්‍රමය පුරා නිහඬව පැතිර ඇති, දැන දැන රැවටීමේ සහ රැවැට්ටීමේ ආඬි ක්‍රමය පිටු දැකිය යුතු බවයි. එමෙන් ම තම රට ජාතිය අඩු තක්සේරු කරමින් වහල් මානසිකත්වය ඔටුන්නක් සේ සළකා, ස්වයපෝෂිත, නිරෝගී ජීවන රටාව විනාශ කරදැමීමේ පාපකර්මයට සම්මාදන් නොවිය යුතු බවයි. බුදු දහම විශ්ව ධර්මතාවයේ ත්, සියලුම යහ දර්ශන වාදීන්ගේ තෙ ආගමික උල්පත වූ බව නොවැලැක්විය හැකි බවයි.
Rs 315.00
Rs 350.00
Rs 270.00
Rs 300.00
Ran Pilimaya Saha Wenath Katha
රන් පිළිමය සහ වෙනත් කතා - හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ අනෙක් කිසිදු කෙටිකතා සංග්‍රහයක පළ නොවුණු ප්‍රබන්ධ දහහතක් මෙම කෙටිකතා පොතට ඇතුළත් වෙයි. එකී නිර්මාණ වික්‍රමසිංහ මහතා විසින් 1936-1950 අතර කාලය තුළ රචනා කරන ලද්දේ වෙයි. මෙහි සංගෘහිත කෙටිකතා අතුරින් මුඛ්‍ය නිර්මාණය සේ ඉස්මතු කර දැක්වෙන 'රන් පිළිමය' ගැන සංස්කාරකවරයා කරන විවරණයෙහි මෙසේ සඳහන් ය. "රන් පිළිමය අතිශයින්ම විදග්ධ රීතියකින් නිමවන ලද සියුම් කෙටිකතා නිර්මාණයකි. ඒ වනාහි, මිනිස් සිතෙහි සැඟවුණු තැන්ද මානුෂික චර්‍යාවන්ද තියුණු ලෙස හෙළි කෙරෙන අපූරු රචනයකි."
Rs 450.00
Rs 500.00
Karuvala Gedara
කරුවල ගෙදර - මෙහි දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතුහාමිගේ චරිතයත් කොග්ගල පිළිබඳව සියුම් විස්තරත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තුළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේ දී බොහෝ සිංහල නවකතාවල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. 'රතුහාමිගෙ' චරිතය මහත් ප්‍රතිභාවෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.
Rs 630.00
Rs 700.00
Mithuran Ketavima - Wana Katha 1
මිතුරන් කෙටවීම - වන කතා 1 - වනකතාව අපේ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ මුල්ම පොතයි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරුකම්වලින් ගොඩ ගැනීමට උපකාර වුණෙත් මේ වනකතාවයි. වරක් රාජඋදහසට ලක් වුණෙත් තවත් වරක් රාජ ප්‍රසාදයට ලක් වුණෙත් මේ වනකතාවයි. ලියන භාෂාවෙත් කියන භාෂාවෙත් පරතරය නැති කළේ වනකතාවයි. ඒ මගින් ලේඛන කලාවේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වූයෙත් මේ වනකතාවයි. නවකතාවක් මෙන්ම බණ කතාවක් හැටියට ද රස විදිය හැක්කෙත් වනකතාවයි.
Rs 630.00
Rs 700.00
Nagul Munna Saha Tavath Katha
නගුල් මුන්නා සහ තවත් කතා - ඈත අතීතයක නොව අප කුඩා කාලයේ පවා අපේ ගෙවල් වල කතන්දර කීමේ සිරිත පැවතිණ. කතන්දර ඇහීම ළමයින්ගේ සාමාන්‍ය දැනීම දියුණුවීමේ හා සිරිත් විරිත් පුහුණුව ලැබීමේ එක් මගක්ව තිබිණ. අපේ ජනකතා නමින් මා මේ ඉදිරිපත් කරන්නේ අපේ ඒ කතන්දරය.
Rs 450.00
Rs 500.00
Raja Virithin Surindhu Maha Wijayabaa Nirindhu
Out-of-Stock
රජ විරිතින් සුරින්දූ මහ විජයබා නිරින්දූ - මෙම නවකතාව සිංහල රාජ වංශයෙහි කිසියම් එක් රජකුගේ බාල කාලයේ සිට මහලු විය දක්වා කියැවෙන සත්‍ය තොරතුරු සහ කතුවරයාගේ පරිකල්පනය පදනම් කොටගෙන නිමැවුණු පබඳකි. මෙතරම් දිගු කාල පරාසයක් තුළ විහිදී යන රජ චරිතයක් ඇති වෙනත් සිංහල නවකතාවක් නැති තරම් ය. මෙහි එන ප්‍රධාන චරිතය වන්නේ මහ විජයාබවන් ය.
Rs 315.00
Rs 350.00
Devdath Mavata Manavi
දෙව්දත් මවට මැනවි - බුදුන් වහන්සේගේ පරම හතුරා යනුවෙන් හැඳින්වෙන දෙව්දත්, දේවදත්ත, දෙව්ඩත් තෙර පිළිබඳව නැවත සොයා යන සැමියකුගේ හා බිරිඳකගේ නිර්මාණාත්මක සටහන් සමුදායකි.
Rs 315.00
Rs 350.00
Maligaye Sirakariya
මාලිගයේ සිරකාරිය - 'ජම්බුද්දෝණිය' හෙවත් දඹදෙණිය රාජධානියේ සිට අදින් වසර 778 කට පෙර (ක්‍රි.ව. 1236 දී) ලක්දිව එක්සේසත් කොට "කව්සිළුමිණ", "විශුද්ධිමාර්ග සන්නස" සහ "විනිස සන්නස" ආදී මහානර්ඝ ග්‍රන්ථ රැසක් දැයට දායාද කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස හා බැඳුණු ඓතිහාසික කතා සන්දර්භයක් ඔස්සේ "මාලිගයේ සිරකාරිය" රචනා කර තිබේ.
Rs 261.00
Rs 290.00
Pirameedayak Thula Pirith
පිරමීඩයක් තුළ පිරිත් - ස්ත්‍රීන් නොරුස්සන ආදිපාදවරයා (The Marquis who hated women) යන හිසින් සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ජාතික බාර්බරා කාට්ලන්ඩ් මැතිනිය 1955 නව කතාවක් ලිව්වාය. මෙහි පිරමීඩයක් තුළ 1853 ආරම්භ වුණ පුරාවිද්‍යා කැණීම් ගැන ලියවී ඇත. 'පිරමීඩයක් තුළ පිරිත්' යන මවිසින් ඉංග්‍රීසි පොතේ පරිවර්තනයක් සිදු කොට නැත. අනවශ්‍ය කොටස් අඩු කළේ ඒවා අප විසින් යොදා ඇති මාතෘකාවට සම්බන්ධ නොවන හෙයිනි.
Rs 180.00
Rs 200.00
Rs 135.00
Rs 150.00
Maha Mihindu Himi
මහ මිහිඳු හිමි
Rs 378.00
Rs 420.00
Gihigedara
Out-of-Stock
ගිහිගෙදර - වර්තමානිකයින් ගේ ආස්වාදනය ශික්ෂණය සඳහා එකට ඇඳිය හැකි ජාතක කතා කිහිපයක් තෝරා නවකතාවක් සේ ප්‍රතිනිර්මාණය කර ඇත.
Rs 288.00
Rs 320.00
Sathsayura
සත්සයුර - "සත්සයුර" වූකලී සාම ජාතකයේ (532) බුද්ධකාලීන කතාවස්තුවට තව ද ජාතක කතා දෙක තුනෙක අසාමාන්‍ය චරිතාංග කිහිපයක් අවුණා ඔප්ගන්වා සාධු සත්පුරුෂයිනගේ පහන් සුවයත් පැනැස් දැක්මත් උදෙසා ප්‍රතිනිර්මිත ගද්‍ය කාව්‍යයක් වන්නේ ය.
Rs 198.00
Rs 220.00
Masuru Sitano Saha Thavath Katha
Out-of-Stock
මසුරු සිටාණෝ සහ තවත් කතා - මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නීතිරීති ගැන කියවීමට මැලිකමක් දැක්වීම මඟහැර රටේ පවත්නා නීති පිළිබඳව පොදු ජනතාවට අවබෝධයක් ලබා දීම ය.
Rs 225.00
Rs 250.00
Anuruddha Maha Rahathan Vahanse
අනුරුද්ධ මහ රහතන් වහන්සේ - පන්සිය පණස් ජාතක පොතේ කතුවරයා ජනතාව සුචරිතයට යොමුකර දහම් දැනුම මිනිස් සන්තානයේ පත්ලට කිඳා බැස්සවීමට ගත් උත්සාහයක් බඳු සුවිශේෂී වෙහෙසක් 'කතන්දර මඟින් කම්කරු නීති' නැමැති කෘතියෙන් මෙම කෘතහස්ත ලේඛකයා ගෙන ඇතැයි අපට හැඟෙන්නේ, ඔහු කතන්දර මඟින් කම්කරුවාට මෙන්ම හාම්පුතාට ද, කම්කරු නීතිය හදාරන්නට ද කම්කරු නීතිය පිළිබඳ පෘථුල දැනුමක් මෙමඟින් ලබා දෙයි.
