Sathipattana Bawana
Out-of-Stock
සතිපට්ඨාන භාවනා - සතිපට්ඨාන සූත‍්‍රය විදර්ශනා භාවනා මාර්ගයකි. එහි අන්තර්ගත වූ කොටස් අවසන් වන්නේ ද චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු වීමක් ලෙසය. විශුද්ධියට ඒකායන මාර්ගය ද වෙයි. එදිනෙදා ජීවිතයේ ගෙවී යන අසහනකාරී දෑ මෙන්ම අභියෝගයන්ට මනා පිටුවහලක් වේ. ”සතිපට්ඨාන භාවනා” නමැති මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි.
Rs 150.00