Home

-10%Out-of-Stock

Sasankara

Out-of-Stock
සසංකාර - සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව "සසංකාර" ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක්වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි.
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock

Wasabha Sangramaya

Out-of-Stock
වසභ සංග්‍රාමය - ජාතියක අනන්‍යතාවය වටහා ගැනීමට නම්, ඒ ජාතියේ ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු බව ඇටඹගස්කඩ මහතාගේ අදහස විය. 'වසභ සංග්‍රාමය' වැනි ඓතිහාසික නවකතාවක් ඔහු අතින් ලියැවෙන්නේ ද එලෙසිනි.
Rs 360.00
Rs 400.00
-10%

Theentha Nadiya

තීන්ත නදිය - බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්‍රකාශයට පත් වූ River of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට ලක් වූ කෘතියකි. කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකික ඉතිහාසයේ එක්තරා අඳුරු යුගයක් මුළු මහත් ලොකයාටම නිරාවරණය කළ මේ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටය.
Rs 1,710.00
Rs 1,900.00
-10%Out-of-Stock

Saumyalokaya

Out-of-Stock
සෞම්‍යාලෝකය - සෞම්‍යාලෝකය සාම, ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බව පෙන්නුම් කරන විසල් දැක්මක පිළිබිඹුවයි.
Rs 495.00
Rs 550.00
-10%

Iskoleta Bhara Deema

ඉස්කෝලෙට භාර දීම - දරුවන් පාසල් යවන හා යැවීමට අදහස් කරන මව්වරුන්ට සහ පියවරුන්ට මේ පොත ගෞරවයෙන් තිළිණ කරමි.
Rs 432.00
Rs 480.00
-10%Out-of-Stock

Maniyani

Out-of-Stock
මෑණියනි - දෙමාපියන්ගේ අගය වැදගත් බව සෑම පුද්ගලයෙකුටම පොදු වූ ධර්මතාවයක් ලෙස සලකා ගනිමින් හෙතෙම මෙම ග්‍රන්ථය මෑණියන් තේමා කොට ගෙන ප්‍රබන්ධ කර ඇත. මෙම ප්‍රබන්ධය ද නව ආකාරයකින් ආකර්ෂණීය බස් වහරකින් නිම වී ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Ran Hiru

රන් හිරු 
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Jeevaka Kulayak

Out-of-Stock
ජීවක කුලයක් - කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන අතරම කාලීන සිදුවීම් විෂය වස්තු කරගෙන රචනා වී ඇත.
Rs 441.00
Rs 490.00
-10%

Piyavaru Saha Puththu

පියවරු සහ පුත්තු - මෙයට පසුබිම වන්නේ දකුණේ නිල්වලා ගඟ අසබඩ සරල ජීවන රටාවක් සහිත කුඩා ගමකි. දෙවැනි ලෝක යුද සමයේ යුද සේවාවන් සඳහා යාමට ඇතැම් තරුණයන් තුළ වූ උනන්දුව නිසා ඒ සඳහා ගිය ඒ ගමේ හරමානිස් නම් තරුණයා වටා කේන්ද්‍රණය වූ සිදුවීම් සමූහයක් මේ නවකතාවේ සටහන් වෙයි.
Rs 450.00
Rs 500.00
-10%

Wau Badi Rajje Savariyak

වැව් බැඳි රාජ්ජේ සවාරියක් - වැව් බැඳි රාජ්ජය ලෙස නම් කෙරුණු අනුරාධපුර පෙදෙස හෙවත් නුවරකලාවිය වසර දෙදහස් ගණනක් තිස්සේ අප සමඟ බැඳී සිටියි. මෙම බැඳීම නුවර කලාවියේ ඇත්තන්ට පමණක් සීමා වූවක් නොවේ. රුහුණු, මායා, පිහිටි තුන් රටෙහිම ඇත්තෝ වැව් බැඳි රාජ්ජය සමඟ බැඳී සිටිති. මෙම ඥාතිත්වයෙහි ඉතිහාසය ආර්‍ය සංක්‍රමණය සිදු වී ජනාවාස බිහිවීම දක්වා විහිද යයි.
Rs 315.00
Rs 350.00
-10%

Digamadulle Ashcharya

දිගාමඩුල්ලේ ආශ්චර්ය 
Rs 675.00
Rs 750.00
-10%

Ridee Huya Binda

රිදී හුය බින්දා - මේ ප්‍රබන්ධය ඔබ කියවනු ලබන්නේ 2058 වසරේ ජීවත්වෙමිනි. එය මලින්ද නමැති දක්ෂ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ විද්‍යාඥයා අලළා ලියැවුණ එකකි. මෙය විද්‍යා ප්‍රබන්ධයකි. එහෙත් විද්‍යාව සහ තාක්ෂණය කැටි කොට ගත් අධ්‍යාත්මික චාරිකාවක් පරිද්දෙන් එය ඔබ ඉදිරියේ දිග හැරෙනු ඇත.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Durga Tharanaya

