Pradesheeya Wyavahara Sahitha Wakkoshaya
ප්‍රාදේශීය ව්‍යවහාර සහිත වාක්කෝෂය - උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඪි ව්‍යවහාර, ප්‍රස්තාව පිරුළු, ප්‍රාදේශික ව්‍යවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන 'වාක්කෝෂය' සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම මේ ග්‍රන්ථයෙන් සැපයේ.
Rs 270.00