Rs 350.00
Books
There are 5185 products.
Rs 350.00
Sri Lankave Ali Athunge Ithihasaya Pilibanda Shasthriya Wimarshanayak
Out-of-Stock
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයක් - ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ පර්‍යේෂණයකින් පසු ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ලියා ඇති "ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය" පිළිබඳ මෙම ග්‍රන්ථවලට වඩා ශාස්ත්‍රීය කරුණු පිරී ගිය නිබන්ධනයක් ලෙස හැඳින්වීම සාධාරණ ය. හීලෑ අලි ඇතුන්ගේ නාම ලේඛනයක් ද අඩංගු මෙම ග්‍රන්ථය අලි ඇතුන් පිළිබඳ හදාරණ විද්‍යාර්ථයින්ට මෙන් ම විද්වතුට ද සාමාන්‍ය ජනයාට ද ප්‍රයෝජන ලබාදීමට සමත් බැව් මගේ අදහසයි.
Rs 250.00
Jana Urumaya
Out-of-Stock
ජන උරුමය - මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හදාරන නවකයින්ට මෙන් ම එහි නියැලි ඇඳුරන්ටත් නව දැනුමක් ලබා දීමට මෙම ග්‍රන්ථය සමත් වනු නිසැක ය.
Rs 350.00
Purana Gama Manavavansha Puravidya Wimarshanayak
Out-of-Stock
පුරාණ ගම මානවවංශ පුරාවිද්‍යා විමර්ශනයක් - සමාජ පරිණාමය පිළිබඳ ව සමාජ විද්‍යාඥයින් කර තිබෙන අධ්‍යයනවලට අනුව ආසියාතික සමාජ අයත් වන්නේ අතරමැදි සමාජ ප්‍රවර්ගයටයි. එනම් ප්‍රාථමික ගෝත්‍ර ස්වරූපයෙන් ඉදිරියට පැමිණ ඇති අතර නවීන නාගරික සමාජ ස්වරූපය කරා තවමත් පැමිණ නොමැති බවයි. මේ අනුව ගැමි සමාජය සන්තතියේ අතර මැද ස්වභාවයක පසු වෙයි. ගැමි සමාජය ගොඩනැගීමේ පදනම වන භූමි පරිභෝජන රටාවන් වැනි ආර්ථික ක්‍රියාකාරකම් සහ කුලය වැනි සමාජ සංවිධානයට අයත් ආයතනික ව්‍යුහයන් පිළිබඳ ව ද සංස්කෘතික අංග ලක්ෂණ පිළිබඳ ව ද ප්‍රාමාණික තොරතුරු සම්භාරයක් මේ කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ. මෙය පුරාණ ගම පිළිබඳව මානවවංශ පුරාවිද්‍යාත්මක ගවේෂණයට මහඟු ප්‍රතිඵලයකි.
Rs 400.00
Sambavya Darma Wivaranaya
සම්භාව්‍ය ධර්ම විවරණ - මින් දසක දෙක තුනකට පෙර බුදු දහම විවරණය කරමින් සම්භාවනීය විද්වතුන් විසින් ලියන ලද විවිධ ලිපි ලේඛන ශාස්ත්‍රීය සංග්‍රහයන්හි පළ විණි. එම ලිපි පර්‍යේෂණාත්මක වූ අතර තම මතයන් වුවද පළ කිරීමේ දී සහේතුකව, සනිදර්ශිතව එම මත සනාථ කරන්නට දැඩි උත්සාහයක යෙදුණහ. වර්තමානයෙහි ඉතා කඩිමුඩියේ ලියැවෙන ලිපි මිස මෙවැනි සාරගර්භ ලිපි අපට කියවීමට නොලැබේ. පෙර පළවු මෙවැනි ලිපි ලේඛන සංග්‍රහ කොට නැවත පළ කරන්නේ නම් මැනවැයි බොහෝ දෙනකු කළ ඉල්ලීම ඉටුකිරීම් වශයෙන් මෙම සම්භාව්‍ය ධර්ම විවරණ සංග්‍රහ කළෙමි.
Rs 250.00
Gnana Darshana
ඥාන දර්ශන - ශාස්ත්‍රීය ලේඛනයේ ඥාන දර්ශනය වන්නේ සමාජ විමර්ශනයයි. මේ ලිපි එකතුව ද එවැන්නකි. මහාචාර්‍ය අනුරාධ සෙනෙවිරත්නයන් වරින්වර සමාජ විමර්ශනයෙහි යෙදුන ශාස්ත්‍රීය ලිපි සමුච්චයක් මෙයට ගොනුවේ. එය මෙරට සමාජ ශාස්ත්‍රීය ලිපි පරිහරණය කරන විදාර්ථින්ගේ සොම්නසට කරුණකි. මක්නිසාද යත්, අද්‍යතන සමාජ ගැටළු රැසකට හේතු වූ මූලබීජයන් පිළිබඳව ශාස්ත්‍රීය ලෙස විමර්ශනයක නිරතවන බැවිනි. එයින් උපයුක්ත ඥාන දර්ශනය උකහා ගැනීම ඔස්සේ අද දවසේ අප රට මුහුණ දී සිටින සමාජ ගැටළු රැසකට පිළිතුරු සපයා ගැනීමට කදිම අත්වැලක් වනු ඇත.
Rs 531.00
Bududahama Gana Wathaman Gatalu
Out-of-Stock
බුදුදහම ගැන වත්මන් ගැටලු - වර්තමානය වන විට බුදුදහම හා ශාසනික කටයුතු වාණිජකරණය වෙමින් පවතී. විකෘතිකරණය වෙමින් පවතී. විචිත්‍රකරණය වෙමින් පවතී. නව්‍යකරණය වෙමින් පවතී. දේශපාලනිකකරණය වෙමින් පවතී. සම්බුද්ධ දේශනාවට ඉඳුරාම පටහැනි මෙම ක්‍රියාදාමයන්හි නියැලුනෝ බෞද්ධයෝමය. බාහිර උපද්‍රාවන්ට ඇත්තේ අන්‍යාගමිකකරණය හා අනෙකුත් පරසතුරු කුමන්ත්‍රණ ආදියයි. මෙම කෘතියෙන් බොහෝ දුරට සාකච්ඡා කෙරෙන්නේ විකෘතිකරණය වෙමින් පවත්නා බුදුදහම හා ශාසනික කටයුතු ප්‍රකෘතිකරණය උදෙසා ත්‍රිපිටකාගත හා අටුවා මූලාශ්‍ර මගින් කිසියම් අවබෝධයක් ලබාදීමයි.
Rs 300.00
Sinhala Sahithya Sangrahaya Rasavinduma Samaga Rasasvadaya
සිංහල සාහිත්‍ය සංග්‍රහය රසවිඳුම සමග රසාස්වාදය
Rs 370.00
Kavya Wichara Gaveshana
Out-of-Stock
කාව්‍ය විචාර ගවේෂණ - අලංකාර ශාස්ත්‍රය නමින් ප්‍රකට සංස්කෘත විචාර කලාවත්, පැරණි සිංහල කාව්‍ය සාහිත්‍යයත්, පරිවර්තන කලාවත් අරබයා මවිසින් වරින් වර ලියා පළ කරන ලද ලිපි කිහිපයක් එකතු කොට මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත.
Rs 300.00
Pela, Wisthara, Rasa Windeema Saha Wichara Sahitha Salalihini Sandeshaya
පෙළ, විස්තර, රස විදීම හා විචාර සහිත සැළලිහිණි සන්දේශය
Rs 620.00
Rs 450.00
Gira Sandeshaya Wimasuma
Out-of-Stock
ගිරා සංදේශය විමසුම - අ.පො.ස. උසස් පෙළ, පිරිවෙන් හා විශ්ව විද්‍යාල විභාග සඳහා 'ගිරා සන්දේශය' හදාරන සිසුන්ගේත්, ඔවුනට 'සිංහල සාහිත්‍යය' විෂය ඉගැන්වීමේ කාරියෙහි යෙදෙන ගුරු භවතුන්ගේත් අපේක්ෂා සපුරාලමින්. අවශ්‍ය සියලු තොරතුරුවලින් පෝෂණය ලබා ද්මින් මේ ග්‍රන්ථය සැකසිණි. එහෙයින් සන්දේශ කාව්‍ය පරිසරයත්, ගිරා සන්දේශයත් පිළිබඳ පැහැදිලි හා පුළුල් දැනුමක් මෙයින් ඔබට ලැබෙනු ඇත.
