Rs 603.00
Rs 670.00
-10%
Home
There are 5400 products.
Yahapath Birindaka Viya Haki Maga
වර්තමාන තරගකාරි සමාජයේ, අභියෝගාත්මක රැකියාවල නියුතු වන තරුණ පරපුරට තම වෘත්තීය හා ගෘහස්ත ජීවිතයේ දී දහසක් ගැටළු වලට මුහුණ දීමට සිදු වේ. එවන් අවස්ථාවල තම සහකාරිය ගෙන් ලැබෙන සහාය, ආදරය හා මගපෙන්වීම කවර අභියෝගයකට වුව ද නොසැලී සිටීමට උපකාරී වේ.භාර්යාවකට තම පවුලේ සාමය හා අභිවෘද්ධිය නංවාලීමට ඉටු කළ හැකි මෙහෙය අපමණ ය. වෘත්තීය ක්‍ෂේත්‍රයේ ඉහළට නැගීමට තම ස්වාමි පුරුෂයාට, භාර්යාවකට කවර තරමේ උදව්වක්, උපකාරයක් කළ හැකි ද යන්න ඩොරති කානගී මෙම පොතෙන් මනාව පෙන්වා දෙයි.
Rs 405.00
Rs 450.00
Dhanathmaka Daksha Daruveku Hada Wada Gathaheki Maga
දක්ෂ දරුවකු හදා වඩා ගැනීම සෑම දෙමව්පියකුගේ ම බලාපොරොත්තුවයි. 21 වන ශත වර්ෂයේ ජීවත්වන දෙමාපියන්ට තම දරුවන් හදා වඩා ගැනීමේ දී විශේෂ දැනුවත් කිරීමක් අවශ්‍ය වේ. පරිගණකය, රූපවාහිනිය, ගෝලීයකරණය හා විවිධ මතවාද මෙන් ම මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, ලිංගිකත්වය, අපයෝජන, තර්ජන, ගර්ජන හා චණ්ඩතාව යන සෑම ක්‍ෂේත්‍රයකම වර්තමානයේ දැවැන්ත බලපෑමක් සිදුවෙමින් පවතී.මෙම අභියෝග සමග ගැටෙමින්, ගැලපෙමින්, හිස ඔසවා ගෙන ජීවත් විය යුත්තේ කෙසේද යන්න වර්තමානයේ ඉගෙන ගත යුතු ව ඇත. මාග්‍රට් මී මිඩ් වරෙක කී පරිදි '' අපගේ දරුවන් රැකියාව කරනුයේ ඔවුන් ඉපදුන සමාජයේ නොවේ. ඔවුන් මිය යනුයේ ඔවුන් රැකියාව කළ සමාජයේ නො වේ. " මේ නිසා නව සමාජයට මුහුණ දෙමින්, ඔරොත්තු දෙමින් ජිවත් වන හැටි දරුවන්ට කියා දීම හා ඊට හුරු කිරීම දෙමාපිය වගකීම වන්නේ ය.
Rs 360.00
Rs 400.00
Hovanho Shishtacharaya Purana Chinaya
පුරාණි ශිෂ්ටාචාර
අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය.මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩ ගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි.මෙම පොත ආසියාවේ බිහි වූ චීන ශිෂ්ටාචාරය ගැනයි.

Rs 198.00
Rs 220.00
Dutugamunu Rajjuruwo
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු ගැනයි.
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු ගැනයි.
Rs 360.00
Rs 400.00
Mirisaveti Seyata nama lebunu heti
Out-of-Stock
මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
දුටුගැමුණු රජතුමා මුලින් ම හදාපු දාගැබ් වහන්සේට 'මිරිසවැටිය' කියන නම ලැබුණු හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා
දුටුගැමුණු රජතුමා මුලින් ම හදාපු දාගැබ් වහන්සේට 'මිරිසවැටිය' කියන නම ලැබුණු හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා
Rs 270.00
Rs 300.00
Nidahas Satana 1 Kotasa
අපේ අතීතය ගැන කියවමු
අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුලු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය තහවුරු කර ගත් ආකාරයත් බ්‍රිතාන්‍ය පාලනය නිසා දැඩි අසීරැතා වලට ලක්වූ රට වැසියන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කළ නිදහස් සටන් ආරම්භවූ ආකාරයත් මේ පොතේ ඇත.

