Sinhala Sahithya Wanshaya Ha Hela Gath Kathuvaru
සිංහල සාහිත්‍ය වංශය හා හෙළ ගත් කතුවරු - ලොව පැරණිතම සංස්කෘතියකට හිමිකම් කියන සිංහල ජාතිය හා සම්බන්ධ පැරණි සිංහල සාහිත්‍යය ග්‍රන්ථ හා එම සාහිත්‍යය නිර්මාණයන්ට ජීවය දුන් හෙළ ගත් කරුවන් පිළිබඳව ලබා ගන්නා දැනුම සිංහල ජාතියේ ප්‍රෞඩත්වය හා එහි අභිමානය අගයන සියළුම සිසුන් හා සාමාන්‍ය පාඨකයන් සඳහා අත්‍යවශ්‍ය වූවකි. මෙම ග්‍රන්ථය එම කාර්යය මැනවින් ඉටුකරන හෙයින් සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය හදාරණ සිසුනට මෙන්ම අනිකුත් විෂයයන් හදාරන සිසුන් සඳහා ද අතිශයින් ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වශයෙන් අගය කරමි.
Rs 300.00