Home

Sinasena Sudu Hamuduruwo - 21

සිනාසෙන සුදු හාමුදුරුවෝ - 21 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evila
Rs 490.00

Sinasena Sudu Hamuduruwo - 22

අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Making your own joy
2. Contentment
3. Attitude to life
4. Wisdom borne of Silence
Rs 490.00
Out-of-Stock

Bauddha Adyayana Wimarshana

Out-of-Stock
බෞද්ධ අධ්‍යයනය හා සබැදි විවිධ මාතෘකා 31 යටතේ ලියන ලද ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත්, පොදු පාඨක ජනතාවටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත. 

Sinasena Sudu Hamuduruwo - 23

සිනාසෙන සුදු හාමුදුරුවෝ - 23 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Uncertainty
2. Arguing
3. Mindfulness
4. Dealing with addiction
Rs 490.00
Out-of-Stock

Hadala Dharma Deshana - 05

Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි පස්වැන්නයි.

Nawala Dharma Deshana - 03

මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි තෙවන කාණ්ඩයයි. 
Rs 450.00

Buddha Bhakthiya

උපාසක උපාසිකාවන්ගේ දැනුම් පිණිස ද දහම් පාසලේ ඇදුරන්ගේ අත්පොතක් වශයෙන් ද ලිහිල් බසින් ලියැවුණු වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 2,200.00
Out-of-Stock

Nithara Wipassanawata Sathara Sathipatthanaya

Out-of-Stock
තමා තුළින් ධර්මය දැකීමට අවශ්‍ය වන බොහෝ කරුණු ත‍්‍රිපිටක ධර්ම ග‍්‍රන්ථ ආශ‍්‍රයෙන් ඉදිරිපත් කිරීම මෙම කෘතියෙහි අරමුණ වේ. 

Maha Rahathun Wedi Maga Osse 10

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 10 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  දසවන්නැයි.
Rs 450.00
Out-of-Stock

Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 1

Out-of-Stock
පින් සිත් වඩන පන්සිල් මළුව 1 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප‍්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප‍්‍රමුඛව සාකච්ඡුා කොට ඇත.

Nivan Dora Yathura - 2

තායිලන්ත ජාතික පූජ්‍ය ආචාර්ය අජාන් මහා බුවා තෙරුන් වහන්සේ විසින් තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමතා සිදු කරන ලද ධර්ම දේශනා එකතුවකින් සම්පාදනය වූ මෙය Things As They Are නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 500.00

Sinasena Sudu Hamuduruwo - 24

සිනාසෙන සුදු හාමුදුරුවෝ 24 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with a loved one's suffering.
2.Instead of Attachment.
3. Solving life's problems without relying on religious hierarchy.
4. Rituals, how & why
Rs 490.00

Nawala Dharma Deshana - 01

මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි පළමු වන කාණ්ඩයයි. 
Rs 400.00

Sathyodaya

 සත්‍යෝදය නම් වූ මෙම කුඩා ග‍්‍රන්ථය නිදහස් චින්තනයේ යතුර ලෙස හැදින්විය හැකිය. ඒ නිදහස්ව සිතීමට අවශ්‍ය පුහුණුව මෙම ග‍්‍රන්ථය තුළින් ලැබෙන බැවිනි. 
Rs 450.00
Out-of-Stock

Guwan Widuli Dharma Deshana

Out-of-Stock
බුදුරජාණන් වහන්සේ උපමාවක් මුල්කරගෙන එම උපමාවල නමින්ම හදුන්වන ලද සූත්‍ර දහයක් ආශ්‍රයෙන් පවත්වන ලද ගුවන් විදුලි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ග්‍රන්ථයකි. 

Maha Rahathun Wedi Maga Osse - 11

 මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම 11 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ එකොළොස් වැන්නයි'
Rs 290.00
Out-of-Stock

Sithe Wismitha Haskam

Out-of-Stock
සමථ හා විදර්ශනා බෞද්ධ භාවනා ක‍්‍රම මගින් අරහත් ඵල නෙළාගත් අපේ කාලයේ තායි මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් මාලාවක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත. 

Preethimath Manasa

ප‍්‍රීතිමත් මනස නම් මේ කෘතිය සයාඩෝ ඌ පණ්ඩිත හිමියන්ගේ ධර්මඥාණයත්, භාවනා ඥාණයත් විග‍්‍රහ කරන සුවිශේෂ ග‍්‍රන්ථයකි. විමුක්තිය ලබා ගැනීමේ ශක්‍යතාව හැමදෙනා තුළම පවතින බව පෙන්වා දෙන උන්වහන්සේ ආවරණය වූ සත්‍යය දැකීමේ හැකියාව ඇති කරවන අංග සම්පූර්ණ භාවනා ක‍්‍රියාවලියක් මෙමගින් හදුන්වා  දී ඇත.
Rs 750.00

