Books

-10%Out-of-Stock

Ka Wisin Kothanakadi Ka Hata Kumak Pinisa Kiyana Laddakda? - 2

Out-of-Stock
කා විසින් කොතැනක දී කා හට කුමක් පිණිස කියන ලද්දක් ද ? 2 - මෙම ග්‍රන්ථය ජාතක පොතෙහි සඳහන් ප්‍රස්තුත පිළිබඳ විමර්ශනයක් වශයෙන් හැඳින්විය හැක. ජාතක පොත සතු සියළු ප්‍රස්තුත මෙම ග්‍රන්ථය මඟින් අනාවරණය වී තිබේ.
Rs 1,215.00
Rs 1,350.00
-10%Out-of-Stock

Ka Wisin Kothanakadi Ka Hata Kumak Pinisa Kiyana Laddakda? - 1

Out-of-Stock
කා විසින් කොතැනක දී කා හට කුමක් පිණිස කියන ලද්දක් ද ? - 1 - මෙම ග්‍රන්ථය ජාතක පොතෙහි සඳහන් ප්‍රස්තුත පිළිබඳ විමර්ශනයක් වශයෙන් හැඳින්විය හැක. ජාතක පොත සතු සියළු ප්‍රස්තුත මෙම ග්‍රන්ථය මඟින් අනාවරණය වී තිබේ.
Rs 1,440.00
Rs 1,600.00
-10%

Wasalaya Paradavu Barhmanaya

වසලයා පැරදවූ බ්‍රාහ්මණයා - පුද්ගලයෙකු උපතින්ම වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවත්, ඔහු හෝ ඇය සිදු කරන ක්‍රියාවන් අනුව එය සිදුවන බවත් සූත්‍රාගත අදහසයි. එය සරල උදාහරණ ගෙන හැර දක්වමින් වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මැනවින් තේරුම් ගත හැකි අන්දමින් සරලව විග්‍රහ කර තිබේ.
Rs 180.00
Rs 200.00
-10%

Siri Sadaham Amavasi

සිරි සදහම් අමාවැසි - සූත්‍ර ඇසුරින් ලියවුනු ධර්ම කතා ඇතුළත් ග්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
-10%

Jathivadaya Gana Budurajanan Wahanse Wadale Kumakda

ජාතිවාදය ගැන බුදු රජාණන් වහන්සේ වදාළේ කුමක්ද ? - ජාතිය නම් මිථ්‍යාව මුල් කරගෙන, එකම රටක වෙසෙන මනුෂ්‍ය වර්ගයා අතර, විවිධ අවස්ථාවල ගැටුම් ඇති වීම ශ්‍රී ලංකාව මුහුණ පාන බරපතල ප්‍රශ්නයකි. අප්‍රමාණ වූ ජීවිත හානි හා දේපල හානි ද සිදු වී කුඩා දූපතක වෙසෙන මනුෂ්‍ය වර්ගයා උනුන් ගැන සැක‍යෙන් හ බියෙන් ජීවත්වීමට සලස්වන මේ ජාතිවාදය නම් මුලාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වාසෙට්ථ සූත්‍රය හා එහි සිංහල තේරුම මෙම කුඩා ග්‍රන්ථයේ ඇතුලත් වේ.
Rs 72.00
Rs 80.00
-10%Out-of-Stock

Wishvaye Ananthaya Dutu Vidhyathmaka Sankalpa vidhyamana Suthra Pitakaya

Out-of-Stock
විශ්වයේ අනන්තය දුටු විද්‍යාත්මක සංකල්ප විද්‍යාමාන සූත්‍ර පිටකය - සූත්‍ර පිටකයෙහි අඩංගු කරුණු අලුතින් පෙන්වා දීම මෙම කෘතිය තුළින් පෙන්වා දෙයි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Suthra Pitakaya Hela Basata

Out-of-Stock
සුත්‍ර පිටකය හෙළ බසට - සූත්‍ර පිටකයෙහි අඩංගු කරුණු අලුතින් පෙන්වා දීම මෙම කෘතිය තුළින් පෙන්වා දෙයි.
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock

Thripitaka Dharma Grantha Pilibada Hadinveemak

Out-of-Stock
ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පිළිබඳ හැඳින්වීමක් - ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම කෘතිය හඳුන්වා දී ඇත.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Budu Dahame Adhyathmaya (Maha Sathipatthana Suthraya)