Rs 550.00
Hansa Sandeshaya
හංස සන්දේශය
Rs 400.00
Hansa Sandeshaya
හංස සන්දේශය - සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්‍ය කිහිපය අතරට ඇතුළත් වු හංස සන්දේශය දේශීය සිංහල කාව්‍ය සම්ප්‍රදාය ද බෞද්ධ සමය සංකල්පය ද සුපෝෂණය කළ රමණීය කෘතියකි. එදා ලක්දිව ගම්, දනව්, නගර, සමාජය, සංස්කෘතිය හා ජන ජීවනය ද පිළිබඳ අව්‍යාජ කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍යය සේවනය කරන සාහිත්‍ය සේවීන්ගේ රසඥතාව ද ජීවිත හා සමාජ පරිඥානය ද සුනිශිත වනු ඇත. මෙම කාව්‍යයෙහි බස හා රස විද්‍යාර්ථීන් වෙත සමීප කරන අන්වය, පදගථාර්ථ, ව්‍යාකරණ හා අර්ථාවබෝධය සහිත ව සම්පාදිත මෙම කෘතිය අධ්‍යයන හා අධ්‍යාපන උභය කාර්යය සඳහා ශාස්ත්‍රීය අනුග්‍රහයක් සපයයි.
Rs 400.00
Samatha Widarshana Bhavana Pilibanda Aithihasika Adhyanayak
Out-of-Stock
සමථ විදර්ශනා භාවනා පිළිබඳ ඓතිහාසික අධ්‍යනයක්
Rs 750.00
Sathththa Bojjanga Dharma Deshana Saha Wenath Bauddha Lipi
Out-of-Stock
සත්ත බොජ්ඣංග ධර්ම සහ වෙනත් බෞද්ධ ලිපි
Rs 250.00
Gira Sandeshaya
ගිරා සංදේශය
Rs 320.00
Rs 450.00
Nuthana Padhya Adhyanaya Rasavindanaya Ha Wicharaya
Out-of-Stock
නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය - නයන තිලක් රත්නායක මහතා ඉතා දිගු කලක සිට සිංහල විෂය ඉගැන්වීම, ඇගයීම, ගුරු උපදේශනය, විෂය නිර්දේශ, පෙළ පොත්, ගුරු අත්පොත් සම්පාදනය යන කටයුතුවල නියැළී පළපුරුදුකම් ලැබූවෙකි. එබැවින් මෙම උසස් පෙළ නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය ග්‍රන්ථය ගුරු-සිසු දෙපිරිසට ම වඩාත් ප්‍රයෝජනවත් ආකාරයට සකස් කර ලියා පළකර තිබේ. උසස් පෙළ සිංහල විෂය සඳහා මෙම ග්‍රන්ථය අතිරේක පෙළ පොතක ආකාරයට මෙහි ලා සකස් කර ඇත.
Rs 400.00
Wishuddhi Marga Maha Sannaya Wimasuma Ha Artha Warnana
Out-of-Stock
විශුද්ධි මාර්ග මහා සන්නය විමසුම හා අර්ථ වර්ණනා
Rs 450.00
Kautileeya Arthashasthragatha Rajya Palana Wyuhaya
කෞටිලීය අර්ථශාස්ත්‍රාගත රාජ්‍ය පාලන ව්‍යුහය - මෙම අගනා ග්‍රන්ථය ඔස්සේ සංස්කෘත සාහිත්‍යය නම් වූ කලාත්මක හා දාර්ශනික විෂය ක්ෂේත්‍රය විචාරාක්ෂියෙන් ග්‍රහණය කරගන්නට නවමු මාවතක් විවරකර ඇත.
Rs 350.00
Rs 650.00
Janashrathi Widyava
Out-of-Stock
ජනශ්‍රැති විද්‍යාව - ජනශ්‍රැති විද්‍යාව පිළිබඳ න්‍යායයන් පැහැදිලි කරමින් රචනා වී ඇත.
Rs 800.00