Dengu Rogayen Obe Daruva Bera Ganimu
Piriven Books
There are 292 products.
Theravada Bhanaka Sampradaya
ථෙරවාද භාණක සම්ප්‍රදාය - "ථෙරවාද භාණක සම්ප්‍රදාය පිළිබඳ ආචාර්ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් තම ශාස්ත්‍රීය ශික්ෂණය උපයෝගී කොට ගනිමින් සම්පාදිත මෙම කෘතිය තත්විෂය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ලෝකයට ප්‍රදානය කෙරෙන නවතම කෘතිය යි. මේ වූකලී ප්‍රාචීන අධ්‍යපනයෙහි මෙන් ම විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන අධ්‍යාපන කටයුතුවල නිරත වන ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව පර්යේෂණ කාර්‍යන්හි යෙදෙන විද්වතුන්ට ද ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය."
Rs 600.00
Budusamaye Udava Aithihasika Pasubima
බුදුසමයේ උදාව ඓතිහාසික පසුබිම - නොයෙක් මිත්යාදෘෂ්ඨින්ගෙන් ගහනව පැවති භාරතීය සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන අඳුරට ලහිරු මඩලක් මෙනි. සිංහල පාඨකයා තුල මෙම විෂය පිළිබඳව අවදිකමක් ඇති කිරීමට විශේෂයෙන් සරසවි ශිෂ්‍ය ගණයා මේ සම්බන්ද වඩාත් ගැඹුරු අධ්‍යනයන් යෙදෙනු පිණිස පොළඹවන්නට හේතුවන ග්‍රන්ථයකි.
Rs 678.50
Pali Bhasha Ithihasaya
පාලි භාෂා ඉතිහාසය - මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන හා විශ්වවිද්‍යාල උපාධි සඳහා පාලි භාෂාව හදාරන සිසුන්ගේ දැනුම අභිවර්ධනය සඳහා ය. කච්චායන සම්ප්‍රදාය පරිශිලනය කරමින් රචිත මෙම කෘතිය පාලි භාෂාව හදාරන ආධුනිකයන්හට ද අතිශයින් වැදගත් වේ.
Rs 600.00
The New Pali Course - Part 3
The New Pali Course - Part 3 - A higher Pali Course for advanced students
Rs 472.00
Pali Made Easy
Pali Made Easy - An effective guide to students who intend getting access to Pali Nikayas.
Rs 590.00
Pali Literature Of South - East Asia
The Pali Literature of Ceylon y Prof.G.P.Malalasekara & the Pali Literature of Burma by Mabel Bode are two well known books on the Pali Literature of Sri Lanka and Burma.
Rs 220.00
A Graduated Pali Course (Part 1)
A Graduated Pali Course (Part 1) - A hand - book for students of Pali language gives a lucid introdution of Pali Grammar.
Rs 160.00
Sinhalaye Wag Vidyathmaka Svarupaya
Out-of-Stock
සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි.
Rs 150.00
Buddha Gadya Saha Sakaskadaya
Out-of-Stock
බුද්ධ ගද්‍ය සහ සකස්කඩය - පුරාණ අධ්‍යාපන ක‍්‍රමයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන කෘති දෙකකි. භාෂාව ඉගෙනීමට අත්පොත් තබන දරුවනට මූලික හුරුව ලබාදෙන ග‍්‍රන්ථ ද්විත්වයක් ලෙසද හඳුන්වා දිය හැකිය. දරුවන්ගේ ආකල්ප වර්ධනයත්, ශිල්පය ඉගෙනුමට පදනමත්, නිවැරදි වාග් උච්චාරණයත් මේ කෘතියෙන් ලබා දෙයි.
Rs 190.00
Sinhala Granthaarranaya Hewath Sinhala Katha Sayura
සිංහල ග‍්‍රන්‍ථාර්ණවය හෙවත් සිහළ ගත් සයුර - සිංහල හෝඩිය, නම්පොත හෙවත් විහාර අස්න, මඟුල් ලකුණ හා අසීති අනුව්‍යාඤ්ජන, වදන් කවි පොත, ගණදෙවි හෑල්ල, බුද්ධ ගද්‍ය හා සකස්කඩ, නාමාෂ්ට ශතකය සහ නවරත්නය, ව්‍යාකාරකය යන පැරණි පොත් ද ඒවායෙහි සිංහල අර්ථකථනයන් හා විස්තර විවරණ ද ඇතුළත් කරමින් ලියැවී ඇති පොතකි. පැරණි අධයාපන පොත් රැුසක් බැවින් වත්මන් ළමුන් අතට පත් කිරීම ද සුදුසු ය.
