Rs 603.00
Rs 670.00
-10%
Home
There are 5400 products.
Jathaka Shathakaya
ඒ ඒ මාධ්‍යයන්හි නිරත වූ විවිධ දක්ෂතා ඇති නිර්මාණ කරුවෝ බුද්ධ පරිනිර්වාණයේ සිට අද දක්වා නොව හෙට දිනත් ජාතක කථා කියවා රසවිඳ එම රසය තම පන්හිඳෙන්, තෙලිතුඩෙන්, ගායනයෙන්, වාදනයෙන්, සාහිත්‍ය ලෝකය වර්ණවත් කරමින් මහ පෙරහරක සැමදා ගමන් කරති. පොතුපිටියේ අමරසේකර පහළ විතාන කවියා ද, මේ ජාතක ශතකය නම් කාව්‍ය නිර්මාණය සමග එම පෙරහැරට එක් වී සිටියි. මේ ඔහුගේ 24 වැනි දිගහැරුමයි.
Rs 2,025.00
Rs 2,250.00
Bududahamehi Penena Amanussayo
ගුප්ත ලෝකය පිළිබඳ කුතුහලයක් එදා මෙන් ම අදත් මිනිසාට තිබේ. විෂය සීමාවන්ගෙන් තොර අනන්ත වූ මෙම ගුප්ත ලෝකය පිළිබඳ ව කිසියම් හෝ දැනුමක්, අවබෝධයක් ලබා ගැනීමට උත්සුක වන්නේ එ බැවිනි.
විවිව්ධ ගුප්ත විද්‍යා පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස යම් තොරතුරු හෙළිවීමක් සිදු වන නමුත් මේ පිළිබඳ පරිපූර්ණ විස්තරයක් කිසිවකුටත් ඉදිරිපත් කළ නොහැකි ය. එසේ වුවත් මේ පිළිබඳ ව කිසියම් ප්‍රමාණයක හෝ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන තොරතුරු, බුදු දහමෙහි (ත්‍රිපිටකයෙහි) ඇතුළත් දහම් කරුණු වල දක්නට ලැබේ. මෙම කෘතියෙන් සිදු කෙරෙන්නේ, මේ පිළිබඳ ව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල අන්තර්ගත කරුණු එක්තැන් කිරීමකි
විවිව්ධ ගුප්ත විද්‍යා පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස යම් තොරතුරු හෙළිවීමක් සිදු වන නමුත් මේ පිළිබඳ පරිපූර්ණ විස්තරයක් කිසිවකුටත් ඉදිරිපත් කළ නොහැකි ය. එසේ වුවත් මේ පිළිබඳ ව කිසියම් ප්‍රමාණයක හෝ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන තොරතුරු, බුදු දහමෙහි (ත්‍රිපිටකයෙහි) ඇතුළත් දහම් කරුණු වල දක්නට ලැබේ. මෙම කෘතියෙන් සිදු කෙරෙන්නේ, මේ පිළිබඳ ව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල අන්තර්ගත කරුණු එක්තැන් කිරීමකි
Rs 270.00
Rs 300.00
Yaksha Pretha Amanushya Dosha
යක්ෂයන්, ප්‍රේතයන් වැනි අමනුෂ්‍යයන් විසින් මිනිසුන්ගේ ශරීර වලට ඇතුළු වී කරන ක්‍රියාකාරකම් අතිමහත් ය. මෙහි කතා නායිකාව මෙම අමනුෂ්‍යයින් මිනිස් ශරීර වලින් පන්නා දැමීමට සමත්කම් දක්වයි. එළෙස අමනුෂ්‍ය ක්‍රියාකාරකම් පළවාහරින ලද සිද්ධි ගණනාවක් මෙම පොතේ අන්තර්ගත වන අතර විටෙක එය ලොමු දැහැගන්වන සුළු අතර විටෙක භයංකර වේ.
මෙමගින් මිනිස් සමාජයට විශාල යහපතක් වන බව පොදු මතයයි.
මෙමගින් මිනිස් සමාජයට විශාල යහපතක් වන බව පොදු මතයයි.
Rs 225.00
Rs 250.00
Masaesa Nodutu Deviyo Saha Buthayo 3
'මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 3' යන මෙම ග්‍රන්ථය ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කර ඇති අතර දෙවියන් සහ භූතයන් පිළිබදව බුද්ධ වචනයෙන් කියැවෙන ආකාරයට ඉතා වටිනා දහම් කරුණු අන්තර්ගත කර රචනා කරණ ලද කෘතියකි.
Rs 180.00
Rs 200.00
Masasa Nodutu Daviyo Saha Buthayo 1
'මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 1' යන මෙම ග්‍රන්ථය ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කර ඇති අතර දෙවියන් සහ භූතයන් පිළිබදව බුද්ධ වචනයෙ සදහන් වූ ආකාරයට ඉතා වටිනා දහම් කරුණු අන්තර්ගත කර රචනා කරණ ලද කෘතියකි.
Rs 247.50
Rs 275.00
Devatha Namaskaraya
ඳේවතා නමස්කාරය' නම් මෙම ග්‍රන්ථය තුළින් දෙව් බඹුන් පිළිබඳව සමාජයේ ඇති මිථ්‍යා මත බිඳහෙලා බුද්ධ දේශනා ඇසුරෙන් නොපෙනෙන ලෝකය පිළිබඳව ද බුදු සසුන හා බැඳුණු දෙව් බඹුන් පිළිබඳව ද නිවැරදි කරුණු රැසක් ඉතා අලංකාරවත් ලෙස සමාජගත කොට ඇත.
Rs 180.00
Rs 200.00
Budu Dahamai Mara Sankalpayai
"බුදු දහමේ සඳහන් මාරයා, අපාය, දිව්‍ය ලෝකය වැනි පියවි ඇසින් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි සංකල්ප පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ සැක මුසු ස්වභාවයකි. කුතුහලයකි. මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ නවතම කෘතිය වන මෙහි 'මාරයා යනු කවරෙක් ද? මාරයා දෙවියෙක් ද? භික්ෂූන් නොමග යැවීමට උත්සාහගත් මාරයා, මුගලන් තෙරණුවන්ට කරදර කිරීමට පැමිණි මාරයා, මාරයාගේ ඇස් අන්ධ කළ ගෝධික තෙරණුවෝ, උප්පලවණ්ණා භික්‍ෂුණියගේ යොවුන් බව - වර්ණනා කළ මාරයා, බුදුරජුන්ට රජ වන්නට උපදෙස් දුන් මාරයා, බුදුරදුන් වසඟ කරන්නට උත්සාහ ගත් මාර දූවරු සහ මාරයාගේ සැඬ පහර ' වැනි මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබේ
Rs 225.00
Rs 250.00
Bihisunu Narakaye Aduru Pathikada
Out-of-Stock
බුදු දහමේ එන පව් - පින් පිළිබඳවත් පාපකාරී ක්‍රියා සිදුකිරීම තුළින් ලැබෙන අඳුරු ප්‍රතිඵල පිළිබඳවත් මෙම ග්‍රන්ථයෙන් ගැඹුරින් විස්තර කරමින් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි බුදු දහම පිළිබඳව මනා දැනුමකින් යුතුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. නරකය හෙවත් අපාගතසත්ත්වයන් පිළිබඳ ඉතා වැදගත් මෙන්ම හරවත් විවරණයක් මේ තුළින් සිදුකර ඇති අතර අප ජීවත් වන ලෝකය තුළ පවතින්නා වූ අට මහා නරකය මූලික කරගත් "දේවදූත සූත්‍රය " ඇතුළු දේශනාවන්ගේ හරය බෞද්ධ මුහුණුවරකින් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ.
Rs 765.00
Rs 850.00
Naga Gothrikayo
සැම කල්හි ම ලංකාවේ මෙන් ම ඉන්දියාවේ වාසය කළ වියතුන් ගේ අවධානය යොමු වූයේ ආර්යයන්ගේ හා ද්‍රවිඩ මනුෂ්‍යයන්ගේ ජීවන ප්‍රවෘත්තීන් කෙරෙහි ය. ඈත අතීතයේ ