Children's Books

Nala Damayanthi

නල දමයන්ති කතා පුවත පුරාණ ගද්‍ය සාහිත්‍යයේ ප‍්‍රකට කතන්දරයකි. සම්භාව්‍ය ග‍්‍රන්ථ පරිශීලනය සඳහා නව පරපුරට මෙමගින් අනගි අවස්ථාවක් උදා කරදෙයි.
Rs 160.00
Out-of-Stock

Sambudu Siritha Ha Budu Dahama

Out-of-Stock
''Buddhism For Beginners''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය බුදු දහම අධ්‍යයනය කරන හා අධ්‍යයනය  කිරීමට බලාපොරොත්තු වන දරුවන්ගේද වැඩිහිටියන්ගේ ද යහපත උදෙසා සම්පාදනය කරන ලද්දකි.
Out-of-Stock

Sigithi Akuru

Out-of-Stock
Sigithi Akuru - සිත් ගන්නා ක‍්‍රම තුළින් දරුවන්ට අකුරු හුරුව ලබා දෙයි. කෘති රැසක් සම්පාදිත ගුරුවරයකු වන වැල්ලවායේ සෙනරත් දයානන්ද මෙහි කතුවරයායි.
Out-of-Stock

Rata Ratawala Jana Katha

Out-of-Stock
ලෝකයේ සෑම රටකම පාහේ ජනකතා තියෙනවා. ඒ ඒ රටවල ජනතාවගේ සිතුම් පැතුම් ගති සිරිත් විදහා පානවා. තවත් වෙලාවකට මේ ජනකතාවල ඉතා සමීප නෑදෑ හිතවත්කම් ද දකින්නට ලැබෙනවා. මේ කෘතියේ ඉන්දියාව, ඉතාලිය, ආදී රටවල කතා තියෙනවා.
Out-of-Stock

Ran Tikiriyi Golu Kumariyi

Out-of-Stock
සාහිත්‍ය කෘති අතර නව මාවතක් ගත් යොවුන් නවකතාවකි. හුදෙක් යොවුන් පාඨකයන් පි‍්‍රය කරන කුමක් හෝ කතාවක් ලියනවාට වඩා මෙහි කතුවරයා අපේ රටේ ඉතිහාසයෙන් ගත් කතා පුවතක් ඉතා රසාලංකාරයෙන් මේ තුළින් ඉදිරිපත් කරයි.
Out-of-Stock

Budurajanan Wahanse Pirinivan Pamata Sudanam Wethi

Out-of-Stock
ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන ගැන කතන්දරයක විලාශයෙන් ලියන ලද කුඩා ප්‍රමාණයේ ග්‍රන්ථයකි. මෙහි බුදුන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත් ලොකු කුඩා සියලු දෙනාගේම සිත්හි පහන් සංවේගය ඇති කරවීම විශේෂ කරුණකි.
Out-of-Stock

Aluth Iskole

Out-of-Stock
පාසල හුදෙක් සම්ප‍්‍රදායික රාමුවෙන් දරුවන් තනන කම්හලක් නොවිය යුතුය. සැබෑ පාසල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මවක් බදුය. මානව ස්නේහයත්, ජීවන ආස්වාදයත් අධ්‍යාපනය හා මුසුකොට, නිදහස් නිර්මාණශීලී දු පුතුන් සමාජයට දායාද කළ යුතුය. කසුන්ගේ අලූත් පාසලත් එවැන්නකි. ආදරයෙන් හා විනෝදයෙන් අකුරු කරන අලූත් ඉස්කෝලේ අලූත් අත්දැකීම් කොතරම් අසිරිමත්දැයි ඔබම කියවා බලන්න. 