Rs 315.00
Rs 350.00
Nidahas Satana 2 Kotasa
අපේ අතීතය ගැන කියවමු
ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණ වලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුළු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍ය පාලනය නිසා අසීරුතාවලට ලක් වූ රට වැසියත් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කර නැවතනිදහස ලබාගත් ආකාරය මේ පොතේ ඇත.

Siddhartha Gauthama Buddha Charithaya 5
මේ පොතේ ඇතුළත් කොටස්
සුනීත හා සෝපාකට පිහිටවීම.
මෙහෙණ සසුන පිහිටුවීම.
බුදුන්ගේ දෙවන වර ලක්දිව වැඩීම.
චූලෝදර මහෝදර බුදුන් සරණයෑම.
තවිව්තිසාවේ මායා දෙව් පුතුට දහම් දෙසීම.
මෛත්‍රී බුදුන් පැවිදි වීම.
බුදුන්ගේ තෙවන ලක්දිව ගමන හා සිරිපතුල පිහිටුවීම.
භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම.
බුදුන් පාරිල්‍යය වනයට වැඩීම.
අලව් යකු දමනය.
අංගුලිමාල
ආනන්ද බෝධි රෝපණය.
දෙව්දත් තෙරුන් බුදුන්ට කළ හතුරුකම්.

Siddhartha Gauthama Buddha Charithaya 6
මේ පොතේ ඇතුළත් කොටස්
කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.
කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.
Rs 360.00
Rs 400.00
Polowa Kada Wetuna Da
Out-of-Stock
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'දද්ධභ ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
Kalyana Mithrayo
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩ් දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'කුසනාලී ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
Ira Handa Saha Maawee
'එකෝමත් එක රටක‍්
නමැති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි.මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගත හැකිය.කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.

Parakramabahu rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, පොළොන්නරුවේ 'ස්වර්ණමය යුගයක්’ බිහි කොට, වෙළඳාම මෙන්ම කෘෂිකාර්මික දියුණුවක්ද, ඇති කළ මහා පරාක්‍රමබාහු රජු ගැනය.

Nishshankamalla Rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, ක්‍රි.ව. 1187 සිට 1193 දක්වා පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජතුමා ගැන ය.

Mahasen Rajjuruvo
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, කෘෂිකාර්මික දියුණුවට ජලාශ රාශියක් ගොඩනැඟූ මහසෙන් රජු ගැන යි.

Devanampiyatissa Rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, බුදු දහමින් ලංකාව බැබලවූ දේවානම්පිය තිස්ස රජු පිළිබදවය.

Sarasavi sinhala sinhala shabdakoshaya
Out-of-Stock
මෙම ශබ්දකෝෂය තුළ ශීර්ෂ පද 85,000කට වැඩි ගණනකට අරුත් සපයා ඇති අතර එදිනෙදා භාවිතයේ දී අවශ්‍ය වන වදන් බොහෝමයක් එක් රැස් කර ඇති නිසා අපේ පැරණි පොතපත පරිශීලනය කරන්නන්ට හට මහඟු අත්වැලක් සපයයි. පැරණි බෞද්ධ පොතපත කියවන අයට මාර්ගෝපදේශකයෙකි. සිංහල භාෂාව හදාරන දරුදැරියනට ඉතා ප්‍රයෝජනවත් වන අතර පරිගණක විද්‍යාව,තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂයයන් රැසකට අදාළ වචන විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇති ශබ්දකෝශයකි. නූතන සන්නිවේදනය සඳහා සිංහල බස යොදා ගන්නා අයට මහෝපකාරී ග්‍රන්ථයකි.
Rs 3,150.00
Rs 3,500.00
Ma dutu j krishnamurthi
කර්තෘ ගෙන්...
මෙහි ඇතුළත් ක්‍රිෂ්ණ මූර්තිගේ ජීවිතය පිළිබඳ තොරතුරු තුළ ගැඹුරු සැඟවුණු දාර්ශනික අර්ථ ඇත. එතුමා සම්බන්ධයෙන් තේරුම් ගැනීමට දුෂ්කර පැතිකඩ අවබෝධ කර ගැනීමට ඒවා උපකාර විය හැක. එතුමා විහිළුවට කියන දේ හෝ ඉඳහිට කියන දේ කෙරෙන් පවා එතුමාගේ "අනික් ස්වභාවය " එනම් මමංකාරය ඉක්මවා පවතින අධ්‍යාත්මික නිශ්චල තලය පිළිඹිඹු වන බැවින්, ඒ වදන් පවා අපේ සැලකිල්ලට යොමු විය යුතු යැයි මම සිතමි.

Rs 396.00
Rs 440.00
Baudda puja vidhi saha seth pirith
ඇතැම් රෝගීන් වෛද්‍යවරයා හමුවට යන්නේ ද හමුවී පැමිණෙන්නේ ද ඔහුගේ එක ම බෙහෙත් වේලකින් වුව රෝගය සුවපත් වන බව පවසමිනි. මෙයට හේතු වශයෙන් දක්වන්නේ එම වෛද්‍යවරයාගේ කාරුණිකත්වයත්, හොදින් රෝගියා පරීක්ෂා කිරීමත්, යහපත් ලෙස ආමන්ත්‍රණය කිරීමත් යනාදිය ය. මෙහි ඇති එකම දෙය රෝගියාගේ සිත සුවපත් කිරීමයි. සුවපත් වූ සිතින් ගන්නා ඖෂධ රෝගය සුවපත් කරයි.මේ අනුව සිංහල ශාන්ති කර්ම වලදීත්, බටහිර වෛද්‍ය ක්‍රමයේදීත් අනුගමනය කර ඇත්තේ බුදුන් වහන්සේගේ සත්‍ය වචනය යි. සත්‍ය ධර්මයයි. එනම්: ඕනෑ ම පුද්ගලයකුගේ සිත සුවපත් කිරීම ඕනෑ ම රෝගයකට එකම ඖෂධය බවයි.මේ අනුව බෞද්ධ පූජා විධි මගින් ද, සෙත් පිරිත් මගින් ද සිදු කරනුයේ රෝගියාගේ සිත සුවපත් කිරීමයි. එය රෝගියාට යහපත සලසයි. ශාන්තිය උදා කරයි.
Rs 630.00
Rs 700.00
Ginnen Upan Daruvo
Out-of-Stock
කතුවරයාගේ සටහන
මේ නවකතාවෙහි සඳහන් වන ඓතිහාසික පුද්ගලයන්ගේ චරිතහැර සෙසු සියලු චරිතයෝ මනඃකල්පිතයහ. ගාන්ධිතුමාගේ පන්ජාබ් සංචාරයත් වේල්ස් කුමාරයාගේ සියල්කොත් සංචාරයත් පිළිබඳ ව එන විස්තර ද සම්පූර්ණයෙන් ම මනඃකල්පිත ය. මෙහි සඳහන් චන්ද්‍ර මාස දින වකවානු ද සත්‍ය කරුණු හා එකඟත්වයක් පළ නොකරයි.

Rs 1,125.00
Rs 1,250.00
Ape Rajun Gana Nodath Katha Mahasen Rajathuma
අපේ රජුන් ගැන නොදත් කතා නම් මෙම ග්‍රන්ථය තුළින් ලාංකීය ඉතිහාසයේශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වන මහසෙන් රජතුමා පිළිබද ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගත වේ.
Rs 207.00
Rs 230.00
Pada Parama
Out-of-Stock
කතෘගෙන්...
පද පරම - දුරාතීතයේ දඹදිව විසූ මිනිසුන්ගේජීවිත විග්‍රහ කරන්නක් පමණක් නොව, භව ගමනෙහි යළි උපත් ගැනද, ඇසට නොපෙනෙන පරම අණුවක ගමන් මග ගැනද පාඨකයාට සිතන්නට තුඩු දෙන අපූර්ව නවකතාවකි.අන් දනන් උදෙසා කල්ප ගණන් භව චක්‍රයන්හි සැරිසරමින්, බුදුවරයෙකු දැක, මතු බුදු බව ලබන්නෝ කෙතරම් අල්පද? එවන් බුදුවරයෙකු හෙළිදරව් කරන්නා වූ ධර්මතාවයන් සැබවින්ම අවබෝධ කර නොගෙන පදයම් පමණක් පරම සත්‍යය සේ දොඩන්නෝ කොපමණද?විශ්වයෙහි පැවැත්මේ යථාර්ථය සහමුලින් අවබෝධ කර ගන්නා බුදුවරයෙකු ලොව පහල වන්නේ කල්ප කාලයකිනි.