Rs 292.50
Rs 325.00
Sinhalaye Ranahada
Out-of-Stock
සිංහලයේ රණහඬ - දුටුගැමුණු නමින් හැඳින්වෙන අභය ගාමිණී රජතුමා රාජ්‍ය කළේ ක්‍රි. පූ. දෙවන සියවසෙහිය. මහාවංශය (විල්හෙල්ම් ගයිගර්ගේ පරිවර්තනය) සහ පැරණි ශිලා ලේඛන මඟින් ලබා ගත් තොරතුරු මේ කතා පුවත නිර්මාණය කිරීමේ දී භාවිතා කෙළෙමි. 'අනු' ලෙසින් හැඳින්වෙන නගරය, දැනට අප කවුරුත් දන්නා අනුරාධපුරයයි. එහි දුටුගැමුණු රජුගේ පාලන සමය සනාථ කිරීම පිණිස බොහෝ සාක්ෂි සොයාගෙන ඇත.
Rs 432.00
Rs 480.00
Subodhalankaraya
Out-of-Stock
සුබෝධාලංකාරය - මෙය කතා ශෛලිය අතින් නවීනත්වය පළ කරන නවකතාවකි. එය සරල සමාන්තර රේඛාවක ගමන් කරන ලාංකික නවකතාවට දහසක් නව මං මාවත් ඇති බව කියාපාන්නකි.
Rs 427.50
Rs 475.00
Rs 198.00
Rs 220.00
Dekinda Arova
Out-of-Stock
දෙකිඳ අරෝව - ආදරය, සෙනෙහස, අවංක බව, පරාර්ථකාමී බව මෙන්ම, ඒවායේ ප්‍රතිෂේධනාත්මක වචනවලින් හැඳින්වෙන මානවවේදිතයන් ඕනෑම යුගයක, ඕනෑම සමාජයක අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රපංචයෝ වෙති. එහෙත් ඇතැම් සමාජවල ජනිත වූ ඒ ඒ සංස්කෘතීන්වලින් ඉක්මවනු ලැබූ ඒවායේ ක්‍රියාකාරීත්වයන් බොහෝ දුරට සමාජයට හිතකර ආකාරයට බද්ධ වී තිබේ.
මෙම කතාවට පාදක වූ දඹදෙණි රාජ්‍ය යුගයේ පැවැති සමාජ පද්ධතිය බෞද්ධ සස්කෘතිය විසින් මෙහෙයවන ලද්දා වූ එකක් වූ බැවින් එකල ජීවත් වූ මානවක මානවිකාවන් තුළ යට කී වේදිතයන් බලපෑවේ ද ඒ පුරුෂාර්ථ පාදක කොට ගෙනය. එහෙත් ඔවුන්ට හැම විටකම යම් යම් අනවශ්‍ය බැඳීම්වලින් සිර වී සිටීමට නම් හැකි වූයේ නැත. ඔවුන් තුළ වූ ඒ අසමසම සෙනෙහස හා ආදරය විසින් ඒ වැට කඩුලු පුපුරවා හරිනු ලැබීය. මේ කතාවෙන් එළිදැක්වෙන්නේ ඒ අසීරු ගමනක ඔවුන් යෙදුනු ආකාරයයි.
මෙම කතාවට පාදක වූ දඹදෙණි රාජ්‍ය යුගයේ පැවැති සමාජ පද්ධතිය බෞද්ධ සස්කෘතිය විසින් මෙහෙයවන ලද්දා වූ එකක් වූ බැවින් එකල ජීවත් වූ මානවක මානවිකාවන් තුළ යට කී වේදිතයන් බලපෑවේ ද ඒ පුරුෂාර්ථ පාදක කොට ගෙනය. එහෙත් ඔවුන්ට හැම විටකම යම් යම් අනවශ්‍ය බැඳීම්වලින් සිර වී සිටීමට නම් හැකි වූයේ නැත. ඔවුන් තුළ වූ ඒ අසමසම සෙනෙහස හා ආදරය විසින් ඒ වැට කඩුලු පුපුරවා හරිනු ලැබීය. මේ කතාවෙන් එළිදැක්වෙන්නේ ඒ අසීරු ගමනක ඔවුන් යෙදුනු ආකාරයයි.
Rs 450.00
Rs 500.00
Dineka Kusinarave
දිනෙක කුසිනාරාවේ - මේ අපූර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අසූ වියැතිව පරිනිර්වාණාභිමුඛව ගෙවූ ජීවිත සමයයි. කෘතියේ ප්‍රධාන කථකයා වෙමින් එම යුගය විවරණය කර දක්වන්නේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරිඳුන් විසිනි. මෙය පහන් සංවේගය දනවයි. සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කඳුළක් ගෙන එයි. භද්‍රජි මහින්ද ජයතිලක මේ සඳහා අශ්‍රය භූමි කොට ගෙන ඇත්තේ දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයයි.
