Senior Part 2-Suggested Answers For Abhidhamma Questions Senior Part 2-Suggested Answers For Abhidhamma Questions Rs 220.00 Add to cart Buy
Senior Part 1-Suggested Answers For Abhidhamma Questions Senior Part 1-Suggested Answers For Abhidhamma Questions Rs 220.00 Add to cart Buy
Junior Part 2-Suggested Answers For Abhidhamma Questions Junior Part 2-Suggested Answers For Abhidhamma Questions Rs 180.00 Add to cart Buy
Junior Part 1-Suggested Answers For Abhidhamma Questions Junior Part 1-Suggested Answers For Abhidhamma Questions Rs 180.00 Add to cart Buy
Suthra Pitakaye Ena Aprakata Karunu සුත්‍ර පිටකයේ එන අප්‍රකට කරුණු - මේ ග්‍රන්ථයට දීඝ නිකායේ සිට ඛුද්දක නිකයේ සුත්ත නිපාතය සහ ථෙර ථෙරි ගාථා පාළිය දක්වා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ඇති අතර අලුතින් දැනගත් වටිනා කරුණු එක් කොට සකසා ඇත. Rs 450.00 Add to cart Buy
Bava Sanna Sahitha Maha Sathipattana Suthraya භාව සන්න සහිත මහා සතිපට්ඨාන සුත්‍රය - දීඝ නිකායගත මහාසතිපට්ඨාන සූත්‍රය මෙහි දැක්වේ. දැනට මුද්‍රිතව පවත්නා සතිපට්ඨාන සූත්‍රයන්හි පෙළ බොහෝ තැන්වල අඩුය. එම අඩුපාඩු සපුරා සම්පූර්ණ පෙළ මෙහි යොදා ඇත. Rs 700.00 Add to cart Buy
Sasara Nivana Sitha සසර නිවන සිත - "බුදුසරණ" පුවත්පතේ පළ වූ ලිපි පෙළ ඇසුරින් මෙම ග්‍රන්ථය සකස්කොට ඇත. Rs 275.00 Add to cart Buy
Angulimala Suthra Deshanava අංගුලිමාල සූත්‍ර දේශණාව - හිංසනයට බර වූ අයහපත් චරිතයක් වූ අංගුලිමාල අවසානයේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම හමුවේ රහත් ඵලයට පවා පත්විය. එබැවින් එම චරිතය ආශ්‍රයෙන් වර්තමාන සමාජයට ගතහැකි ආදර්ශ රාශියකි. ඒ ආදර්ශ විදහා දක්වන සමාජයට වඩාත් හිතකර ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. Rs 265.00 Add to cart Buy
Out-of-Stock Loka Vinashaya Kese Siduveda Out-of-Stock ලෝක විනාශය කෙසේ සිදුවේද ? - ත්‍රිපිටකය අටුවා මෙන්ම නූතන විද්‍යාත්මක කරුණුද භාවිතයට ගනිමින් විශ්ලේශනාත්මක ඇසකින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය මෙම අධ්‍යන ක්ෂේත්‍රය පුළුල් කරන අගනා පියවරක් බව මෙහිලා සඳහන් කළ හැකිය. Rs 150.00 Details View details
Thirokudda Deshanava තිරෝකුඩ්ඩ දේශනාව - සූත්‍රය අට්ඨ කතාව, සූත්‍ර වර්ණනාව, යාදින්න හා මළගෙවල චාරිත්‍ර විධි, වචන මරණානුස්මෘති භාවනා පාඨ, පුරාණ සිංහල බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා ගාථා මෙන්ම ටිබැට් මළපොතින් උපුටනද ඇතුළත් උපග්‍රන්ථයක් සහිතව සකස් කොට ඇති මෙම ග්‍රන්ථය විද්වතුන්ටත්, සාමාන්‍ය පාථකයන්ටත් ඉතා වැඩදායක ග්‍රන්ථයක් සේ හඳුන්වාදිය හැකිය. Rs 295.00 Add to cart Buy
Out-of-Stock Suththra Sahithyaya Adhyayana Out-of-Stock සුත්‍ර සාහිත්‍යය අධ්‍යයන - පිටක සාහිත්‍ය නූතන ව්‍යවහාරික සමාජයට උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳ පූර්වාදර්ශ සපයන ශාස්ත්‍රීය කෘතියක් සේ ඇගයිය හැකිය. Rs 300.00 Details View details
Sumaga (Sigalovada Suthraya Asurin) සුමග (සිඟාලෝවාද සූත්‍රය ඇසුරින්) - සිඟාලෝවාද සූත්‍රය ඇසුරින් ඉතා සරළ ලෙස ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. Rs 120.00 Add to cart Buy