Out-of-Stock
බුදු දහමේ අධ්‍යාත්මය (මහා සතිපට්ඨාන සුත්‍රය) - සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කුරු ජනපදයේ කම්මාස්සදම්ම නම් නියම් ගමෙහිදී භික්ෂූන් අමතා දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දීඝ නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ සංගෘහිතව ඇති ඉතා වටිනා දහම් කරුණු රැසක් ඇතුළත් භාවනාමය වැදගත්කමින් යුත් මාහැඟි සූත්‍ර ධර්මයකි. 
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Budu Dahame Adhyathmaya (Manasa Saha Sitha)

Out-of-Stock
බුදු දහමේ අධයාත්මය (මනස සහ සිත) - බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇතුළත් ව ඇති සූත්‍රාභිධර්ම විනය යන පිටකත්‍රයෙන් සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ මුලට ඇති ගාථා දෙක මේ පොතට මාතෘකාව වී ඇත.
Rs 27.00
Rs 30.00
-10%

Thripitakaya Sisara-Palamu Piyavara

ත්‍රිපිටකය සිසාරා - පළමු පියවර - මාගධී (පාලි) භාෂාවෙන් පුස්තක ගත වී දැනට සිංහල පරිවර්තන සහිතව පිළියෙල වී ඇති ත්‍රිපිටක ග්‍රන්ථ හැදෑරීම සඳහා ධර්මාභිලාෂීන් උනන්දු කරවීමේ අදහසින් මෙහි සඳහන් සූත්‍ර ධර්ම පිළිබඳව සරළ බස් වහර උපයෝගී කොට ගනිමින් අවබෝධයක් ලබා දෙන්නට දරනු ලබන උත්සාහයකි.
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock

Mathruka Anuva Thripitaka Deshana

Out-of-Stock
 මාතෘකා අනුව ත්‍රිපිටක දේශනා - මාතෘකා වෙන් වෙන්ව ගනිමින් සූත්‍ර දේශනා විස්තර කර ඇත.
Rs 585.00
Rs 650.00
-10%

Nidahas Chinthanaya

නිදහස්  චින්තනය - කාලාම සූත්‍රය ඇසුරින් රචනා වූ කෘතියකි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Rahathan Wahanse

Out-of-Stock
රහතන් වහන්සේ - සැබෑ රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට උපකාර වනු පිණිස සූත්‍ර පිටකය ඇසුරින් මෙම පොත ලියා ඇත.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Uthum Vu Nivana - 2

Out-of-Stock
උතුම් වූ නිවන - 2 - මංගල කරුණු වර්තමාන සමාජය හා සසඳමින් වර්තමාන සමාජයේ පිරිහී යන යහ ගති පැවතුම් නැවත ස්ථාපනය කොට යහපත් මිනිසුන් බිහි කිරීමේ පරම අධිෂ්ඨානයෙන් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 135.00
Rs 150.00
-10%

Sakvithi Vath

සක්විති වත් - දීඝ නිකාය ඇසුරින් රාජ්‍ය පාලනයට මඟ පෙන්වීමක් මෙම ග්‍රන්ථය මඟින් ලබා ගත හැක.
Rs 133.20
Rs 148.00
-10%

Budu Himi Pirinivimata Pera

බුදු හිමි පිරිනිවීමට පෙර - බුදුන් වහන්සේගේ ජීවන චරිතයේ අවසාන පරිච්ඡේදයට අයත් කතාන්දරවලින් හා ධර්ම විවරණ වලින් ද මෙය යුක්තය. තවත් අයුරකින් කිවහොත් බුදු රදුන් පිරිනිවන් පෑමට ගමන් කළ මාර්ගයෙහි අතරතුර සිදු වූ සිදුවීම් සහ කරන ලද දේශනා අන්තර්ගතය.
Rs 225.00
Rs 250.00
-10%

Asirimath Gamak - Mahaassapura Suthraya

අසිරිමත් ගමක් - මහාඅස්සපුර සූත්‍රය - මහා අස්සපුර සූත්‍රය ඇසුරින් නිර්මාණය වූවකි.
Rs 135.00
Rs 150.00
-10%

Karaneeya Mettha Suthraye Matupittata Nopenena Yatarthavadi Vigrahayak

කරණීය මෙත්ත සූත්‍රයේ මතුපිටට නොපෙනෙන යථාර්තවාදී විග්‍රහයක් - කරණීයමෙත්ත සූත්‍රය පිළිබඳ ඉතා යථාර්ථවාදී විග්‍රහයක් මෙයින් සඳහන් වේ.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock

Suthra Pitakayen Helivana Pudgala Sanvardhanaya

Out-of-Stock
සුත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය - කොල්ලිපිටිය වාලුකාරාමවාසී ඇඹිලිපිටියේ ධම්මික භික්ෂුනම විසින් විද්‍යෝදය පිරිවෙණේ අවසාන පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා "සූත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය"යන මැයෙන් සම්පාදනය කරන ලද නිබන්ධිකාව මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් එළි දක්වා ඇත.
Rs 162.00
Rs 180.00
-10%