Iithihasayen Asena Katha

අභිමානවත් ලාංකේය ඉතිහාසයේ අප‍්‍රකට රසබර තොරතුරු ළමා මනසට ගෝචර වන සේ සරල රසාලිප්ත බසින් මෙසේ එළි දැක්වෙයි.
Rs 350.00
Out-of-Stock

Ithihasaye Rasa Katha

Out-of-Stock
අතිවිශිෂ්ට, ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුය. එ් ඉතිහාසයේ තොරතුරු වර්තමානයේ දරුවන් වෙත ගෙන එ්ම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවයකි. එ් සඳහා ඉතිහාස කතා ඉතා සරල බසින් මෙසේ දරුවන් වෙත ගෙන එයි.
Out-of-Stock

Kakille Rajjuruwo

Out-of-Stock
රජකමට පත්විය යුත්තේ නැණවතෙකි, බුද්ධිමතෙකි. එහෙත් ඉතිහාසයේ අනුවණ රජවරුන් සිහසුන වැඩ සිටි අවස්ථා එමට ඇත. ඔවුන්ගේ අනුවණ තීන්දු තීරණ නිසා අහිංසක රටවැසියා බොහෝ උවදුරුවලට ගොදුරු වූහ. මේ එවැනි එක් කතාවකි.
Out-of-Stock

Sinhala Janakavi

Out-of-Stock
විශ්ව විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්්‍යය වරයෙකු වූ මෙහි සංස්කාරක, දශක ගනණාවක් ලද අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් වැඩෙන ළමා මනසට යෝග්‍ය වන අයුරින් මෙම කෘතිය සම්පාදනය කළ බව සඳහන් කරයි. මෙහි දක්නට ලැබෙන්නේ යම් යම් තෝරාගත් ජනකවි සමුදායක් බව පෙනේ. ඊට හේතුව ළමා මනසෙහි දැනුමත්, ආකල්පත්, කුශලතාත් වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන ජනකවි පමණක් තෝරා ගැනීම බව සඳහන් කළ හැක. 
Out-of-Stock

Maha Rahathun Wedi Maga Osse - Lassana Wenna Kamathi Pinwath Daruwanta Meth Sitha

Out-of-Stock
පොළොවෙහි සාරය උරාගෙන බීජයක් මහ වනස්පතියක් වන්නා සේ කුඩා බිළිදෙකු දෙමව්පියන්ගේල ගුරු වැඩිහිටියන්ගේ හා ආශ‍්‍රිත සමාජයේ ගුරුහරුකම් අත්දැකීම් සමගින් තම ජීවිතය පෝෂණය කරන්නේය. එබදු දරුවකු තම ජීවිතයේ කුඩා කළ පටන්ම දියුණු කළයුතු කීකරු මෘදු අනතිමානී ගුණ පිළිබදවත්, ශිෂ්‍යයෙකු වශයෙන් පෝෂණය කළයුතු අනලස් බව වීර්යවන්ත බව, කරුණා  මෙත් ගුණ සපිරි දයාර්දු ගුණ මෙන්ම මිනිසෙකු වශයෙන් වැඩිය යුතු සතිමත් බව, සිල්වත් බව, අපිස් සතොස් බව පිළිබදවත් එබදු ගුණ දහම් වැඞීමට ගුරු පෞරුෂය දියුණු කරගත යුතු ආකාරය පිළිබදවත් ධර්මානුකූලව මෙහිලා විස්තර කෙරේ.

Andare

විනෝදාත්මක කථා කියවීමට සැලැස්වීම ළමයින්ගේ මානසික අභිවෘද්ධියට හේතු වන්නේය. ගම්බද සිංහල ජනයා අතර ප‍්‍රකට අන්දරේගේ කථාන්තරය හාස්‍ය රසයෙන් කවර ජනකතාවලටත් දෙවන නොවන බව සැලකිය හැකිය. මෙම කථාන්තර පෙළෙන් එය මනාව විදහා දැක්වෙයි. 
Rs 690.00
Out-of-Stock