Out-of-Stock Saptha Suryodgamanaya Hevath Loka Winashaya Out-of-Stock සප්ත සූර්යෝද්ගමනය හෙවත් ලෝක විනාශය - සප්ත සූර්යෝද්ගමනය හෙවත් ලෝක විනාශය පිළිබඳව ඇවැසි කරුණු නියතව පසක් කරනු පිණිස මෙම කෘතිය රචනා කොට ඇත. Rs 300.00 Details View details
Majjhima Nikaya Chulla Haththi Padopama Suthraya මජ්ජිම නිකාය චුල්ලහත්ථිපදෝපම සූත්‍රය - වසර 2600ක් පැරණි මිහිඳු හිමිගේ ප්‍රථම ධර්ම දේශනය හෙවත් විද්‍යාත්මක ක්‍රමය මෙම කෘතිය තුළින් පැහැදිලි වෙයි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Thripitakaya Out-of-Stock ත්‍රිපිටකය - සම්බුදු රදුන් විසින් පන්සාළිස් වර්ෂයක් පුරා දේශනා කරන ලද ධර්මය පළමු ධර්ම සංගීතිය වන විට ත්‍රිපිටකය ලෙස සකස් වී අද දක්වා භාවිත කරමින් පවතී.'සූත්‍ර' පිටක, 'විනය' පිටක සහ 'අභිධම්ම' පිටක යනු ත්‍රිපිටකයයි. Rs 500.00 Details View details
Pela Atuva Magin Helivana Maharahathunge Samajacharanaya පෙල අටුවාමගින් හෙළිවන මහරහතුන්ගේ සමාජචරණය - රහතන් වහන්සේගේ සමාජ චරණය පිළිබඳ පෙළ අටුවා ආශ්‍රිතව සිදු කරන ලද විමර්ශනයක දී මෙම ග්‍රන්ථය නිර්මාණය කරන ලදී. Rs 561.00 Add to cart Buy
Out-of-Stock Majjimanikaya Pilibanda Thulanathmaka Adhyayanayak Out-of-Stock මජ්ඣිමනිකාය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් - ථෙරවාදය, ස්ථවිරවාදය හෝ විභජ්ජවාදය නමින් හඳුන්වනු ලබන නිකාය නියෝජනය කරන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් නිකාය පහෙන් දෙවැන්න පාලි මජ්ඣිමනිකායයි. පාලි භාෂාවෙන් රචනා කිරීමත්, මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර අන්තර්ගත වීමත් ථෙරවාද නිකාය නියෝජනය කිරීමත් නිසා පාලි මජ්ඣිමනිකාය නම් වේ. Rs 350.00 Details View details
Out-of-Stock Suthra Dharma Asuren Lama Manasa Hada Gaseema Out-of-Stock සූත්‍ර ධමර් ඇසුරෙන් ළමා මනස හැඩ ගැසීම - ළමයාගේ මනස ළමා ලෝකය හා සම්බන්ධ වෙයි. ඔහුගෙ මනසත්, වැඩිහිටියන්ගේ මනසත් අතර පවතින්නේ අහසට පොළොව මෙන් දුරස්ථ බවකි.මේ පිළිබඳව දෙමාපියන් විශේෂ වශයෙන් සැලකිය යුතුය. ඒ සඳහා අත්වැලක් ලෙස මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 413.00 Details View details
Agarika Prathipadava අගාරික ප්‍රතිපදාව - මෙම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ ගිහියන් විසින් දැනගත යුතු බෞද්ධ ආචාර ධර්ම අංශයෙහි ලා සැලකිය හැකි කරුණු සමූහයකි. Rs 425.00 Add to cart Buy
Out-of-Stock Damsak Pavathum Suthraya Out-of-Stock දම්සක් පැවතුම් සුත්‍රය - ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඇසළ මස පුරපසළොස්වක පොහෝ දිනයෙහි බරණැස ඉසිපතනාරාමයේ දී දේශනා කර වදාළා වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙම කෘතියෙහි සඳහන් වේ. Rs 250.00 Details View details
Out-of-Stock Satuta Labana Maga Out-of-Stock සතුට ලබන මග - මෙහි දැක්වෙන්නේ නිවන් මග මනාව හෙළි පෙහෙළි කරන සංයුක්ත නිකායේ එන සූත්‍ර කිහිපයකි. Rs 220.00 Details View details
Out-of-Stock Asirimath Budu Wadana Out-of-Stock අසිරිමත් බුදු වදන - මෙහි ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායට (මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර) අයත් සූත්‍ර කිහිපයකි. Rs 160.00 Details View details
Out-of-Stock Maha Parithrana Dharmaya - Suthra Deshana Vivarana Out-of-Stock මහා පරිත්‍රාණ ධර්මය - අනාදිමත් කාලයක සිට බෞද්ධයා මහත් ගෞරවාදරයකින් සහ භක්තියකින් සේවනය කරන ලද ග්‍රන්ථයකි, පිරුවානා පොත් වහන්සේ හෙවත් මහ පිරිත් පොත. මෙම පිරුවානා පොත් වහන්සේ තුළ එන දේශනා මාලාව මහා පරිත්‍රාණ ධර්මය ලෙස ද හැඳින්වේ. Rs 500.00 Details View details
Chatubhanavara Pali Vivaranaya චතුභාණවාර පාලි විවරණය - වර්තමානයේ භාවිතයට ගන්නා පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර හා පිරිත් පිළිබඳව දැනුම ලබා ගැනීම මෙන්ම ඒවායේ අන්තර්ගතය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ද මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 450.00 Add to cart Buy
Suththanipatha Adhyanaya සුත්තනිපාත අධ්‍යයනය - මෙමඟින් ඉස්මතු කොට ඇත්තේ මනුෂ්‍යත්වයේ ඇති නිර්මල අගය මෙන්ම එහි ප්‍රභාෂ්වර බවයි. Rs 530.00 Add to cart Buy
Nivana Wadana Wanagatha Arana නිවන වඩන වනගත අරණ - හුදකලා වන සෙනසුන් වෙත ගොස් හිත නිවා ගෙන එන්න කැමති අප වැනි ආධුනිකයන්හට ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මෙම ග්‍රන්ථය උපයෝගී කරගත හැකිය. Rs 250.00 Add to cart Buy
Opamma Waggaye Wadagathkama ඕපම්ම වර්ගයේ වැදගත්කම - මැඳුම් සඟියෙහි මූලපණ්ණාසකයේ එන සූත්‍ර සමන්විත ඕපම්ම වර්ගය අළලා රචනා වී ඇති මෙම කෘතිය ප්‍රශස්ථ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හඳින්වාදිය හැකිය. Rs 120.00 Add to cart Buy
Loka Sobhavaya Pilibada Baudhdha Mathaya ලෝක ස්වභාවය පිළිබඳ බෞද්ධ මතය - අනෙකුත් දාර්ශනික මත හා බෞද්ධ මතය අග්ගඤ්ඤ සූත්‍රය මුල් කරගෙන සංක්ෂේපයෙන් හෝ ඉදිරිපත් කර ඇත. Rs 150.00 Add to cart Buy
Paritrana Dhamma Deshana පරිත්‍රාණ ධර්ම දේශනාව - බෞද්ධයන් විසින් පෞද්ගලික සහ පොදු ජීවිතයේ වැදගත් අවස්ථාවල දී සෙත්සාන්තියක් වශයෙන්, ආරක්ෂක සම්මත පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වයි. ඒ පිළිබඳ විග්‍රහයක් මෙහි සඳහන් වේ. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Sanna Sahitha Maha Parinirvana Sutharaya Out-of-Stock සන්න සහිත මහා පරිනිර්වාණ සුත්‍රය - බුදුරදුන් වදාළ ත්‍රිපිටක ධර්මයෙහි දීඝනිකාය නමැති ධර්ම කොටසට අයත් මෙම පරිනිර්වාණ සූත්‍ර ධර්ම සකල දෙවි බඹුන් විසින් සමාදරයෙන් පිළිගෙන පූජෝපහාර පවත්වනු ලැබූ ධර්ම කොටසකි. මරණ මන්චකයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ කුළුනුබර පිය කෙනෙකු දයාබර දරු පිරිසකට කරන අවසාන අවවාදය මෙන් භික්ෂූන් අමතා දේශනා කරනු ලැබූ අවවාදාත්මක කරුණු රැසක් අඩංගු ධර්ම කොට්ථාසයකි. Rs 450.00 Details View details
Khuddaka Nikaya Vimansa ඛුද්දක නිකාය වීමංසා - මෙම කෘතිය මගින් ඛුද්දක නිකායාගත ශාස්ත්‍රීය කරුණු රැසක් සරල භාෂාවෙන් මනාව විග්‍රහ කර ඇත. මෙම කෘතිය මෙතෙක් පැවති බලවත් අඩුපාඩුවක් සපුරණ අගනා ග්‍රන්ථයකි. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Buddha bashitha Upama Katha Out-of-Stock බුද්ධභාෂිත උපමා - බුදු දහමෙහි අන්තර්ගත ප්‍රධාන ධර්ම කරුණු, එනම් උපමේයයන් පැහැදිලි කිරීමට බුදු දහමට අනන්‍යතාවයක් වූ විවිධ උපමාවන් රැසක් යොදා ගනිමින් මෙම කෘතිය හඳුන්වාදීමට කැමතිය. Rs 350.00 Details View details