Abhidhamma

Erdi Pada Saha Paramitha

ඍද්ධි පාද සහ පාරමිතා - ඍද්ධිපාද වඩා ගැනීමට උපකාරී විය හැකි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව කරුණු පාඨකයාට ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම ග්‍රන්ථය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කොට ඇත.
Rs 410.00
Out-of-Stock

Abhidhammathasangaho

Out-of-Stock
අභිධම්මත්ථසංගහො - අභිධර්ම පිටකයේ එන කරුණු සංක්ෂිප්තව පරිච්ඡේද නවයක් ඔස්සේ සංග්‍රහ කර ඇති අභිධම්මත්ථසංගහ ග්‍රන්ථය ආධුනිකයන්ට අධ්‍යයනයේ පහසුව සලසන ග්‍රන්ථයක් සේ ම ප්‍රවීණයනට අත් පොතක් වශයෙන් ද මහෝපකාරී වේ. 
Out-of-Stock

Rupa Arupa

Out-of-Stock
රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය..

Bauddyanta Adala Rupavachara Dhayana

බෞද්ධයන්ට අදාල රූපාවචර ධ්‍යාන - ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් සම්මා සම්ධිය විස්තර වන්නේ ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය සහ චතුර්ථ ධ්‍යානය යන ධ්‍යාන සතරත් සමගය. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ රූපාවචර ධ්‍යානයන් ලබා ගැනීම සඳහා ඊට අබුරුප මානසික ස්වභාවයන් කෙසේ පවත්වාගත යුතු ද යන්න පිළිබඳවයි...
Rs 415.00

Praghaven Avihinsava Athikara Ganimu

ප්‍රඥාවෙන් අවිහිංසාව ඇතිකර ගනිමු - "ජීවිතය දෙස ප්‍රඥාවෙන් බලන්න. අවිහිංසාව ඇති කර ගන්න. මමත්වය නැති කරගන්න මනුෂ්‍යත්වයට පැමිණෙන්න. සත්‍ය දැනගන්න සහ දැක ගන්න. සිත නිවාගන්න. නිවන දකින්න. සිතෙන් ඇලෙන ගැටෙන ස්වභාවය අතහරින්න. අවංකව සාධාරණ ගනුදෙනු ඇති ව ජීවත්වන්න. තම තමන්ටම විපාක දෙන නිසා රහසින් වත් පව් නොකරන්න. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙම පෙතෙහි කරුණු ඔබට ප්‍රයෝජනවත් වේවි."
Rs 150.00

Dharana Shikshanaya Ha Adyathmaya

ධාරණ ශික්‍ෂණය හා අධ්‍යාත්මය - සාක්ෂර ශික්ෂණයේ ප්‍රථම මුද්‍රණය ගොඩගේ ප්‍රකාශනයකි. අක්ෂර විචාරය හා ධාරණය පිළිබඳ කොටස් දෙකක් ඊට ඇතුලත් විය. කඩවත රාගම පාරේ සරණ බෞද්ධ පදනම එහි සංශෝධිත මුද්‍රණයක් "සාක්ෂර ශික්ෂණය" නමින් පළකරවා ඇත. "ධාරණ ශික්ෂණය හා ආධ්‍යාත්මය" නැමැති මෙය එහි දෙවන භාගයයි.
Rs 475.00
Out-of-Stock

Abhidharmartha Sangraha Sannaya

Out-of-Stock
අභිධර්මාර්ථ සංග්‍රහ සන්නය - මෑත භාගයේ ශ්‍රී ලංකාවේ පළවූ සංස්කරණ ග්‍රන්ථ අතර ආචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන්යගේ අභිධර්‍මාත්ර්‍ව සංග්‍රහ සන්න සංස්කරණයට අභිධර්‍මාත්ර්‍ව සංග්‍රහ සන්නය සංස්කරණය කිරීම සුළුපටු උගතෙකුට කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා භාෂාන්තර ඥානයද ආගම් දර්ශනය පිළිබඳ ප්‍රථුලාව‌බෝධය ද අත්‍යාවශ්‍යය. ආචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියෝ පෙරපර දෙදිග භාෂා ශාස්ත්‍ර හා ක්‍රමවේද හදාරා පරිණතව සිටින බුද්ධිමත් යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ රුහුණු විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවිය හෙබවති. මෙම සංස්කරණය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට ද ථෙරවාදි බෞද්ධ දර්ශනයට ද ප්‍රභාවයකි.