Out-of-Stock
දුර්ග තරණය - විවිධ මං සොයා යන නවකතාකරුගේ දෘෂ්ඨිය භික්ෂු ජීවිතය වෙත යොමු කිරීමකි.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Gihi Jeevithayedima Sovan Wemu - Asvadaya

Out-of-Stock
ගිහි ජීවිතයේදීම සෝවාන් වෙමු - ආශ්වාදය - අති සුන්දර යුග දිවියේ ගැහැණියක හෝ පිරිමියෙකු වූ ඔබ මින් පෙර කිසිම දිනක නොඇසූ, නොකියවූ ඔබේම හිතේ කතාවයි මේ ! මෙය එදිනෙදා ජීවිතය තුළින් ඔබම අත්දකින්න. ඔබ ඕනෑම ආගමකට, ජාතියකට අයත් කෙනෙක් වුවද ඒ ඒ මොහොතේ ඇතිවන සිත් පිළිබඳව අවබෝධයෙන් සිටින්න. එවිට කළකිරුණු ඒකාකාරී වූ ඔබේ ජීවිතය අති සුන්දර, මිහිරි, ආස්වාද ජනක වනු නියතය.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Nihanda Isivarayano

Out-of-Stock
නිහඬ ඉසිවරයාණෝ - සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයෝ මේ රට තුළ ක්‍රියාත්මක වෙති. මෙහි ප්‍රමුඛයෝ සැරියුත් මුගලන් පරම්පරාවෙන් අවිච්චින්නව පැවත එන මහා සඟරුවනය. දෙවනුව වැජබෙන්නේ රාජ රාජාදී මහාමාත්‍යාදීන්ගෙන් පැවත එන වෙදැ ඉසිවරුය. ඔවුන් අපිව බබළවනවා මිස අපි ඔවුන් බබළවන්නට කරන කැපවීම කෙතෙක්දැයි විමසුවොත් ඊට දියහැකි පිළිතුරක් නැත්තා සේය. එනිසා අප මේ කෘතියෙන් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ කැපවීමට අනුගත වීමකි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Singharaja Nimthera

Out-of-Stock
සිංහරාජ නිම්තෙර - මෙම පොතින් විස්තර වන්නේ සිංහරාජ වන පියස පාමුල පිහිටි ගම් හතක වත ගොතයි. මෙය මින් එක් මායිම් ගමක ඉපදී හැදුණු වැඩුණු කතෘගේ ළමා කාලය තුළ එම අපූර්ව ආර්ථික සමාජයීය පරිසරය ද ඒ තුළ විසූ පුද්ගලයන් ද කාලයත් සමග වෙනස් වී විකාශනය වී ගිය අයුරු බිළිඳකු වශයෙන්, ළමයෙකු වශයෙන් හා අධ්‍යාපනය විසින් වෙනස් කරනු ලැබූ මුහුකුරා ගිය පුද්ගලයකු වශයෙන් ද දැකීමට ගත් ප්‍රයන්තයක ප්‍රතිඵලයක් වශයෙන් දැක්විය හැකිය.
Rs 292.50
Rs 325.00
-10%Out-of-Stock

Nivan Maga Suvada Kala Adarayak

Out-of-Stock
නිවන් මඟ සුවඳ කළ ආදරයක් - මෙම කතාවෙන් කියැවෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ධූතාංගධාරි රහත් හිමිවරුන් අතරින් පෙරට ම ගිය, බුදුන් වහන්සේට පමණක් දෙවැනි, කිසිවෙකුට කිසිදු ඇසුරකින් සම කළ නොහැකි අති උත්තම ගුණයෙන් යුතු මහ රහත් හිමි නමක් වූ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ හා එම බුදු සයුතෙහිම පෙර භවය දක්නා නුවණින් අග්‍ර ස්ථානය හිමි කොටගත්, භද්දාකාපිලානි මහරහත් මෙහෙණින් වහන්සේගේ ගිහි ජීවිතයේ හා ඉන් එහා භවයන්හි පැවැති ආදර කතා පුවත ය.
Rs 630.00
Rs 700.00
-10%Out-of-Stock

Ananthavu Bavanthaya

Out-of-Stock
අනන්තවූ භවාන්තය - මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත්තේ මහාභිනිෂ්ක්‍රමණයේ සිට බුදු වී වසරකින් කිඹුල්වත් නුවරට වඩින තෙක් කථාව යි. 
Rs 225.00
Rs 250.00
-10%

Aranakata Pem Bada

අරණකට පෙම් බැඳ  - මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින් ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock

Budu Puthek

Out-of-Stock
බුදු පුතෙක් - ළමා ලෝකය තර්ක විතර්ක වලින් ගහන වූවක් නොවේ. ඒ අතින් සළකා බලන විට ස්වර්ණා කාන්ති පෙරේරා ලියූ "බුදු පුතෙක්" නැමැති කතාව ළමයින් සඳහා ලියැවුණු සාර්ථක කෘතියකැයි කිව හැකිය. අපේ දිළිඳු ළමා සාහිත්‍ය එමගින් යම් තරමකට නමුත් පොහොසත් වනු ඇතැයි ද මම විශ්වාස කරමි.
Rs 180.00
Rs 200.00
-10%