Rs 490.00
Sidath Sagara Wimasuma
Out-of-Stock
සිදත් සඟරා විමසුම - සිංහල භාෂාවේ ව්‍යාකරන නීති සම්බන්ධව ලියැවුණු පැරණි ම පොත වශයෙන් සැලකිය හැකි සිදත් සඟරාව බොහෝ වියත්හු ගුරු පොතක් වශයෙන් සැලකූහ. ව්‍යාකරණ විධි විස්සක් විස්තර කෙරෙන මෙම පොත හැම ශිෂ්‍යයකු ම කියවා බැලිය යුතු පොතකි. කටපාඩම් කළ යුතු, කළ හැකි, ව්‍යාකරණ රීති ඉතා ප‍්‍රයෝජනවත් ය. පැරණි බස්වහර හසුරුවමින් ලියැවී ඇති සිදත් සඟරාව සඳහා ලියැවුණු මෙම විමසුම සිංහල භෂා විද්‍යාර්ථීන් සඳහා ම ලියැවුණකි.
Rs 320.00
Pali Bhashava Ha Rachanaya
Out-of-Stock
පාළි භාෂාව හා රචනය - පාලි භාෂාව ඉගැන්වීම සඳහා මෙම පොත අතිිශයින් අංග සම්පූර්ණව ගුරු සිසු දෙපක්‍ෂයට ම ප‍්‍රයෝජනවත් සේ සැකසී තීබේ. ව්‍යාකරණ, පරිවර්තන, පරිචය, භාෂා රීති, විශේෂ වාක්‍ය ප‍්‍රයෝග, අභ්‍යාස, රචනෝපදේශ, වාක්‍ය රීති, පාලි ව්‍යවහාර, ආදශ_ ගද්‍ය, පද්‍ය රචනා, ශබ්ද මාලා සහිත මෙම පොතට පිටු 37 ක පාලි භාෂාව පිළිබඳ කරුණු රාශියක් අඩංගු වටිනා ප‍්‍රස්තාවනාවක් ද එකතු වී ඇත.
Rs 550.00
Sarala Pali Shikshakaya
හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..
Rs 560.00
Sarala Pali Praveshaya
සරල පාලි ප්‍රවේශය - සරල පාලි ශික්ෂක ප්‍රවේශය නමින් පල කෙරුණු පොතේම දෙවෙනි සැකසුමයි. හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය.
Rs 560.00
Thulanathmaka Pali Wyakarana
Out-of-Stock
තුලනාත්මක පාලි ව්‍යාකරණ - කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි රුපසිද්ධියත්, මොග්ගල්ලයන ව්‍යාකරණ සම්ප්‍රදායේ පයෝගසිද්ධියත් යන පොත් 2 පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක් මෙහිදී සිදු කර ඇත. පාලි භාෂාවේ අක්ෂර, සන්ධි, නාම, කාරක, ආදී ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ.
Rs 650.00
Pali Padya Pata Sangrahaya
පාලි පද්‍ය පාඨ සංග්‍රහය - බුදු දහම ගවේෂණය කරන්නෙකුට මුළු ත්‍රිපිටකය ම කියවීම අපහසුය. මන්ද එය ප්‍රමාණාත්මකව වැඩි නිසාය. ත්‍රිපිටක පාලිය, අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ද පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ද ආශ්‍රය කොටගෙන ඒවායේ එන සුවිශේෂී දහම් කරුණු සම්පිණ්ඩනය කොට රචනා කරන ලද වටිනා ග්‍රන්ථයකි ' පාලි පද්‍ය පාඨ සංග්‍රහය'.
Rs 350.00
Pali Vyakarana Vivaranaya
පාලි ව්‍යාකරණ විවරණය - ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාග සදහා සහභාගී වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සම්පාදනය කරන ලද පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයකි.
Rs 200.00
Palibhasha Wimarshanaya
පාලි භාෂා විමර්ශනය- විභාග සදහාත් විශ්ව විද්‍යාලවල විභාග සදහාත් සූදානම් වන විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය කරන ලද නිබන්ධනයකි.
Rs 180.00
Pali bhasave Pada Sadhana Widi
Out-of-Stock
පාලි භාසාවේ පද සාධන විධි - කථිකයාට හෝ ලේඛකයාට ඒ ඒ තැනට උචිත පරිදි පදරූප සාදා ගැනීම සහ ගලපා ගැනීම පදසාධනයයි. මෙම ග්‍රන්ථයෙන් පාලි භාෂාවේ පදසාධන විධි පිළිබඳව ඉතා සරලව හා ප්‍රමාණාත්මකව ඉදිරිපත් කර ඇත.
Rs 475.00
Palibhasha Vyakaranaya
Out-of-Stock
පාලි භාෂා ව්‍යාකරණය - පාළි භාෂාව හදාරණ විද්‍යාර්ථීන්හට පාලි බසින් කිසියම් සමබර රචනයක් කිරීමටත්, පාලි භාෂාව පිළිබද භාෂා ඥාණය වර්ධනය කරගැනීමටත් එසේම පෙළ දහම නිවැරදිව තේරුම් ගැනීමටත් අත්‍යාවශ්‍ය වන පාලි වියරණය හැදෑරීම සදහා සම්පාදනය කළ වටිනා ග‍්‍රන්ථයකි.
Rs 750.00
Wimarshanathmaka Pali Vyakaranaya
Out-of-Stock
විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය - ”විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය” නමැති මෙම කෘතිය සාම්ප‍්‍රදායික පාලි ව්‍යාකරණය පිළිබද දැනුමක් ලද ආධුනික වියතුන්ගේ ඥාන සීමාවන් පුළුල් කරවීමේ අරමුණෙන් ම රචනා වූවකි.
Rs 350.00
Pali Vyakarana Vivaranaya-9
පාළි ව්‍යාකරණ විවරණය - අ.පො.ස. (උ.පෙළ) සහ පිරිවෙන් භාවිතය සඳහා නිර්දේශයට අනුව මෙම පොත සැකසී තිබේ. සියලූ ම ව්‍යාකරණ විධි වෙන් වෙන් ව පැහැදිලි ව හා සරල ව ඉදිරිපත් කර ඇත. ගුරු සිසු දෙපක්‍ෂයටම ප‍්‍රයෝජනවත් ලෙස ලියැවී තිබේ. විභාගයේ දී පාලි විෂයන් සමත් වීමට මෙම පොත ද පරිශීලනයට ගැනීම ඉතාමත් ප‍්‍රඥාගෝචර බව අවධාරණයෙන් සඳහන් කරමු.
Rs 1,100.00
Threebhasharathnakaraya
ත‍්‍රිභාෂාරත්නාකරය - පාලි කතා කිරීමට උපකාර වන සේ සම්පාදිත වූ මෙම කෘතියේ මුල් කොටසෙහි ඒ ඒ සමූහවලට අයත් වචන ද මැද කොටසෙහි ඒ වචනවලින් සෑදූ වාක්‍යය ද අග කොටසෙහි පොතේ ඇතුළත් එක්දහස් පන්සියයක් පමණ වූ වචනගෙන ”සිංහල - පාලි” ”ඉංග‍්‍රීසි - පාලි” යන පිළිවෙලින් අකාරාදී ක‍්‍රමයෙන් යෙදූ වචනමාලා දෙකක් ද විද්‍යාමාන වේ.
Rs 300.00
Palibhashavatharanayathura
Out-of-Stock
පාලිභාෂාවතරණයතුර - ශිෂ්‍යයන් තුළ පාලි ඉගෙනීම ක‍්‍රමවත්ව, පහසුවට හා ආශා උපදවන අන්දමින් රචනා කර ඇති අගනා කෘතියකි.
Rs 180.00
Pali Bhasha Athwela
Out-of-Stock
පාලි භාෂා අත්වැල - පාලි භාෂාවේ අක්‍ෂර මාලාව ක‍්‍රියාපද නාම පද වර්ග කිරීම, විභක්ති, නාම පද විභක්තීන්හි වරනැගීම, ලිංග භේදය, සරල වාක්‍ය නැගීම ආදිය ඉගැන්වෙන පොතකි.
Rs 100.00
Wimarshanathmaka Pali Wiyakaranaya-2
Out-of-Stock
විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය (ද්විතීය භාගය) - ප‍්‍රශස්ත ශාස්ත‍්‍රීය ව්‍යායාමයකින් අනතුරුව මකුරුප්පේ ධම්මානන්ද හිමියන් විසින් ශාස්ත‍්‍රීය ලෝකයට පිරිනමනු ලබන මෙම කෘතිය විද්‍යාර්ථීන්ගේ හා විද්වත් පාඨකයන්ගේ චිත්තාරාධනය කරනු නිරනුමානය.
Rs 400.00
Pali Neethi Grantha Sahithyaya
පාලි නීති ග‍්‍රන්ථ සාහිත්‍යය - ''පාලි නීති ග‍්‍රන්ථ සාහිත්‍යය පිළිබදය” යන මෙම නිබන්ධනයේ දී පාලි සාහිත්‍යයෙහි නිරූපිත පාලි නීති ග‍්‍රන්ථ දහය පිළිබදව මූලික අවධානය යොමු කොට සකසා ඇත.
Rs 300.00
Sarala Sanskruthashikshakaya 3
සරල සංස්කෘත ශික්ෂකය 3 - මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ තුන්වැන්නයි. මෙහි පළමුවන, දෙවැනි පොත් හදාලහට මේ තුන්වැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.
Rs 3,800.00
Pali Vyakaranaya
Out-of-Stock
පාලි ව්‍යාකරණය - අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයේ පටන් උපාධි විභාගය දක්වා මැනවින් පරිශීලනය කළ හැකි සුවිශේෂී වූ වියරණ ග‍්‍රන්ථයකි.
Rs 1,475.00
Rs 1,800.00
Sinhala Rachanaya Ha Sahithya Rasaswadaya
සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය - ගුරුභවතුන් හට නිවැරදිව සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සකස් කරන ලද ග්‍රන්ථය සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය වේ. සිංහල භාෂාව මුලාරම්භයේ සිටම නිවැරදිව උගෙන ගැනීමටත් රචනාකරණය කිරීම පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කරනු ලබයි. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ සිට පිරිවෙන්හි ඉගන ගන්නා ශිෂ්‍යයන් විසින් පරිශීලනය කලයුතු ග්‍රන්ථයකි..
Rs 2,124.00