Rs 531.00
Rs 590.00
Bauddha Vihara Dewalagam Panatha
බෞද්ධ විහාර දේවලගම් පනත යන මෙම කෘතිය තුළ 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් පනත, එසේම 1815 උඩරට ගිවිසුමේ මුල් පිටපතේ ජායාස්ථ පිටපතක්ද, තවද පාඨකයාගේ කියවීමේ පහසුව සදහා සිංහල පෙළෙහි පිටපතක්ද ඇතුළත් කර ඇති හෙයින් කෘතිය රසවිදින පාඨකයා හට ඉතා ඉහල රසස්වාදයක් ලබා ගත හැකි කෘතියකි.
එසේම දේවාලගම් පනත පිළිබදව හා එහි මූලාරම්භය, විකාශය, වර්තමානය සහ ඉදිරි දැක්ම පිළිබදව පූර්ව නිර්ණයක්ද සිදු කර ඇත.
එසේම දේවාලගම් පනත පිළිබදව හා එහි මූලාරම්භය, විකාශය, වර්තමානය සහ ඉදිරි දැක්ම පිළිබදව පූර්ව නිර්ණයක්ද සිදු කර ඇත.
Rs 477.00
Rs 530.00
Diyawara Urumaya
Out-of-Stock
මේ කෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග හා ආගම් ඔස්සේ ප්ලය ගමන් ගන්නා මාර්ගය ඉදිරිපත් කිරීම යි. ශ්‍රී ලාංකිකයන්ට කලාව හා තාක්ෂණය පිළිබඳ මනා ඥාන සම්භාරයක් පමණක් නොව අනාගත පරම්පරා ගණනාවක් ම හැඩ ගැස්වීමෙහි ලා උපයෝගි විය හැකි මනා ප්‍රඥා මහිමයක් ද මේ උරුමයෙන් සුවිශේෂයන් ලැබී ඇති අයුරු වටහා ගැනීමට මේ ගමන් මාර්ගය ඉවහල් වනු ඇත.
Rs 540.00
Rs 600.00
Sathipattana Bhavanavehi Gambura Wataha Ganna I
Out-of-Stock
කර්තෘ ගෙන්...
බෞද්ධයන් සතිපට්ඨාන භාවනාව පිළිබඳ දක්වන උනන්දුව ඉමහත් බව අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය. එසේ වුවද නිවනට මග පෙන්වන ඒකායන මාර්ගය ලෙස හඳුන්වා දී ඇති මෙම භාවනාව තුළ ඇති වටිනා අංග සමුහයක්ම නියම ආකාරයට විග්‍රහ වී නැති බව, ශ්‍රී ලාංකිකයන් අතර ඉමහත් ගෞරවයට භාජනය වී ඇති රේරුකානේ මහා නා හිමියන්ද පෙන්වාදී ඇති බව ද අමතක කිරීමට නුපුළුවන!.මෙම පොත ලිවීමේ ප්‍රධාන අරමුණ මෙම භාවනා ක්‍රමය සෘජුවම විස්තර කර ඇති සුත්‍ර කිහිපය, වෙනත් සුත්‍ර' සහ භාවනාව වඩන ලද යෝගීන් පිළිබඳව වාර්තා වී ඇති විස්තර සමග සැසඳීම තුළින් අදාළ භාවනා ක්‍රමයෙහි ගැඹුර පෙන්වා දීමට උත්සාහ කිරීමයි.

