-10%Out-of-Stock Buduguna Bavanava Ha Maithree Bhavanava Out-of-Stock දකිමු අරිහත් මුනිදු මෙලෙසින් වඩමු උත්තම මෙත් බවුන් - බුදුගුණ භාවනාව හා මෛත‍්‍රී භාවනාව සම්බන්ධයෙන් පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Bhavana Out-of-Stock ධර්මාවබෝධය ලබන මග භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ඉතා විස්තරාත්මක ලෙස කායගතාසති භාවනා, ආනාපානසති භාවනාව, ඉරියාපථ භාවනාව සහ සතිසම්පජඤ්ඤ භාවනාව යන භාවනාවන් ප‍්‍රායෝගික ජීවිතය තුළ දියුණු කරගන්නා ආකාරය සරල බසින් පහදා දී ඇත. Rs 288.00 Rs 320.00 Details View details
-10% Savigngnanaka Bhawanawa සවිඤ්ඤාණක භාවනාව - බුරුම ජාතික ප‍්‍රකට භාවනාචාර්ය තෙරුන් වහන්සේ නමක වූ අෂීන්තේජනීය හිමියන් යෝගාවචරයකුගේ භාවනා ගැටලූ නිරාකරණයට දෙන උපදෙස් හා අවදි අවධානයෙන් යුක්තව භාවනාකොට ලබන චිත්ත සමාධිය තුළින් ප‍්‍රඥාව මුවහත් කරගන්නා ආකාරය මැනවින් විග‍්‍රහ කෙරෙන සදහම් ග‍්‍රන්ථයකි. මෙය Awareness Alone Is Not Enough නැමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 342.00 Rs 380.00 Add to cart Buy
-10%Out-of-Stock Aduren Eliya Kara (Kayanupassana Bhavana) Out-of-Stock අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා - සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ආනාපානසති භාවනාව, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසීවථික භාවනාව, අසුභ භාවනාව, අට්ටිකසංඥා භාවනාව පිළිබදව මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් ඉතා විස්තරාත්මකව සරල බසින් පහදා දී ඇත. Rs 288.00 Rs 320.00 Details View details
-10% Kayagatha Sathi Bhavana කායගතාසති භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළ කායගතාසති භාවනාව නම් වූ නිවන පිණිස උපකාර වන සතර සතිපට්ඨානයට අයත් එම භාවනාව, නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතාමත් සරල බසින් විස්තරාත්මක ලෙස පහදා දී ඇත. Rs 162.00 Rs 180.00 Add to cart Buy
-10% Ruvaka Mahima රුවක මහිම - ඉතා සරල බසින් සතර සතිපට්ඨානයට අයත් කරුණු විස්තර කර ඇති මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩ සිටිනා භාවනා ගුරුවරයෙකි. Rs 234.00 Rs 260.00 Add to cart Buy
-10%Out-of-Stock Iriyapatha Bhavana Out-of-Stock ඉරියාපථ භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත. Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Vidarshana Gnaa Margaya Ha Gothrabuu Gnaya Out-of-Stock විදර්ශනා ඥාන මාර්ගය හා ගෝත‍්‍රභූ ඥානය - සෑම දෙනාගේම ජීවිත ප‍්‍රමුදිත කරගැනීමට, ආලෝකවත් කර ගැනීමට විදර්ශනා ඥාන ඉතා සරලව මෙම කෘතියෙන් විග‍්‍රහකර තිබේ. Rs 225.00 Rs 250.00 Details View details
