-10%Out-of-Stock Sasunabara Guru Tharuwa - Balangoda Hamuduruwo Out-of-Stock පාඨක සිත්හි සැදැහැ වඩමින් සසුන ඹරේ පෑයූ ගුරු තරුවක ප්‍රභාවය කෘතිය පුරා විහිදී යයි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Maha Rahath Thera Apadana කුතුහලයෙන් පිරුණු මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන සරල බසින් ඉදිරිපත් කල මෙම කෘතියට පාදක කරගෙන ඇත්තේ ත‍්‍රිපිටක, අටුවා ග‍්‍රන්ථ සහ බෞද්ධ කෘති රැසකි. ප‍්‍රකට මහරහතන් වහන්සේලාගේ මෙන්ම අප‍්‍රකට රහතන් වහන්සේලාගේ චරිතාපදාන රැසක් මෙහි අඩංගුය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Uthum Buddha Shrawaka Charitha Out-of-Stock බුද්ධ ශ්‍රාවක අග තනතුරුලාභී තෙරුන්වහන්සේගේ චරිත සමගින් ඉන්ගත හැකි ජීවිතාදර්ශ විග්‍රහ කරමින් අසූමහා ශ්‍රාවකයන් අතරින් අගතනතුරුලත් උතුම් අග සව්වන් 42 නමගේ චරිත මෙම කෘතියෙහි අන්තර්ගත වේ. Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Himala Wanaye Thawuseku Wee Out-of-Stock හිමාලයේ තවුසකු වී දිවි ගෙවන ස්වාමි රාමා විසින් අත්දකින සහ තම ජීවිතයට එකතු කර ගන්නා විවිධාකාර දැනුම මේ පොතේ රසවත් කතාන්තරයක් ලෙසින් දිග හැරෙයි. මෙය ''Living With the Himalayan Masters'' කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 180.00 Rs 200.00 Details View details
-10% Ananda Hamuduruwo අසූ මහා සව්වන්ගෙන් කෙනෙක් වූ ද ධර්ම භාණ්ඩාගාරික වූ ද අග්‍රොපස්ථායක වූ ද ආනන්ද මහා තෙරුන් වහන්සේගේ චරිත කතාව විවරණය කෙරෙන මෙම කෘතිය බුදුන් වහන්සේ සහ බුද්ධ ශාසනය පිළිබඳව තොරතුරු ද පාඨකයාට ලබාදෙයි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Budu Bawa Pathana Balangoda Ananda Maithriya Mahanahimi Out-of-Stock මේ අපූර්ව බෝධිසත්ව මහතෙරපාණන්ගේ ප්‍රතිරූපය විශ්වාසනීය, මානවවාදී හා තථ්‍ය විලාසයෙන් මෙහි නිරූපණය වෙයි. Rs 351.00 Rs 390.00 Details View details
-10%Out-of-Stock Mauryawanshika Dayadaya Asirimath Mihindu Himiyo Out-of-Stock මෞර්ය වංශික ධර්මාශෝක රජුන් තම අදිසි මිතු ලක්දිව තිස්ස රජුන් වෙත මෞර්යවංශික උත්තරීතර දායාදයන් පුද කළේය. යථොක්ත ඓතිහාසික සත්‍යය පිළිබද සාම්ප්‍රදායික සම්මත වෘත්තාන්ත එක්රැස් කරමින් සරල බසින් රචනා කරන ලද අගනා කෘතියකි. Rs 225.00 Rs 250.00 Details View details
-10% Pasenadee මෙම කෘතියට පදනම් වී ඇත්තේ පසේනදී කොසොල් රජ බුදුරදුන් වෙත පැමිණ ඔහු විසින් පවත්වන ලද විවිධ සාකච්ඡවනට ඇතුළත් ව ඇති කරුණුය. ඒ අනුව ඒවා තත්කාලීන සමාජ, ආගමික ආදී අංශයනට අදාළ වැදගත් තොරතුරු රැසක් හෙළි කරයි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Budu Maha Sauwo බුදුන් වහන්සේ සමයෙහි සසර අග දිනූ ශ්‍රාවක ශ්‍රාවිකා චරිතයන් සරල බසින් මෙසේ ලියැවෙන්නේ හුදෙක් දහම් මග දකිනු රිසි පාඨක සහෘදයන් වෙනුවෙනි. Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10%Out-of-Stock Yasodarawatha Out-of-Stock සිද්ධාර්ථ කුමරුගේ දේවිය යසෝදරාවන් පිළිබඳ ව ජනකවියකු අතින් ලියැවුණු මහනුවර යුගයේ සාහිත්‍ය පුවත හා යසෝදරාවගේ වස්තු සන්දර්භය, එහි රසභාව විභාවනය, කාව්‍යයේ හමුවන වාක්චිත‍්‍ර හදුනා ගැනීම, රිද්මය හා රසභාව උද්දීපනය, කවියාගේ චින්තනය ආදිය ද සඳහන් වේ. Rs 216.00 Rs 240.00 Details View details
-10% Sangaraja Sadu Chariyawa ප‍්‍රාචීන පාරම්භ විභාගයට නියමිත මෙම පොත මාතෘකා 67කින් සමන්විත වන අතර විශේෂ ලූහුඩු සටහන් සහිත උපග‍්‍රන්‍ථයකින් ද පසුගිය විභාග ප‍්‍ර‍්‍රශ්න මාලාවකින් සහ ආදර්ශ පිළිතුරු වලින් ද ගැටපද විවරණයකින් ද පරිපූර්ණ ව සැකසී ඇත. සිසුන්ගේ අවශ්‍යතාව අනුව පමණක් නොව බෞද්ධ කවුරුන් විසින් වුවද කියවිය යුතු පොතකි. Rs 517.50 Rs 575.00 Add to cart Buy
-10% Thotagamuwe Sri Rahula Mahimi ශ‍්‍රී රාහුල මාහිමියන් පිළිබද නොයෙක් තැන විසිරී ඇති තොරතුරු එක්රැුස් කරමින් එතුමන්ගේ පාණ්ඩිත්‍යයත්, කවීත්නයත් අනාවරණය වන අයුරින් සැකසුණු මෙම කෘතිය එතුමන් පිළිබදව අධ්‍යයනයෙහි යෙදෙන කවරකුට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙයි. Rs 112.50 Rs 125.00 Add to cart Buy