Chiththaya - Karmaya Karma Wipakaya

චිත්තය - කර්මය කර්ම විපාකය - "මෙම පොත අභිධර්මාර්ථ සංග්‍රහයට අනුව යමින් සම්පාදනය කරන ලද ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්‍රකරණයන්හි ඇතුළු වූ ධර්මාර්ථයන් පිඬු කොට ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්වුනට මහෝපකාරී විය."  
Rs 400.00

Abhidharmika Wivarana Saha Bauddha Chinthave Sanvardhanaya

ආභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය - "අභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය" නමින් පළ කෙරෙන මෙම ග්‍රන්ථය‌ට ඇතුළත් වන්නේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් විවිධ සඟරාවල පළ කරන ලද ලිපි ලේඛන එකතුවකි.
Rs 250.00

Nopenena Sithaka Nopenena Sithiwili Paramparava

නොපෙනෙන සිතක නොපෙනෙන සිතිවිලි පරම්පරාව - සිත හා සිතිවිලි පිළිබඳ ව මැනවින් විස්තර කෙරෙන මෙම ග්‍රන්ථය ලසන්ත රත්නගොඩ මහතා විසින් ඉතා සරල භාෂා ශෛලියකින් ලියා ඇති අතර මෙය හැම කෙනෙකුගේ ම පරිශීලනය සඳහා සුදුසු ධර්‍ම ග්‍රන්ථයක් ය.
Rs 300.00

A Comprehensive Manual of Abhidhamma

This modern translation of the Abhidhammattha Sangaha (Manual of Abhidhamma) offers an introduction to Buddhism’s fundamental philosophical psychology.
Rs 750.00
Out-of-Stock

Abhidhamma Philosophy

Out-of-Stock
The Author has compressed the whole of the Abhidhamma-Pitika and its supplement the Visudhimagga in this small book, mostly written in aphoristic small sentences. The book is very popular and today it is taught as the first book to the students of Abhidhamma in the monas-teries of Ceylon, Burma, Thailand & Indo-China. It is rather better not to call it the first book for it is really a guide through the whole bulk of Abhidhamma-Pitaka. It gives a very vivid exposition of the method adopted in the analysis and grouping of the state of thing (Dhammas) in the Dhammasangini as a system.
Out-of-Stock

Kshana Bhanga Dakeema, Theravadaya Ha Wipassanava

Out-of-Stock
ක්ෂණ භංග දැකීම, ථේරවාදය හා විපස්සනාව - මෙම කෘතිය තුළින් විස්තර වන්නේ ථේරවාද අභිධර්මය තුල දක්නට ලැබෙන ගැටළුකාරි තත්තව ගැනයි. පටලැවිල්ලක් මෙන් දිස්වන කරුණක් ගැනය. සමහරක් විදර්ශනා ඤාණ කෙරෙහි අතිශයින් බලපාන කරුණු ගැනය.
Out-of-Stock

Sankara

Out-of-Stock
සංඛාර - සංස්කාර පිළිබඳවත්‌, සංස්කාර නිසා දුක හටගන්නා අයුරුත්‌, දුක නැති කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්‌, ඉතා සැකෙවින්‌ පැහැදිලි කෙරෙන මෙම කුඩා ග්‍රන්ථය බන්දුල ප්‍රේමවර්ධන මහතා අතින්‌ සිදුවුණු මහඟු සත්කාර්යයක්‌ වශයෙන්‌ සලකමි. කිරම විමලජෝති ස්ථවිර
                           
