Rs 288.00
Rs 320.00
-10%
Home
There are 5410 products.
Mirivadi Nolada Gen - 2
මිරිවැඩි නොලද ගෙන් - 2 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි.
Rs 540.00
Rs 600.00
Mirivadi Nolada Gen - 3
මිරිවැඩි නොලද ගෙන් - 3 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි.
Rs 540.00
Rs 600.00
Rs 450.00
Rs 500.00
Divashula
Out-of-Stock
දිවස්හුල - මේ වූ කලී කලක් මුළුල්ලේ බෞද්ධ සාහිත්‍යයික හා ධර්ම මූලාශ්‍ර හැදෑරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ නිර්මාණාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැක.
Rs 112.50
Rs 125.00
Rs 225.00
Rs 250.00
Yachaka Geethya
Out-of-Stock
යාචක ගීතය - මෙය අපේ පාඨකයාට අලුත්ම අත්දැකීමක් වනු ඇත. සමාජයේ ගැරහුමට හා පිළිකුලට ලක් වුව ද යාචකයෝ සිතින් අප වැනි මිනිසුන් ය. ඔවුහු සමාජයේ මහුතරය මෙන් ම බලවතුන්ගේ සූරා කෑමට හසුවෙති.
Rs 225.00
Rs 250.00
Mahaveera
Out-of-Stock
මහාවීර - මෙය වනාහි ආගමික සන්නිවේදනය ඇසුරු කොට හුදී ජන පහන් සංවේග පිණිස නිර්මිත නිර්මාණශීලි නවකතාවකි.
Rs 315.00
Rs 350.00
Rs 540.00
Rs 600.00
Piyabana Apsara
Out-of-Stock
පියාබන අප්සරා - මේ ඔබ අතට පත්වන්නේ ආත්ම විශ්වාසය, අධිෂ්ඨානය, උද්‍යෝගය, තම ඉලක්ක හඹා යාම, තර්ජන ගර්ජන මැද නොසෙල් වී ඉඳීම, ආදි පෞරුෂ ගුණඟ සහිතව ක්‍රියාත්මක වී විශිෂ්ට චරිතයක් බවට පත් ව, පුරාවෘත්තයක් බවට පත් වූ ලී ෂුංග්මීගේ චරිතාපදානයයි.
Rs 585.00
Rs 650.00
Avamanavika
Out-of-Stock
අවමානවිකා - පුෂ්පා ජයතිලක, පන්සිය පනස් ජාතකයේ මාතාංග කතාවේ එන දිට්ඨ මංගලිකාගේ චරිතය සහ ඒ ආශ්‍රිත සිදුවීම් පෙළ මෙහි ප්‍රතිනිර්මාණය කරන්නීය. මේ නිසා 'අවමානවිකා' කෘතිය හැඳින්විය හැක්කේ ගැහැනියක විසින් ස්ත්‍රීවාදී ඇසකින් ලෝකය විමසීමට කළ දෘෂ්ටිවාදී උත්සාහයක් ලෙසයි.
Rs 157.50
Rs 175.00
Pirinivan Geethaya
Out-of-Stock
පිරිනිවන් ගීතය - ස්වර්ණා කාන්ති "පිරිනිවන් ගීතය" ලියා ඇත්තේ දැඩි ආත්ම සංයමයකිනි. එක් අතකින් මෙය පරිනිර්වාණ සූත්‍රය සිංහලයට නැඟීමකි. බුදුරජාණන් වහන්සේ සමඟ මේ තුන් මස පසුපස ගිය ශ්‍රාවිකාවක සේ ගමන් මග, පරිසරය පමණක් නොව පසු කර ගිය ස්ථාන ඉළිබඳව ඓතිහාසික තොරතුරු ද ඉදිරිපත් කර ඇත. මහා පරිනිර්වාණ සූත්‍රය වැනි ගැඹුරු දහමක් ඉතා සරළව ඉතා විචක්ෂණව නව කතාවක් පරිද්දෙන් ඉදිරිපත් කර තිබීම නිසා මෙම කෘතිය වඩාත් පාඨකයිනට සමීප වනු ඇත.
Rs 265.50
Rs 295.00
Dewdath Sihina
දෙව්දත් සිහින - සම්මා සම්බුදුන් කෙරෙහි සංසාරගත වෛරයක් උපදවා ආත්මයක් ආත්මයක් පාසා උන්වහන්සේ පසුපස පසැමිතුරුවැ හඹා ආ විෂම චරිතයක් වූ දෙව්දත් පාදක කොට ඒ ඇසුරින් කරන ලද නව නිර්මාණයක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය.
Rs 243.00
Rs 270.00
Sitha Morana Thuru
සිත මෝරන තුරු
Rs 180.00
Rs 200.00
Wellasse Kadula
වෙල්ලස්සේ කඳුළ - 1818 දී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව වෙල්ලස්සේ දේශප්‍රේමි සිංහලයින් ඇරඹූ මහා සටන පසුබිම්ව නාමික නවකතා ස්වරූපයක් ගත් සත්‍ය කතා පුවත මෙය වේ. එකල සිංහලයින් අතර සිටි සත්‍ය ගරුක, දැ හිතකාමී, අභිමානවත් දේශප්‍රේමීන් එක් පසෙක ද, මෙරට මතින් හා බොරු ගිවිසුමක් මගින් නතු කළ ඉංග්‍රීසින් හා උදාර පෝෂණය පතා ඔවුන්ගේ පසට ගිය උඩරට දේශද්‍රෝනි රදළයින් අතලොස්සක් දෙනා අනෙක් පසෙක ද හිඳ කළ සටනේ කතා පුවත හැටියට ද මෙය හැඳින්විය හැක.