-10%Out-of-Stock Thotagamuwe Sri Rahula Sangaraja Mahimipano Out-of-Stock තොටගමුවේ ශ‍්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ උපතේ සිට විපත දක්වා වූ තොරතුරු සමුදාය සුවිශේෂිත අයුරින් චරිතකථා සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගොස් විමසා ඉදිරිපත් කිරීමක් ලෙසින් දැක්විය හැකි කෘතියකි. Rs 180.00 Rs 200.00 Details View details
-10% Abitha Sinhala Weerayo දේශයත් ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘතාන්තයන්හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Keerthi Out-of-Stock පළමුවන විජයබාවන් ගේ චරිතය වටා ගෙතුණු, ඉතිහාසයට බල නොපාන කල්පිත කතාවක් අශෝක කරුණාරත්න මහතානන් විසින් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ. Rs 135.00 Rs 150.00 Details View details
-10%Out-of-Stock Mahathma Gandhi Out-of-Stock මහත්මා ගාන්ධි නම් අසහාය මිනිසා සමස්ත මානව සංහතියටම සූර්ය මඬලක් බඳු ජන නායකයෙකි. අවිහිංසාවාදය තුළින් ඉන්දියානු නිදහස් අරගලයට ප‍්‍රාණය දුන් ගාන්ධි, අධිරාජ්‍යවාදීන් හමුවේ නොසැලූණු, නොනැමුණු අභීත ජාතික වීරයෙකි. මේ ගාන්ධිගේ උදාර චරිතයයි. Rs 247.50 Rs 275.00 Details View details
-10%Out-of-Stock Bharatheeya Bauddhacharyayayo Out-of-Stock භාරතීය බෞද්ධාචාර්යයෝ - මෙම පොත වනාහි කොටස් තුනකින් යුක්තය. එයින් මුල් කොටසේ ඉන්දියාවේ විසූ මහාචාර්යවරයන් 83 දෙනෙකුන්ගේද, දෙවැනි කොටසෙහි චීනයට ගිය භාරතීය බෞද්ධාචාර්යයන් 88 දෙනෙකුගේ ද, තෙවැනි කොටසට තිබ්බතයට ගිය බෞද්ධාචාර්යයන් 16 දෙනෙකුගේද චරිත ඇතුළත් වෙති. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Jathiye Piya Hewath Anagarika Dharmapala Out-of-Stock ඉංග්‍රීසි පාලකයින්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය සමය ක‍්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කර ගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ. Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Balan Sada E Nadiya Out-of-Stock මෑත භාගයේ ලොව පහළ වූ දිවැස් ලාභියෙකු වූ එඞ්ගාර් කේසිගේ ජීවිත කතාව මෙයින් ඉදිරිපත් කර තිබේ. මෝහනයට පත්ව ඔහුට වෛද්‍ය විද්‍යාව, දර්ශනය සම්බන්ධව පමණක් නොව ඕනෑම දෙයක් පිළිබඳව අනාවැකි පළකිරීමේ හැකියාව තිබිණි. ක‍්‍රිස්තු භක්තිකයකු වුවද බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වල ඉගැන්වෙන පුනරුත්පත්තිය හා කර්මය කෙරෙහි ද ඔහු සමපාත බවක් දැක්වීය. ඔහුගේ දර්ශනය තුළින් මනුෂ්‍යයාගේ ඉරණම පිළිබද ආධ්‍යාත්මික විග‍්‍රහයක් ඉදිරිපත් කර ඇති බව මෙම කෘතිය තුළින් විද්‍යාමාන වේ. Rs 877.50 Rs 975.00 Details View details
-10% Udara Jeewitha 6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයින් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගත මෙම කෘතිය පාසල් දරුවන්ට මෙන් ම එම විෂය උගන්වන ගුරුභවතුන්ට ද අතිශයින්ම වැදගත් වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Soma Devi සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත්, අභීත බවත් නිසාය. සොලීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක‍්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත මෙහි ඇතුළත්ය. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Paranapuskola Potha Hewath Seewa Adipada Charithaya Out-of-Stock වර්තමාන කථාවකින් ආරම්භ වී අතීත කථාවක් කරා වර්ධනය වන මෙය විසිවැනි ශතවර්ෂය ආරම්භයෙහි සිංහල ප්‍රබන්ධ කතාව සතු ලක්ෂණ පෙන්වා දෙයි. Rs 180.00 Rs 200.00 Details View details
-10% Budu Sasun Ladiyo 19 වන සියවසේ දී ක‍්‍රිස්තියානි මිෂනාරින්ට සහ අධ්‍යාපන ආයතනයන්ට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබිණි. එවන් සමයක ඇති වූ බොදු පුනර්ජීවනයෙන් පසු නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයෙහි බොදු කටයුතු සම්බන්ධයෙන් පුරෝගාමීව ක‍්‍රියා කළ ගිහි පැවිදි සැදැහැවතුන් පිරිසක් මේ පොත තුළින් හදුනාගත හැකිවෙයි. Rs 112.50 Rs 125.00 Add to cart Buy