Out-of-Stock

The Five Aggregates Understanding Theravada Psychology and Soteriology

Out-of-Stock
In the study Mathieu Boisvert presents a detailed analysis of the five aggregates (pancakkhandha) and establishes how the Theravada tradition views their interaction. He clarifies the fundamentals of Buddhist psychology by providing a rigorous examination of the nature and interrelation of each of the aggregates and by establishing, for the first time, how the function of each of these aggregates chains beings to the cycle of birth, death and rebirth--the theory of dependent origination (paticcasamuppada). Boisvert contends that without a thorough understanding of the five aggregates, we cannot grasp the liberation process at work within the individual, who is, after all, simply an amalgam of the five aggregates. The Five Aggregates represents an important and original contribution to Buddhist Studies and will be of great interest to all scholars and students of Buddhism.
Out-of-Stock

Five Aggregates, Clinging And Becoming

Out-of-Stock
Devoted readers who have no basic knowledge of Abhidhamma and the doctrine of Dependent of Dependent Origination should obtain instructions from teachers compulsorily when reading this book. Dependent Origination is profound in its nature.
Out-of-Stock

Wigngnyanaya (Suthangatha Bauddha Wiggrahaya)

Out-of-Stock
විඤ්ඤාණය (සූත්‍රාගත බෞද්ධ විග්‍රහය) - ශාස්ත්‍රපති මැටිබැඹියේ ධම්මසිරි හිමියන් විසින් ලියා පළ කරන ලද විඤ්ඤාණය නම් මෙම කෘතිය උන්වහන්සේගේ ශාස්ත්‍රීය දිවියේ පළමු කෘතියයි.

Thun Prakaranaye Dharma Wivaranaya

පට්ඨානප්පකරණය, ධම්මසඞ්ගණිප්පකරණය හා විභංගප්පකරණය යන ප්‍රකරණ තුනෙහි සඳහන් ධර්ම කරුණු ඔවුනොවුන් හා බලවත්ව බැඳී ඇත. දහම් කරුණු ඉතා ගැඹුරින් විස්තරාත්මකව පරමාර්ථ ධර්මයන් ඇසුරින් අවබෝධ කළ හැකිවන්නේ මේ ප්‍රකරණ තුනම පරිශීලනය කිරීමෙන් පමණි. වර්තමාන භවයේ මෙන්ම මතු භවයක නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන සැමගේ කාර්යය වියයුත්තේ හැකි පමණ නිරවුල් වූ බුද්ධ ධර්මය ප්‍රගුණ කිරීමට අප්‍රමාදව කටයුතු කිරීම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය ඔබට මහඟු උපකාරයක් වනු නිසැකයි.
Rs 3,375.00

Abhidharmaya Novena Abhidharmaya

බෙල්ලන්විල ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විසින් රචිත 'අභිධර්මය නොවන අභිධර්මය' මෙම කෘථිය අධ්‍යයනය කරණු ලබන පුද්ගලයෙකු හට  අභිධර්මය යනු කුමක්ද, අභිධර්මයේ සිදු වු වෙනස් කම් මොනවාද, වැනි මෙවැනි අභිධර්මය සම්බන්ද ගැටලු රාශියකට පිලිතුරු මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ලබා ගත හැකිය.
Rs 160.00

Manasa Pilibada Akruthiyaka Thibiya Yuthu Lakshana

'මනස පිළිබඳ අකෘතියක තිබිය යුතු ලක්‍ෂණ' නම් මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ මනස පිළිබද ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇත. බුද්ධ කාලීන සමාජය අභාෂයට ගනිමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සහ ඉන් පෙරද ආදර්ශය කර ගනිමින්  කෘතිය පරිශීලණය කරන පරිශීලකයගේ මනස නිරවුල් වන ආකාරයට රචනා කරණ ලද කෘතියක් ලෙස හැදින්විය හැකිය.         
Rs 800.00