Out-of-Stock Poojya Kotugoda Nahimi Dharma Deshana Out-of-Stock පූජ්‍ය කොටුගොඩ නාහිමි ධර්‍ම දේශනා - පුජ්‍ය කොටුගොඩ නාහිමියන් විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවල එකතුවක් ලෙසින් මෙම කෘතිය හැඳින් විය හැකිය. Rs 350.00 Details View details
Dayaven Piripun Bava දයාවෙන් පිරිපුන් බව - Wisdom Publications විසින් ප්‍රකාශිත Kindfullness : Questions and Answers with Ajahn Brahm යන ඉංග්‍රීසි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තන කෘතිය මෙයයි. Rs 350.00 Add to cart Buy
Daham Gatalu Saha Pilithuru දහම් ගැටලු සහ පිළිතුරු - බුදුදහම පිළිබද හසල දැනුමැති ඕස්ට්‍රේලියාවේ කථාකාචාර්ය ධම්මික හිමියන්ගේ කෘතියකි.ග්‍රන්ථය කුඩා වුවත් වටිනා ධර්ම ග්‍රන්ථයකි.ලෝකය පුරා බුදුදහම ගැන නිතර ඇසෙන ප්‍රශ්නවලට පිළිතුරු මෙහි ඇතුළත් වේ. Rs 280.00 Add to cart Buy
Buddha Deshanava බුද්ධ දේශනාව - මෙය ස්වාමි විවේකානන්ද විසින් බුදුන් වහන්සේ හා බුදු සමය පිළිබඳ ව පවත්වා ඇති දේශන ඇසුරින් සම්පාදනය කරන ලද Buddha and His Message නමැති ඉංග්‍රීසි කෘතියෙහි සිංහල අනුවාදය ය. Rs 100.00 Add to cart Buy
Saripuththa Dharma Deshana සාරිපුත්ත ධර්ම දේශනා - "බුදු සසුනෙහි මහා ප්‍රාඥයන් වහන්සේගේ අසදෘශ ප්‍රඥාමහිමය පිළිබඳ ව විශිෂ්ට විස්තරාර්ථ ධර්ම විවරණයක් ත්‍රිපිටකානුගත සූත්‍රධර්මාශ්‍රයෙන් මෙතෙක් පළව නොමැති හෙයින් එම ඌණතාවය සපුරමින් පර්යේෂණාත්මකව නිරවද්‍ය ධර්ම විවරණයන්යෙන් පරිපූර්ණව මහත් පරිශ්‍රමයෙන් සම්පාදිත මෙම මාහැඟි ධර්ම ග්‍රන්ථයෙන් සසුන් මඟ වටහා ගැනීමට කාලීන අවශ්‍යතාවය ද ඉටු වන හෙයින් ධර්මවිනය පිළිබඳ විචක්ෂණ ප්‍රඥාපාටවයකින් යුත් ලේඛක ස්ථවිරයන් වහන්සේ නමක් වන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේ දී බෝපිටියේ ඥානවාස හිමියන් විසින් රචිත සාරිපුත්ත ධර්ම දේශනා ධර්ම ග්‍රන්ථය අතිශයින් ප්‍රශස්ථ මහා ශ්‍රාවක චරිතාපදානයෙකි." Rs 480.00 Add to cart Buy
Out-of-Stock Ambevela Dharma Deshana Out-of-Stock අඹේවෙල ධර්ම දේශනා - ශ්‍රී සුමංගල සෝමානන්දාභිධාන ශ්‍රීමත් අඹේවෙල පඤ්ඤාසාර මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් ලෝසතුන් සුවපත් කිරීම උදෙසා විද්‍යුත් මාධ්‍ය තුළින් හා පුවත්පත් මඟින් දේශනා කර වදාළ ධර්ම දේශනා අතුරින් කිහිපයක් "අඹේවෙල ධර්ම දේශනා" කෘතියට එක් කොට ඇත. Rs 500.00 Details View details
Out-of-Stock Thumbovila Dharma Deshana Out-of-Stock තුම්බෝවිල ධර්ම දේශනා - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි සහ බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි දී පටිගත කර විකාශය කරන ලද ධර්ම දේශනා කිහිපයක් මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. Rs 600.00 Details View details
Raya Dahavala Ikma Wu Rahathun රැය දහවල ඉක්ම වූ රහතුන් - පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා අතුරින් තෝරාගත් දේශනා 16 ක එකතුකින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 550.00 Add to cart Buy
Bana Kiyana Heti Hevath Dharma Deshana Krama බණ කියන හැටි හෙවත් ධර්ම දේශනා ක්‍රම - බුදු දහමේ සඳහන් වන බණ කියන ආධුනිකයකු අනිවාර්යෙන් උගත යුතු චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මාතෘකා ඔස්සේ මූලික ව බණ කීමට අවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයෙන් විස්තර කරයි. Rs 900.00 Add to cart Buy
Saranath Dharma Deshana සාරානාත් ධර්ම දේශනා - පූජ්‍ය පිණිකානේ ඤාණාවාස ස්ථවරයන් වහන්ගේ සංස්කරණයෙන් බිහිවන නවතම ග්‍රන්ථය "සාරානාත් ධර්ම දේශනා" ය. විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලාගේ ධර්ම දේශනා රාශියක් මේ ග්‍රන්ථය තුළින් එළි දැක්වෙන අතර දහම් පිපාසයෙන් පෙළෙන සත්වග හට මහඟු සත්කාරක් වනු ඇත. Rs 475.00 Add to cart Buy
Out-of-Stock Pun Poda Daham Sisila Out-of-Stock පුන් පෝදා දහම් සිසිල - 2011 වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ කොට 2012 බක් පුර පසළොස්වක පොහොයෙන් අවසන් වන ධර්ම දේශනා දොළහක් මෙම ග්‍රන්ථයෙහි ප්‍රකාශයට පත් කරයි. මෙහි දි ගැඹුරු දහම් කරුණු සරල බස් වහරකින් සාකච්චා කර ඇති ආකාරය ප්‍රශංසනීය ය. Rs 300.00 Details View details