Rs 540.00
Rs 600.00
Rs 198.00
Rs 220.00
Sunaparanthaya
සුනාපරන්තය - මෙම ග්‍රන්ථය බුද්ධ කාලය පසුබිම් කොටගත් ඓතිහාසික නවකතාවකි.
Rs 441.00
Rs 490.00
Rs 225.00
Rs 250.00
Rathanasara Wasthuva
රතනසාර වස්තුව
Rs 405.00
Rs 450.00
Bavanthaya
Out-of-Stock
භවාන්තය - මෙහි සටහන්ව ඇත්තේ සිදුහත් උපතේ සිට ගිහිගෙය හැරයාම දක්වා වූ කාලපරිච්ඡේදය යි.
Rs 315.00
Rs 350.00
Agili Deke Nuvana
ඇඟිලි දෙකේ නුවණ
Rs 180.00
Rs 200.00
Punchi Hadata Eda Katha
පුංචි හදට එදා කතා - මෙම කෘතිය උස් කඳු මුදුනකින් ගලා හැලෙන සිසිල් දියඇල්ලක් සේ අතොරක් නෑර කියවා ගෙන යා හැකි දම් රසයෙන් අනූන ප්‍රායෝගික අර්ථ රසයෙන් පිරිපුන් අර්ථවත් ග්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00
Ma Obe Yashodara
Out-of-Stock
මා ඔබේ යසෝදරා - මෙය කාල්පනික නිර්මාණයකි. මෙහි දැක්වෙන්නේ සිද්ධාර්ථ කුමරුවන්ගේ හා යසෝදරා කුමරියගේ සැබෑ ජීවන තොරතුරු පමණක්ම නොවේ. මා විසින් ලියන ලද සියලු දෑ අපේ විශ්වාසයන් හා ගළපාගෙන යසෝදරා කුමරිය පිළිබඳව අප සිත් තුළ ඇති බැඳීම, ආදරය, ගෞරවය නොබිඳෙන ලෙසින් ලියන්නට මම සෑම විටම ප්‍රවේශම් වුණෙමි. පොත පත පරිශීලනය කොට ශාක්‍ය දේශයේ ජන ජීවිතය පිළිබඳව මා රැස් කරගත් තොරතුරු ද මෙයට ඇතුළත් කර ඇත.
Rs 405.00
Rs 450.00
Sagavunu Sasara Saradam
Out-of-Stock
සැඟවුණු සසර සරදම් - සාහිත්‍යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්‍ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්‍රශංසනීය ය.
Rs 45.00
Rs 50.00
Rakthakeshara
Out-of-Stock
රක්තකේශර - මෙම ග්‍රන්ථය විනෝදාත්මක හෝ මාරක වර්ගයේ නව ප්‍රබන්ධ කතාවක් නොවේ. සරසවි දියණියක, විද්‍යාර්ථිනියක වන, සුධීතා නම් වූ යුවතියක වටා ගෙතුණු යථාර්ථවත් කතා වියමනකි.
Rs 360.00
Rs 400.00
Adurata Eliyak
Out-of-Stock
අඳුරට එළියක් - මෙම කෘතිය සඳහා අන්තර්ගත වී ඇත්තේ වළගම්බා රජුගේ පාලන සමයයි. රට එක්සත් කිරීම, පරසතුරන් පරාජය කිරීම, භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් කළ කැපවීම, බැමිණිතියා සාගතය, අභයගිරි විහාර පූජාව, පැරණි සිරිලක පූජනීය ස්ථාන පිළිබඳව ද විස්තර මෙහි අන්තර්ගතයයි.
Rs 180.00
Rs 200.00
Miniila
මිණිඊල
Rs 360.00
Rs 400.00
Rs 225.00
Rs 250.00
Ran Karanduva
රන් කරඬුව - 2015 දී "රන්කරඬුව" හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයෙන් හා බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
Rs 720.00
Rs 800.00
Wana Sarana
වන සරණ - මේ "වන සරණ", ආර්, එල්. ස්පිට්ල් දොස්තර මහත්මයා විසින් ලියන ලද සුප්‍රකට SAVAGE SANCTUARY නම් පොතේ සිංහල අනුවාදය යි. මෙය සත්‍ය කරුණු ආශ්‍රයෙන් ලියන ලද මානව විද්‍යාත්මක වටිනාකමින් යුත් කරුණු රාශියක් ඇතුළත් රසවත් කතාවකි.
Rs 1,332.00
Rs 1,480.00
Rs 675.00
Rs 750.00
Rs 337.50
Rs 375.00
Mantapura Suparnaka
මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්‍රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්‍රෝත්‍රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ.
Rs 585.00
Rs 650.00