Best sellers

Out-of-Stock

Deshana Prathiharya Pa Bhavana Hamuduruvo

Out-of-Stock
භාවනා හාමුදුරුවන් ලෙස ප්‍රකට ගරු වලානේ අමතගවේශී හිමියන්ගේ උතුම් චරිත කතාව මේ සැකෙවින් රචිතය..
Out-of-Stock

Samadhiya Wadana Vita

Out-of-Stock
සමාධිය වැඩීම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන බව බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී උන්වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇත. සිතට බාධා කරන නීවරණ ධර්ම යටව්පත් කොටගෙන සතර ඍද්ධිපාද වැඩීමෙන් සමාධිය දියුණු කරන ආකාරය පුළුල් වශයෙන් මෙහි විග්‍රහ කරන ලදී.. 

Manasa Pilibanda Bauddha Wiggrahaya

ගත, සිත, නිවන භාවනා, ධ්‍යාන, කර්මය, පුනර්භවය ආදී කරුණු සම්බන්ධ බුද්ධ ධර්මයේ ගැටළු තැන් විවරණය කෙරෙමින් ගුරු සිසු දෙපක්ෂයට ම වැදගත් වන සේ ලියන ලද පොතක් බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික විෂය භාර ලේඛක හිමියෝ සඳහන් කරති. බුදුසමය ගැන ෆ්‍රොයිඞ් ඇතුළු විද්වතුන්ගේ අදහස් වලින් යුත් මෙම ග‍්‍රන්‍ථයට සමථ, විදර්ශන, කසින, ආනාපාන ආදී විිවිධ භාවනා ක‍්‍රම පිළිබඳව විස්තරයක් ඇතුළත්ය. 
Rs 900.00
Out-of-Stock

Me Jeevithayedima Maga - Pala Labana Maga

Out-of-Stock
මේ ජීවිතය තුළදීම මග ඵල ලැබීමට නම් බාහිර අංග ලෙස කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණයත් ලැබිය යුතුය. මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් චතුරාර්යය සත්‍යය අවබෝධ කොට මග ඵල ලබන මග කල්‍යාණ මිත‍්‍රයෙකු ලෙස ඉතා සරල බසින් පහදා දෙයි. 

Sithuwam Sahitha Sambudu Siritha

සිතුවම් සහිත සම්බුදු සිරිත - දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි විවරණ ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය දක්වා බුද්ධ චරිතයද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, සොළොස්මස්ථානද ප්‍රකාශ කෙරෙන චිත්‍ර 200ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී සුමන මහ පිරිවෙනේ විහාර මන්දිරයේ සීලිමේ හා බිත්තිවල ඇඳ තිබේ. එම චිත්‍ර වලින් බුද්ධ චරිතයත්, ශාසන ඉතිහාසයත් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ. ඒ සියලු චිත්‍ර එක් පොතකට ගැනීමේ දුෂ්කරතාව නිසා, තෝරාගත් චිත්‍ර 70ක් පමණ මෙහි අන්තර්ගත වේ.ධර්මාචාර්‍යවරුන්ටත් දහම් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
Rs 300.00

Hima Bima Arana

ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. 
Rs 750.00

Kasawathin Lowa Wata

අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද මහතෙරිªන්ගේ සංචාරක භික්ෂු ජීවිතයේ රසවත්, හරබර අත්දැකීම් රචනයට නැංවූවකි.  භික්ෂුවක් වශයෙන් විවිධ භූමීන්හි හා විවිධ පරිසරයන්හි දේශනාකළ ධර්මයත් තම අත්දැකීම් හා සිද්ධීන් ලගන්නා සුළු බස් වහරකින් ඉදිරිපත් කර ඇත.  පරිශීලනයෙන් වර්ෂ ගණනාවක අත්දැකීම් හෝරා කිහිපයකින් ලද හැකි සදුපදේශයන්ගෙන් සමන්විත මෙම ග‍්‍රන්ථය භික්ෂු ජීවිතයක මිහිරියාව මෙන්ම එහි ග‍්‍රන්ථරසය ද කුළු ගන්වන තථාගත දර්ශනය නො අඩුව පිරි සදහම් කෙමනකි පාඨකයා එහි වෙලා ගන්නා.
Rs 1,026.60

Balangoda Maha Nahimi Sabadi Katha - 02

බළන්ගොඩ මහනාහිමිගේ කතාවල ඇත්තේ ඉතාම හරවත්, රසවත් බවක් මෙන්ම කුතුහලයෙන් පිරුණු බවකි. මෙම කෘතිය ද එවැනිම කතා පෙළක එකතුවකි. මෙය බළන්ගොඩ මහා නාහිමි සබැදි කතා කෘතියෙහි දෙවැන්නයි. 
Rs 580.00
Out-of-Stock

Rerukane Chandawimala Maha Nahimi

Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi - අතිගරු පූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමියන්ගේ චරිත කතාව විස්තර කෙරෙන මෙම කෘතිය, පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් සම්පාදිතය.

