Dhammapada Wanarathna Wyakya - Thunwani Kandaya - 11-18 Warga
ධම්මපදයේ මෙම තුන්වන කොටසට අයත් වන ජරා වර්ගය, ආත්ම වර්ගය, ලෝක වර්ගය, බුද්ධ වර්ගය, සුඛ වර්ගය, ප‍්‍රිය වර්ගය, ක්‍රොධ වර්ගය, මල වර්ගය යන වර්ගයන් සඳහා වූ පෙළ, සන්නය, පරිකථා, වියරණ සහ නිදාන කථා, ඇතුළත් කරමින් මෙම පොත සැකසී ඇත. විශේෂයෙන් පිරිවෙන් පන්ති සඳහා නියමිත ග්රන්ථයකි.
Rs 285.00