Rs 585.00
Rs 650.00
Gauthama Budun Wahansege Dinapotha
කතෘගෙන්...
බුද්ධ චරිතයේ බොහෝ දෙනෙක් දන්නා සුලභ සුප්‍රසිද්ධ සිදුවීම් මෙම බුද්ධ චරිත කථා පොත්වල පෙල ගස්වා ඇති අතර සූත්‍ර පිටකය සහ විනය පිටකය පුරා උන්වහන්සේ දේශනා කර ඇති ධර්මය සහ විනය කැටිකොට දක්වා ඇති එක් ග්‍රන්ථයක් සොයා ගැනීමට නැත. බුදුන් වහන්සේ ගේ වසර 45ක දේශනාවන්, හමු වූ පුද්ගලයින්, චාරිකා කළ ප්‍රදේශ සහ ස්ථාන සහ සිදු වූ තදනු බද්ධ සිදුවීම් එකම ග්‍රන්ථයකින් කියවා තේරුම් ගැනීමට පාඨකයාට අවස්ථාවක් සලසාදීමත්, ගෞතම බුදුන්වහන්සේ වසර 45 ක කාලය තුල දවස් ගත කළ ආකාරය දින පොතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීමත් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ පරමාර්ථය යි. මෙමගින් පාඨකයාට බුදු සිරිත මැනවින් වටහා ගැනීමටත් සමස්ත බුද්ධ දේශනාවම අතැඹුලක් සේ කියවා රස විඳ දහම අවබෝධ කර ගැනීමටත් මග පෑදෙනු ඇත.