Ashcharyaya

ආශ්චර්ය්‍යය - මෙයින් බෞද්ධ සාරධර්ම පිළිබඳ යම් පණිවුඩයක් දෙන අතර ම, රසය වර්ධනය කිරීම මගින් පාඨකයාට නැවුම් වින්දනයක් දීමට කර්තෘ ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Piyabana Ashvaya

Out-of-Stock
පියාඹන අශ්වයා - ධනාත්මක චින්තනය සහ ධනාත්මක ක්‍රියාකාරකම් සැබෑ ලෙස ම ක්‍රියාත්මක වූ ජයග්‍රාහි කතා පුවතකි.
Rs 540.00
Rs 600.00
-10%

Samu Denna Yashodara

සමු දෙන්න යසෝදරා - මෙම ග්‍රන්ථය තුළ ඇතුලත්ව ඇත්තේ සිද්ධාර්ථ කුමරුන්ගේ ගිහි ජීවිතය පිළිබඳ සරළ නවකතාවකි.
Rs 270.00
Rs 300.00
-10%

Silpa Sathveni Davasa Dakvami

සිල්ප සත්වෙනි දවස දක්වමි - මගේ මුඛ්‍ය අරමුණ වූයේ ගුත්තිල කාව්‍යයේ මුඛ්‍ය තේමාව රැගෙන ප්‍රත්‍යුත්පාදිත රංගයක් බිහිකිරීමය. එබැවින් සම්මත රංග නිර්මාණ කාර්‍යයේ ඉම ඉක්මවා ගොස් විටෙක අසම්මත රංග කෘතියක් බවට පත්වී ඇති අයුරු ද දිස්වනු නොඅනුමානය. මෙහි එන සන්නිවේදකයා යනු එක් අතකින් පැරණි පූරක හෙවත් සූත්‍රධරගේ භූමිකාවේම නවීකරණයකි. මෙහිදී සන්නිවේදකයා යනු නවීනත්වයෙන් සැලකිය යුතු සූත්‍රධරයකු වශයෙන් ද ප්‍රතිනිර්මාණය වී පවතී. මෙහි එන වෙළෙඳුන් තිදෙනා ගැනත් අඳ මවුපියන් ගැනත් එබන්දක්ම පැවසිය හැකිය.
Rs 225.00
Rs 250.00
-10%

Hirunige Lokaya

හිරුණිගේ ලෝකය 
Rs 360.00
Rs 400.00
-10%

Nidahase Inda Dennda

නිදහසේ ඉන්ඩ දෙන්ඩ - කතෘ විසින් අත්දුටු සිදුවීම් කීපයක් වස්තු කර ගනිමින් රචිත මෙම කතා තුළින් එම සිදුවීම් තුළ ජීවත් වූ චරිතයන්ගේ චිත්ත සන්තානයන් විවරණය කරන්නට උත්සාහ කර ඇත. 
Rs 234.00
Rs 260.00
-10%

Makeegiya Dadaman

මැකීගිය දඩමං - මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි.
Rs 1,242.00
Rs 1,380.00
-10%

Thimirakapa Hiru Paya

තිමිර කපා හිරු පායා - විමලරත්න ධම්මික කටුලන්ද ශූරීන් ගේ ප්‍රථම හා නවතම කෘතිය වන "තිමිර කපා - හිරු පායා" බෙහෙවින් ප්‍රචලිත කතා පුවතක් පසුබිම් කර ගත්තේ වුව ද, එය රසාලිප්ත ව නවතාවයෙන් යුතු ව කියවිය හැකි වෘතාන්තයක් බවට පත් කරලීමෙන්, කතුවරයා ලේඛන කලාවෙහි ලා සිය චාතුර්‍යය මැනවින් පසක් කර සිටියි.
Rs 270.00
Rs 300.00
-10%

Buddhadaasi

බුද්ධදාසි  - අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන් ගේ ජීවන රිද්මයට ද පණ පොවන බුද්ධදාසි සුනේත්‍රා ගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහාවංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට හසු වූ ප්‍රිය පුරුෂයෙකි. 
කව් ගී පමණක් නොව පැ‍රණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන "බුද්ධදාසි" ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්න හා සසඳා බලමින් තම තමන් ද රට ද සුවපත් කර ගත හැකි මාර්ගයක් එළි පෙහෙළි කරමිනි.
Rs 1,638.00
Rs 1,820.00
-10%

Miyulu Nuvara Yudha Mihira

මියුලු නුවර යුද මිහිර - උම්මග්ග ජාතක කථාවේ "මියුලු නුවර වටලෑම" කොටසට හානි නො වන පරිදි එහි රසයන් සහ හේතු ඵල සබඳතා අවබෝධ කරගෙන "මියුලු නුවර යුද මිහිර" වර්තමාන පාඨකයනට රස විඳීමට සලස්වා ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Mirivadi Nolada Gen - 1

මිරිවැඩි නොලද ගෙන් - 1 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි.
Rs 540.00
Rs 600.00