Dahamen Nivuna Rakusu Hithak

දහමෙන් නිවුනු රකුසු හිතක් - ඉතා වටිනා කාලෝචිත වූ කෘතියක් මගින් සමාජයට දෙනු ලබන පණිවිඩය ශ්‍රේෂ්ඨය. "දහමෙන් නිවුනු රකුසු හිතක්" යන මාතෘකාව ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් උගත හැකි වටිනා කෘතියක් වනු නිසැකය.
Rs 135.00
Rs 150.00
-10%

Jeevithayata Aruthak

ජීවිතයට අරුතක් - වර්තමාන සමාජය තුල ගුණ ධර්ම පිරිහීමට පත්ව ඇත්තේ ධර්මය පිළිබඳ සැබෑ වැටහීමක් නොමැතිකම නිසාය. එම අඩුව යම්තාක් දුරට හෝ සපුරාලනු වස් අප විසින් මෙම කුඩා පොත් පිංච සම්පාදනය කලෙමු.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Sevanayata sudusu Pudgalaya Saha Bauddha Samajaya

Out-of-Stock
සේවනයට සුදුසු පුද්ගලයා සහ බෞද්ධ සමාජය - නසෙවිතබ්බ සූත්‍රය හා මංගල සූත්‍රය ඇසුරින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
Rs 67.50
Rs 75.00
-10%

Payasi

පායාසි -  මීට වසර දහස් ගණනකට පෙර සිදු වූ උත්තරීතර ධර්ම සංවාදයක්, අඩු ලුහුඬු නැතුව, එම පරිසරයේම පිහිටා කවියට නැඟීම අතිශය දුශ්කරය. කොළඹ කවිය පැරණි සංදේශ කවි යුගය කරා ගෙන ගිය ප්‍රථම වෑයම විය හැකි බවද පෙනෙයි. එළිවැට, එළිසමය සහිත සම්භාවිත විරිත් ආර යොදා ගැනීමද අගය කළ යුතුය.
Rs 72.00
Rs 80.00
-10%

Ivathalanna Hama - Diragiya Hava Potak Se

ඉවතලන්න හැම - දිරාගිය හැවපටක් සේ - සුත්තනිපාතයෙහි එන පැරණි ම හා විශේෂ ලක්ෂණ ඇති කොටස් ගැඹුරු ලෙස ම සිත් කලඹවන නිදහස් ගීතාවලියකි.
Rs 135.00
Rs 150.00
-10%

Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak

භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය.
Rs 90.00
Rs 100.00
-10%

Withakkasantana Suthraya

විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි.
Rs 72.00
Rs 80.00
-10%Out-of-Stock

Mahaa Parinibbana Suthraya

Out-of-Stock
මහා පරිනිබ්බාන සුත්‍රය - බුදුරජාණන් වහන්සේගේ සැදෑ සමය විදහා පාමින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
Rs 135.00
Rs 150.00
-10%

Sinhala Maha Sathi Pattana Suthraya

සිංහල මහා සතිපට්ඨාන සුත්‍රය - සතිපට්ඨාන සූත්‍රය, බෞද්ධ ජනතාව හැමදාම සාදර ගෞරවයෙන් පල ලබන වටිනා වස්තුවකි.
Rs 252.00
Rs 280.00
-10%

Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya

මහා සතිපට්ඨාන සූත්‍රය සමග දම්සක් පැවතුම් සූත්‍රය - දම්සක් පැවතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Maha Sathipatthana Suthraya-Sinhala English

Out-of-Stock
මහා සතිපට්ඨාන සූත්‍රය - සිංහල , ඉංග්‍රීසි - මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ඇතුළත් වන්නේ සිහිය පිහිටුවා ගැනීම හෙවත් සිත අවුල් සහගත තත්ත්වයෙන් මුදවා, තැන්පත්ව තබා ගැනීම සඳහා අනුගමනය කළයුතු ක්‍රමෝපායන් සමූහයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ගත වේ.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Pali-Sinhala Maha Parinibbana Suthraya

Out-of-Stock
පාලි සිංහල මහා පරිනිබ්බාන සුත්‍රය - මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තර්ගත වන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සිට කුසිනාරාව දක්වා වැඩම කළ ආකාරයත් ඒ අතර වාරය තුළ උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සහ සෙසු පුද්ගලයන් සමඟ කළ කතාබහත්ය.
Rs 900.00
Rs 1,000.00