Rs 2,070.00
Rs 2,300.00
Awareness Meditation A Deeper Understanding
This book by arya keerthi kumarasena discusses finer aspects of the four foundations of mindfulness meditation. equally good for beginners in meditation as well as advanced practitioners, it can be read with benefit to fine - tune your meditation
Rs 585.00
Rs 650.00
Bauddha Dharma Sannivedanaye Muladharma
බුදුරජාණන් වහන්සේගේ නෛර්යාණික වු ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගය මූලික වශයෙන්ම ප්‍රකට කෙරෙන, වඩාත් පැරණි යයි පිළිගනු ලබන පාලි පිටකාගත ඉගැන්වීම් පාදක කොටගත් ලිපි අඩ සියෙයකින් සමන්විත වන මෙම කෘතිය බුදු දහම පිළිබඳ අධ්‍යාපන අධ්‍යයන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප්‍රවීණයන්ගේද මනදොළ සපුරා ලන්නකි. ප්‍රමාණයෙන් කුඩා වුවද ධර්ම ශාස්ත්‍රීය අගයෙන් කුඩා නොවන මෙම ලිපි තුළ බොහෝ විට හමුවන්නේ මූලාශ්‍රයද පාදක කොට ගනිමින් සමාජ සංස්කෘතික වැදගත්කමක් ඇති අප අතර සාකච්ඡාවට බඳුන්වන කාලීන ප්‍රස්තුතයන් පිළිබඳ සිදුකෙරෙන විචාර පූර්වක සාකච්ඡාවන්ය. මෙම කෙටි නිබන්ධන සමහරක් විටින් විට පුවත්පත්වල පළකරන ලද ඒවාය. එහෙත් ඒවා මෙසේ සංග්‍රහ කොට නැවත ප්‍රකාශයට පත්කිරීම බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයට කරන ලද මහගු මෙහෙවරකි.
Rs 225.00
Rs 250.00
Nivan Maga Soya
Out-of-Stock
මහණෙනි, යමෙක් ඇස කන නාසය දිව ශරීරය සිත සහ ඒවාට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කෙරෙහි සතුටු නොවෙයිද, ඒවා මම මාගේ වශයෙන් නොගනියිද, එයම සිත තුළ පවතින රාගයේ කෙළවර වෙයි. සිත තුළ පවතින ද්වේෂයේ කෙළවර වෙයි. සිත තුළ පවතින වැරදි දැකීමේ කෙළවර වෙයි. සිත තුළ පවතින සැකයේ කෙළවර වෙයි. මානයේ කෙළවර වෙයි. දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝළාහළ කිරිම, විරුද්ධව කථා කිරිම, කේළාම් කීම, බොරු කීම යන අකුසලයන්ගේද කෙළවර වෙයි.
(මධු පිණ්ඩිකසුත්‍රය)
(මධු පිණ්ඩිකසුත්‍රය)
Rs 1,125.00
Rs 1,250.00
Heladiuvaseen Saha Adivaseen
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා විසින් සංස්කරණය කරන ලද ආදී වාසීන් පිළිබඳ දෙවන පර්යේෂණ ග්‍රන්ථය වූ හෙළදිව් වාසීන් සහ ආදිවාසීන්' නමැති මෙම කෘතිය, ශ්‍රී ලංකාවේ වසන හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් පිළිබඳ ව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හා සාක්‍ෂි වලින් හෙළි වී ඇති කරුණු ද, ඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් හා ජනප්‍රවාදයන්ගෙන් හෙළි වී ඇති කරුණුද අලළා විද්වතුන්, පර්යේෂකයින්, ගවේෂකයින්, සමීක්ෂකයින් සහ මාධ්‍යවේදීන් විසින් ලියැවුනු පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක ලිපි රැසකින් සමන්විත වන අතර, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, පුරා විද්‍යාව, වාග් විද්‍යාව, සංස්කෘතිය ඇතුළු විවිධ සමාජීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රයන් හදාරණ හෝ එම විෂයයන් පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් මාහැඟි ග්‍රන්ථයක් බව කිව යුතු ය.
Rs 796.50
Rs 885.00
Guththila Kavya
Out-of-Stock
ගුත්තිල කාව්‍යය ජාතක පොතෙහි එන ගුත්තිල ජාතකය වස්තු කොට ගෙන ලියවුණක් වුව ද, එය තවත් ජාතක කථාවක් පද්‍යට නැගීමක් නො වේ.රාජකීයකුගේ ආරාධනයෙන් ලියවුණ ද රාජ සභා ජීවිතය උත්කර්ෂයට නංවන අලංකාරවාදී, මධු වෘෂකයක් ද නො වේ මය. ගුත්තිල කාව්‍යය සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යාවලියෙන් අපට හමු වන අතිසුගන්ධ පුෂ්ප මඤ්ජරිය සේ හැඳින්විය හැක්කේ එහි ලා උපයුක්ක කෙරෙමින් සංයෝජිත නාදරූපාවලිය ද, මැනවින් සුසංයෝග වී ඇති බැවිනි.සියවසක් පමණ කාලයක් තුළ ගුත්තිල කාව්‍යය නූතන සිංහල පාඨකයාට ඉදිරිපත් කළ විවාකයන් සිදු කෙළේ එහි රසානුභාවය නොසලකා ගුරු - ගෝල, ගැටුම් විමසීමයි. එමගින් ඔවුහු පාඨක රසාවේශය නො තකමින් ස්වකීය පණ්ඩිත්‍යය පමණක් වෙනත් හුවා දැක්වූහ.සිරි තිලකසිරි සූරීන්ගේ මේ නව පෙළ ගැස්ම හා අර්ථවත්තනය සංවේදී, පාඨකයා රසාවේශ කරවන්නක් මෙන් ම. කිවිසුරු වැත්තෑවේ හිමියන්ගේ ප්‍රතභා ශක්තියට සාධාරණය ඉටු කරන්නක් ද බව සතුටින් පැවසිය හැකිය.
Rs 3,150.00
Rs 3,500.00
Navikaranaya saha pansala
Out-of-Stock
පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වූ මහාචාර්ය දයා අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය පිළිබඳව ලිපි ලේඛන රාශියක් පළ කොට ඇති ප්‍රවීණ ආචාර්යවරයෙකි.ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්‍ෂේත්‍රයට ඒ මහතාගෙන් සිදුවන සේවයේ තවත් කඩ ඉමක් ලෙස නවීකරණය සහ පන්සල යන කෘතිය හැඳින්විය හැකිය.සමය (ආගම) පිළිබඳ සමාජ විද්‍යාවට අදාළව ලියා ඇති මෙම නවතම කෘතියේ කාලෝචිත මාතෘකා කිහිපයක්ම එකතු වී තිබේ.
Rs 855.00
Rs 950.00