Maranaya Me Tharam Ma Sundarada

අජාන් බ්‍රහ්මවංසො හිමියන් විසින් ''One Life, Many Lives'' මැයෙන් පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන ලෝකයෙහි අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත්, තීරණාත්මකවූත්, අත්දැකීම් වූ මරණය පිළිබදව, බුදු දහමට අනුකූලව පැවැත්වූ මේ දේශනය මරණය කොතරම් විශ්මිත ද කොතරම් සුන්දර දැයි යන හැගීම අපතුළ ජනිත කරයි. මරණය පිළිබද බිය අප තුළින් අතුරුදහන් කරයි.
Rs 150.00

Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 2

පන්සිල් මළුව 2 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප‍්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප‍්‍රමුඛව සාකච්ඡුා කොට ඇත.
Rs 430.00

Maha Rahathun Wedi Maga Osse - 12

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 12 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දොළොස් වැන්නයි.
Rs 370.00
Out-of-Stock

Abhidharma Pitaka Saraya - 1

Out-of-Stock
අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් ධම්මසංගනිප්පකරණය/ විභංගප්පකරණය/ ධාතු කථා ප‍්‍රකරණය/ පුග්ගල පඤ්ඤප්තිකරණය/ කථා වස්තු ප‍්‍රකරණය යන කොටස් අන්තර්ගත ව ඇත.
Out-of-Stock

Abhidharma Pitaka Saraya - 2

Out-of-Stock
අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් යමකප්පකරණය/ පට්ඨානප්පකරණය යන කොටස් අන්තර්ගතව ඇත. 

Bauddha Danum Kalamanakaranaya

බෞද්ධ දැනුම් පද්ධතිය තුළ අන්තර්ගත දැනුම් කළමණාකරණ ලක්ෂණ විවිධ ප‍්‍රවේශ මඟින් අනාවරණය කරන මෙම ග‍්‍රන්ථය, බෞද්ධ දර්ශනය හදාරණ ශිෂ්‍ය ප‍්‍රජාවට, ශාස්ත‍්‍රීය ගවේෂණ වල නිරතවන විද්‍යාර්ථීන්ට පමණක් නොව නුතන දැනුම් කළමණාකරණ විෂය ක්ෂේත‍්‍රය තුළ කටයුතු කරන වෘත්තිකයන් ආයතන කළමණාකරුවන් හා ප‍්‍රඥාවන්ත සමාජයක දිවි ගෙවීමට අපේක්ෂා කරන සැමට මහත් ප‍්‍රයෝජනයක් වනු ඇත.
Rs 990.00
Out-of-Stock

Sakwala Dakma Saha Babhalowa Gamana

Out-of-Stock
සක්වල දැක්ම සහ බඹලොව ගමන මාතෘකාව යටතේ මහා තෙරුන් තිදෙනෙකුගේ ලේඛන මගින් හා අනුශාසනා මඟින් සම්පාදිත මෙම කෘතිය, සැදැහැති පාඨක සැමට අපූර්ව රසවත් කියවීමකට මඟ පාදනු ඇත.

Sasara Niunu - Nuwana Pahana Rerukane Chandavimala Maha Therun Wahanse

නිවුණු - නුවණ පහන, රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේ (ධූතාංග සහ නිවන) නමින් එළිදක්වනු ලැබූ මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුව ද පහසුවෙන් එකවර කියා නිමකළ හැකිය. තවද ගිහි පැවිදි දෙපිරිසටම එකසේ වැදගත් වන වටිනා ධර්ම කාරණා බොහොමයක් මෙහි අන්තර්ගත වී ඇත.
Rs 150.00

Abuddhassa Kalaye Budu Sasuna

පසේ බුදුවරු, කාසාව කණ්ඨකයෝ, මෝඝ පුරුෂයෝ සහ කොසොල් රජු දුටු සිහින දහසය වැනි සුවිශේෂී  මාතෘකාවලින් සමන්විත වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 150.00
Out-of-Stock

Duruthu Mahe Daham Suwadha - 1

Out-of-Stock
දුරුතු මහේ දහම් සුවඳ - 1 - බෝරැල්ලේ කෝවිද හිමියන් විසින් වාර්ෂිකව සංවිධානය කල දුරුතු මහේ දහම් සුවඳ බණ මාලාවට වැඩම කොට ධර්ම දේශනා පැවැත් වූ අපේ රටේ කීර්තිමත්ව වැඩ විසූ අතිගරු නායක ස්වාමීන් වහන්සේලා තිස්නමකගේ ධර්ම දේශනා තිහක් එකතුකොට සම්පාදනය කරනු ලැබූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි.  

Mekala Niunu Aththo

අති අතිපූජනීය රේරුකානේ චන්‍දවිමල මහ නාහිමියන් වහන්සේගේ අපවත්වීමෙන් වර්ෂ පූර්ණ පින්කම් මාලාවක් සංවිධානය වූ අතර එහිදී ධර්ම කතිකයන් වහන්සේලා විසින් පවත්වනු ලැබූ ගුණකතන එක් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 450.00

Sinhala Milinda prshnaya

 සිංහල මීලින්ද ප්‍රශ්නය - හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද පාලි මිලින්‍ද පඤ්හ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය නැවත සරල බසින් ඉදිරිපත් කිරීමකි.
Rs 320.00