Wanisiye Welenda

Out-of-Stock
ලෝක පූජිත නාට්‍යකරු විලියම් ෂේක්ස්පියර් වේදිකා නාට්‍ය වංශ කතාවේ පීතෘත්වයෙන් පිදුම් ලබන කවීන්ද්‍රයෙකි. ඔහුගේ නාට්‍ය නිර්මාණ සර්වකාලීනව විශ්ව සාහිත්‍ය ආලෝකවත් කරන රුවන් ප‍්‍රදීපයෝ වෙති. මේ ෂේක්ස්පියර් නිර්මාණ කිහිපයකි.
Out-of-Stock

Babhara Poraya

Out-of-Stock
නිදහස් අධ්‍යාපන ගම්වලට ලැබීම නිසා වන්නියේ ගම්මානයක වැඩවසම් සමාජ ක්‍රමය වෙනස් වෙමින් වෙළද සමාජ ක්‍රමයට ගම අවතීර්ණ වීම වටා ලියවී ඇති විමල් උදය හපුගොඩ ආරච්චිගේ බඹර පොරය ගැමි වහරක් අනුව පැරණි ග්‍රාමීය පරිසරයට පාඨකයා ගෙන යන කෘතියකි.

Madol Doova

මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ.
Rs 525.00

The Golden Goose

The Golden Goose - An illustrated comic book containing five brief Jataka stories from the previous lives of the Buddha especially adapted for young children. Includes the Suvannahansa Jataka, Mahasara Jataka, Babbu Jataka, Munika Jataka, and Vanarinda Jataka.
Rs 200.00

Visakha

Visakha - A vivid description of Visakha the chief female devotee of the Buddha. She by virtue of her former acts was eudawed with great wealth and the ornament called mela, which any other female cannot gain.
Rs 90.00
Out-of-Stock

Buddhism A Graduated Course 1-2

Out-of-Stock
Buddhism A Graduated Course 1-2 - A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Out-of-Stock

A Teacher Makes A Thief A Monarch

Out-of-Stock
A Teacher Makes A Thief A Monarch – A very nice short story from jathaka story book and a translation of Thelamutti jathaka. Printed in large letters and pictures for the satisfaction of children. Much attractive with pictures that encourage the reader more and more.  

The Wedding Feast

The Wedding Feast - Cumarathunga Munidasa was a renown, linguist, grammarian, commentator, writer, poet, and journalist, having published many folk tales in the country. The book is also considered a classic and is used by many schools in the country.
Rs 600.00

Mahadanamuththa Saha Gola Pirisa

මහදැනමුත්තා සහ ගෝල පිරිස - අපේ ජනකතා අතරින් මහදැනමුත්තා ගැන සඳහන් කථාවලට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. ඒවා එතරම්ම රසවත්ය. කුඩා ළමයි එම කතා අසා සිටින්නට මෙන්ම කියවන්නට ද කැමතිය. මහදැනමුත්තාගේ හා ඔහුගේ ගෝලයන්ගේ කතාව මෙහි වේ.
Rs 390.00

Dahamen Bindak

දහමෙන් බිදක් - සිතුවම් සහ සිදුවීම්  මගින් ධර්මය පිළිබඳ අවබෝධ කර දීමට මහත් පර්ශ්‍රමයක් දරා ලියන ලද ග්‍රන්ථයකි මෙය. 'දහමෙන් බිඳක්' යන ශීර්ෂයෙන් ලොකු කුඩා සියල්ලන් හට ජීවිතය, ජීවත්වීම, සිත සහ සිතිවිලිවල ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දෙනු ලබයි..
Rs 318.60

Walakule Kathava

 වලාකුළේ කතාව - මෙම පොත ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇත.
Rs 250.00

Golubeli Tharagaya

ගොළුබෙලි තරගය - මෙය ලාඕසයේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Balalata Thaggak

බළලාට තෑග්ගක් - මෙය බටහිර ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Buru Netuma

බූරු නැටුම - මෙය පෙරදිග ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Nariyata Wu Hariya

නරියට වූ හරිය - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Ekata Eka

 එකට එක - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00