Rs 1,107.00
Rs 1,230.00
Samavathi
සාමාවතී
Rs 270.00
Rs 300.00
Senkadagala Maha Biso
සෙංකඩගල මහා බිසෝ - බුද්ධියට මෙන් ම හදවතට ද එක සේ ආමන්ත්‍රණය කරන මෙම නවකතාව තුළින් මතු වන්නේ ඉතිහාසයේ සැඟව ගිය කුසුමාසන දේවියගේ සංවේදී චරිතයේ ගති සොබාවයි.
Rs 1,215.00
Rs 1,350.00
Dayata Ratata Divi Kapa Kala Wihara Maha Devi
Out-of-Stock
දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී - කාවන්තිස්ස රජතුමා හා විහාර දේවිය විවාහ අභිෂේකයෙන් පසු රජරට ජය ගැනීම තෙක් තම පුත් දුටුගැමුණු කුමාරයා ඇතුළු සේනාංක හැසිරවීමට උපදෙස් ලැබෙන්නේ ඇයගෙනි. ආත්ම ධෛර්‍යය, ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය හා අන්තර්‍යානික අවබෝධයකින් යුක්තව රටත් රජුත් මහානීයත්වයට මෙහෙය වූ රජ බිසවකගේ හා රාජ මාතාවකගේ කතාව ඔබට මෙයින් කියවිය හැකිය.
Rs 675.00
Rs 750.00
Ayirangini
අයිරාංගිනි - මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකථාව වන අයිරාංගිනී 1923 දී පළවිය. සමකාලීන නවකථාවල පිළිබිඹු වූ ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව ඛේදවාචකයකින් අවසන් වේ. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය.
Rs 360.00
Rs 400.00
Balakotu Saha Navka
බලකොටු සහ නෞකා - බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දිසාවට හමා එන වියරු කුණාටුවක් අප රට මුළු ඉතිහාසයම වෙනස් කරනා බව සැබවින්ම දැන සිටියේ කීයෙන් කී දෙනාද ? මෙය ක්‍රිස්තු වර්ෂ 1505 බව සිංහලයින් හඳුනාගන්නේ එයින් පසුවයි. දකුණුකරයේ වෙරළබඩ ජීවත් වෙන දස හැවිරිදි හේතුගේ ජීවිතයත්, අනෙක් හැම ජීවිතයක් සේම වෙනස් වෙයි. පෘතුගීසින්ට අයත් "මරියා එලේනා" නෞකාවේ සේවය කරන දස හැවිරිදි ජුවාන්ගේ ජීවිතය වෙනස් වන්නේ ද එදිනමයි. මේ ජීවිත දෙකට යාවන්නේ කෝට්ටේ බෞද්ධ විහාරයක වෙසෙන රාහුල නම් සාමනේර නමක්. මේ චරිත ත්‍රිත්වයේ දෛවයන් ඔවුන් මුණගස්වන්නේ අපූර්ව ආකාරයකට ; වරින් වර ඔවුන් තිදෙනාගේ සිතුවිලි සේම, ජීවිතයේ යථාර්තය පිළිබඳ අවබෝධය ද වෙනස්වන්නේ මේ මුණගැස්වීම් තුළින්. දෙවියන් සහ මනුෂ්‍යත්වය පිළිබඳව ඔවුන් එකිනෙකා දකින්නේ වෙනස්ම ආකාරයෙන්. 'බලකොටු හා නෞකා' අලුත්ම මාදිලියේ නවකතාවකි.
Rs 720.00
Rs 800.00
Amavassa
අමාවැස්ස - බුදුරජාණන් වහන්සේ ගේ අසමසම පඥා මහිමය කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව හා ලෝක සත්ත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින් උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන, සමාධි සුව සිසිල දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්‍යයට එක් වූ විශිෂ්ටතම කෘතියකි.
Rs 720.00
Rs 800.00
Yashodhara -Nelum Male Kumariya
යශෝධරා - නෙළුම් මලේ කුමරිය - සිද්ධාර්ථ - යශෝධරා ප්‍රේම වෘතාන්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම, එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ආධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙ දෙනෙකු පිළිබඳව වෘතාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජ කුමරා, ආත්ම විමුක්තිය සොයා යන ගමනක යෙදෙනු පිණිස පාරමිතාපූරිතව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප්‍රවේශ වෙයි. ධෛර්‍යසම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරිය ද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍ර ද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අත්භූත රීතියෙන් බැහැර ව, යථාර්ත රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ. බැරට් කතුවරයා, ඒ සඳහා තමා කළ පර්‍යේෂණය ඇසුරින්, බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳ ව ලියැවුණු වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැඟුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්‍යයෙහි දී තමාට ලැබුණු බව ද සඳහන් කරයි.
Rs 1,710.00
Rs 1,900.00
Avasana Nindagama
අවසාන නින්දගම
Rs 1,125.00
Rs 1,250.00