Mangul Kama
Out-of-Stock
මඟුල් කෑම - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි මඟුල් කෑම. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන මඟුල් කෑම වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ.
Rs 250.00