Budu Sasun Ladiyo

19 වන සියවසේ දී ක‍්‍රිස්තියානි මිෂනාරින්ට සහ අධ්‍යාපන ආයතනයන්ට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබිණි. එවන් සමයක ඇති වූ බොදු පුනර්ජීවනයෙන් පසු නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයෙහි බොදු කටයුතු සම්බන්ධයෙන් පුරෝගාමීව ක‍්‍රියා කළ ගිහි පැවිදි සැදැහැවතුන් පිරිසක් මේ පොත තුළින් හදුනාගත හැකිවෙයි. 
Rs 125.00

Jathiye Piya Hewath Anagarika Dharmapala

ඉංග්‍රීසි පාලකයින්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය සමය ක‍්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කර ගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
Rs 450.00
Out-of-Stock

Thotagamuwe Sri Rahula Mahimi

Out-of-Stock
ශ‍්‍රී රාහුල මාහිමියන් පිළිබද නොයෙක් තැන විසිරී ඇති තොරතුරු එක්රැුස් කරමින් එතුමන්ගේ පාණ්ඩිත්‍යයත්, කවීත්නයත් අනාවරණය වන අයුරින් සැකසුණු මෙම කෘතිය එතුමන් පිළිබදව අධ්‍යයනයෙහි යෙදෙන කවරකුට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙයි. 

Pasenadee

මෙම කෘතියට පදනම් වී ඇත්තේ පසේනදී කොසොල් රජ බුදුරදුන් වෙත පැමිණ ඔහු විසින් පවත්වන ලද විවිධ සාකච්ඡවනට ඇතුළත් ව ඇති කරුණුය. ඒ අනුව ඒවා තත්කාලීන සමාජ, ආගමික ආදී අංශයනට අදාළ වැදගත් තොරතුරු රැසක් හෙළි කරයි.
Rs 100.00

Balangoda Maha Nahimi Sabadi Katha - 01

බළන්ගොඩ මහා නාහිමියන්ගේ සුවිශේෂී හැකියාවන්, ධ්‍යාන ශක්තිය හා භාවනා විධි ද මහා නාහිමියන්ගේ විශේෂ බණ දේශනා මෙන්ම උන්වහන්සේ සිය ගෝලයන්ට වදාළ ආදර්ශවත් කතා ද සතිපතා රිවිර පුවත්පතෙහි පළ විය. මේ එම ලිපි මාලාව ආශ‍්‍රයෙන් සම්පාදනය වූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 540.00
Out-of-Stock

Yogiraj Shama Charan Lahiri Mahasaya

Out-of-Stock
යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය - මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද  ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 

Lobsen Rempa Dibbachakkhu

 ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. 
Rs 767.00
Out-of-Stock

Minisa Kerehi Graha Balapam

Out-of-Stock
 ''Planetary Influences On Human Affairs'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි ජ්‍යෝතීර්ය විද්‍යාව පිළිබද අවබෝධාත්මක තත්වය විමර්ශනයක් ඉදිරිපත් කර ඇත.
Out-of-Stock

Thummase

Out-of-Stock
ජීවිතය තුල සිදුවන සිදුවීම් හා ඒ තුලින් සම්බන්ධ වන චරිත නිසා අප හට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. අපට කැමත්තෙන් හෝ අකමැත්තෙන් වූවද ජීවත් වීමට සිදුවන්නේ එවැනි අත්දැකීම් සමඟය. එවැනි ජීවිත අත්දැකීම් සමූහයක් සමඟ දිග හැරෙන භද්‍රජී මහින්ද ජයතිලක මහතාගේ තුම්මාසේ නවකතාව තුල අප ජීවිත අත්දැකීම් හමුවිය හැකිය.

A/L - Buddha Dharmaya

උසස් පෙළ 12 ශ්‍රේණිය සිසුන් සඳහාම නිර්මිත මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අදාළව නිමා ඇත. 
Rs 760.00

Budu Dahama Saha Buddhagama

සූත්‍ර, විනය හා අභිධර්ම ලෙසින් දක්වා ඇති බුදු දහම පසු කාලීනව එකතු වූවා යැයි සැලකෙන විවිධ පුද පූජා හා වන්දනා ක්‍රම පිළිබඳව සුවිශේෂී විග්‍රහයක් ඉදිරිපත් කරමින් නිර්මාණය වූ අගනා කෘතියක් ලෙසින් දැක ගත හැක.
Rs 1,030.00

Bauddha Nuthanathwa Adhyanaya

නූතනත්වය පිළිබඳ අභියෝගය සෑම ආගමක්ම පාහේ මුහුණ දී ඇති ගැටලුවකි. බුදු සමයේ ඉතිහාසය, වර්ධනය, පරිවර්තනය සහ පරිවර්තනීය ගැටලු පිළිබඳ අධ්‍යයනයේ නිරත වන පාඨකයනට සුදුසු කෘතියකි.
Rs 1,029.00
Out-of-Stock

Sinhala Sanskruthiye Padanama

Out-of-Stock
සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්‍රන්ථයකි. 

The Cat And The Monkey

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 400.00

Wisdom of the Folk 6 - How Abara Observed 'Sil'

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 350.00

Nivee Sanasini Rerukane Maha Nahimi

මෙම ග්‍රන්ථය තුළ මහනාහිමියන්ගේ අපදානය විකාශය කරන අතර එයින් මතුවන සියුම් ලක්ෂණයෙන් තුළින් උන්වහන්සේගේ අධ්‍යාත්මික සුපොහොසත් බව වඩාත් තීව්‍ර ව දකින්නට කතුවරයා සමත්ව ඇත. 
Rs 760.00

Senasuru Saha Erashtaka

සෙනසුරු සහ ඒරාෂ්ටක - සෙනසුරු සහ ඒරාෂ්ටක සම්බන්ධයෙන් ඉරිදා රිවිර හා රිවිරිසි පුවත්පත්වල පලකල ලිපි මාලාවක් ඇසුරෙන් සම්පාදනය කළ ග්‍රන්ථයකි. 
Rs 410.00