Out-of-Stock Waligama Gnanarathana maha Nahimi Guvan Widuli Dharma Deshana Out-of-Stock වැලිගම ඤාණරතන මහා නාහිමි ගුවන් විදුලි ධර්ම දේශනා - අග්ගමහා පණ්ඩිත ආචාර්ය විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී වැලිගම ඤාණරතන ස්වාමීන් වහන්සේ ගුවන් විදුලියෙන් පැවැත් වූ ධර්ම දේශනාවල එකතුවකින් මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත. මෙම ධර්ම දේශනා සංග්‍රහය ධර්මාලම්බන සැදැහැවතුනට පමණක් නොව, හැදෙන වැඩෙන අපේ පොඩිහාමුදුරුවන්ට ද අත් පොතක් සේ වැදගත් වන්නේ බණ කියන්නේ කෙසේදැයි පරමාදර්ශය සපයන නිසායෙනි. Rs 350.00 Details View details
Pansil Maluva 3 පන්සිල් මළුව 3 - 'මෙම දහම් පොතෙහි අඩංගු සියලු ධර්ම සාකච්ඡා, පූජනීය වූත්, වන්දනීය වූත්, ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් සිරස ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශිත වැඩසටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් ස්වාමීන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නවලට එම ස්වාමීන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ලබාදුන් පිළිතුරු වලින් සැකසී ඇත. මෙම ලිපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහනේ දී දේශනා කළ ආකාරයෙන් ම ලිපිගත කර ඇත.' Rs 380.00 Add to cart Buy
Pansil Maluva 4 පන්සිල් මළුව 4 - 'මෙම දහම් පොතෙහි අඩංගු සියලු ධර්ම සාකච්ඡා, පූජනීය වූත්, වන්දනීය වූත්, ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් සිරස ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශිත වැඩසටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් ස්වාමීන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නවලට එම ස්වාමීන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ලබාදුන් පිළිතුරු වලින් සැකසී ඇත. මෙම ලිපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහනේ දී දේශනා කළ ආකාරයෙන් ම ලිපිගත කර ඇත.' Rs 415.00 Add to cart Buy
Pansil Maluva 6 පන්සිල් මළුව 6 - "මෙම දහම් පොතෙහි අඩංගු සියලු ධර්ම සාකච්ඡා, පූජනීය වූත්, වන්දනීය වූත්, ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් සිරස ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශිත වැඩසටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් ස්වාමීන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නවලට එම ස්වාමීන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ලබාදුන් පිළිතුරු වලින් සැකසී ඇත. මෙම ලිපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහනේ දී දේශනා කළ ආකාරයෙන් ම ලිපිගත කර ඇත." Rs 430.00 Add to cart Buy
Athipujya Bellana Gnanavimala Maha Nahimi Desu Ha Liyu Bana අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහා නාහිමි දෙසූ හා ලියූ බණ - අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ බණ හා ලියූ ලිපි එකතුවක් මෙම ග්‍රන්ථයෙහි ගැබ්ව ඇත. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Kovida Himi Dharma Deshana Out-of-Stock කෝවිද හිමි ධර්ම දේශනා - පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ ධර්‍ම දේශනා කිහිපයක් එකතු කොට මෙම ධර්‍ම ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 450.00 Details View details
Out-of-Stock Kotikavaththe Saddhathissa Nahimi Dam Desum 3 Out-of-Stock කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි දම් දෙසුම් 3 - පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා පදනම්ව සම්පාදනය වූ ග්‍රන්ථ පෙළෙහි තුන්වන ග්‍රන්ථය මෙය වේ. Rs 320.00 Details View details
Out-of-Stock Franshaye Sadaham Suvada Out-of-Stock ප්‍රංශයේ සදහම් සුවඳ - ලොකු කුඩා කාටත් තේරුම් ගැනීමට හැකි අයුරින් ඉතා ගැඹුරු ධර්‍ම කරුණු සරල බසින් මෙම ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. Rs 360.00 Details View details