-10% Bhavana - Thai Maha Rahathan Wahanselage Saha Bharatha Yoginge Wishmitha Athdakiem භාවනා - බෞද්ධ භාවනා උපයෝගීත්වයෙන් ධූතාංග කමටහන් වඩා මාර්ග ඵල ලබා රහත් තත්වය උදාකර ගත් පූජ්‍ය ආචාර්ය අජාන් මුන්, අජාන් මහා බුවා, අජාන් චොබ්, කායිව් තෙරණිය ඇතුළු තායිලන්ත මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් ඇතුළත් ඇදහිය නොහැකි තරමේ කතා රැසකින් සම්පාදනය වූ අගනා කෘතියකි. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10% Bauddha Bhavana Krama Saha Mano Chikithsawa බෞද්ධ භාවනා ක‍්‍රම සහ මනෝ චිකිත්සාව - බෞද්ධ භාවනා ක‍්‍රම සහ මනෝ චිකිත්සාව - මානසික සහනය, ආධ්‍යාත්මික දියුණුව හා සමාජ සහජීවනය යන කරුණු අරභයා බෞද්ධ භාවනාවෙන් ලැබිය හැකි උසස් ප‍්‍රතිඵල රාශියකි. මෙහි ඇතුළත් කරුණු මනා අවබෝධයකින් යුතුව තේරුම් ගැනීමෙන් හා ඒවා දෛනික ජීවිතයේදී ක‍්‍රියාවට නැංවීමෙන් එම ප‍්‍රතිඵල පෞද්ගලිකවම ලබාගත හැක. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10%Out-of-Stock Bauddha Bhawana Out-of-Stock බෞද්ධ භාවනා - බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය භාවනා ක‍්‍රම, අත්දැකීම් හා කර්මස්ථානාචාර්ය උපදෙස් ද සහිතව සම්පාදනය කළ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. Rs 432.00 Rs 480.00 Details View details
-10%Out-of-Stock Sathipattanaya Thulin Sathuta Labamu Out-of-Stock සතිපට්ඨානය තුළින් සතුට ලබමු - ''Transformation And Healing'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය සතර ආකාරයෙන් සිහි කල්පනාව පවත්වා ගැනීම පිළිබදව කියාදෙන සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් සරල බසින් ලියැවුණු අගනා කෘතියකි. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Oba Sevu Bhavanamaya Amadahama Out-of-Stock ඔබ සෙවූ භාවනාමය අමාදහම - වසර 40 ක් පුරා භාවනාව පිළිබඳව ලැබූ අත්දැකීම් හා ගුරුහිමිවරුන්ගෙන් ලත් උපදෙස් ද අනුගමනය කරමින් ලියැවී ඇති මෙයින් නවකයන්ට ද භාවනාව ගැන උපදෙස් ලබාගත හැක. භාවනාව පදනම් කර ගනිමින් අනේක විධ හැඟීම් පාලනය කරගත හැකි බව ද එය විමුක්ති මාර්ගයකට යොමු වීම සඳහා අතිශය ප‍්‍රයෝජනවත් වන බව ද මෙම කෘතිය තුළින් ධ්වනිත කර ඇත. Rs 288.00 Rs 320.00 Details View details
-10% Widharshanavata Pahasu Magak විදර්ශනාවට පහසු මගක් - ''Beginners Guide To Inside Meditation'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය විදර්ශනාව තුළින් විමුක්ති මාර්ගය සාක්ෂාත් කර ගන්නේ කේසේදැයි සරල බසින් විග්‍රහ කර ඇත. Rs 261.00 Rs 290.00 Add to cart Buy
-10% Sansidunu Sitha සන්සිදුණු සිත - මෙම පොතෙන් පෙන්වා දී ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුතුව සිත ශරීරය සමග එකඟ කිරීමෙන් සමාධිය හා ප‍්‍රඥාව වර්ධනය කර ජීවිතයට ප‍්‍රීතියක්, සැපයක් ලබා ගන්නා අන්දමයි. සන්හිදියාවක් ලබාගන්නා ආකාරයයි. Rs 207.00 Rs 230.00 Add to cart Buy
-10% Aanapana Sathi Bhavana Widhi ආනාපාන සති භාවනා විධි - දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංස වලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ ඒකාග‍්‍රතාවයි. එවිට සිතෙහි ධ්‍යාන, පංච අභිඥා, අෂ්ට සමාපත්ති පිළිවෙළින් මාර්ග ඵල නිවන් අවබෝධ වේ. ඒ නිසා දාන සීලාදී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Samatha Bhavana Widhi නිවන් මාර්ගය උදෙසා මෙන්ම ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සඳහාද භාවනාව අතිශය වැදගත් වෙයි. සමථ භාවනාව පිළිබඳවත් සම සතළිස් කර්මස්ථාන සහ එ්වා තෝරාගැනීම පිළිබඳවත් සියලූ විස්තර මේ කෘතියෙන් රූප සටහන් සහිතව විස්තර කෙරේ. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Me Athbawayedee ma... මේ අත්බවයේදී ම.... - ''In This Very Life'' කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය සයාඩෝ උ පණ්ඩිතාභිවංස හිමියන් විසින් 1984 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් හි විපස්සනා භාවනා සමිතියේ දී පවත්වන ලද දේශන වල එකතුවකින් සැදුම් ලද්දකි. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Bauddha Moksha Margaya බෞද්ධ මෝක්ෂ මාර්ගය - බුදු දහමෙහි පැනෙන සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිවිධ ශික්ෂාව පිළිබදව සියුම් මෙන්ම ගැඹුරු විවරණයකින් සම්පාදිත මෙම කෘතිය බුදු දහම පිළිබදවත් උනන්දුවක් දක්වන පාඨකයාට හස්තසාර ග‍්‍රන්ථයකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Meth Sisila Wapura Kopa Gini Nivalamu මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවාලමු - කෝපය නිසා ඇතිවන අහිතකර විපාක ගැනත්, සිහියෙන් සහ එළඹ සිටි නුවණින් යුතුව කටයුතු කිරීමෙන් කෝපය හ`දුනා ගන්නා අයුරුත්, ක්‍රෝධය යටපත් කළ හැකි ආයුධයක් වශයෙන් භාවිත කළ හැකි මෛත‍්‍රී භාවනාව ගැනත්, මෛත‍්‍රිය වැඞීමෙන් කෙනෙකුට ලද හැකි බොහෝ ප‍්‍රයෝජන ගැනත් සවිස්තරාත්මක ලියැවුණු කෘතියකි. Rs 171.00 Rs 190.00 Add to cart Buy
-10%Out-of-Stock Maha Sathipatthana Suthraya Anuva Bhawana kirima Out-of-Stock Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Samadhiye Preethiya Out-of-Stock සමාධියේ ප‍්‍රීතිය - ''සමාධි'' ය ගැන කරුණු විස්තර කර ඇති අත්පොත් වලට වඩා මේ පොත වෙනස් වෙයි. ප‍්‍රධාන වශයෙන්ම එකම ආචාර්යවරයෙකුගේ අදහස් හෝ දෘෂ්ටි කෝණයන් මෙහි දැක්වෙන්නේ නැත. ඒ වෙනුවට විවිධ පදනම් ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථයන් පිළිබද ඉදිරිපත් කිරීම් සහ සමාධිය පිළිබද විවිධ ඉගැන්වීම්, ගැඹුරින් පුළුල්ව, අංගසම්පූර්ණව පරික්ෂා කොට අදාළ මාතෘකාව පිළිබදව ඇති තර්ක, නොඑකගතා සහ මත සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Nivan Maga Ha Bhavana Poorva Sadhanava නිවන් මග හා භාවනා පූර්ව සාධනාව - අද අප බෞද්ධයන් බෝහෝ රෝගාබාධයන්ගෙන් පෙළෙයි. තරුණ පිරිස අතර ද අද ශාරීරික නිරෝගීබව බෙහෙවින්ම අඩුය. එවැනි තරුණ පිරිසට නිරෝගීව, පී‍්‍රතියෙන් හා සුවයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කරගනිමින් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වා ගැනීමට මෙම භාවනා පූර්ව සාධනාව මහගු දායාදයකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy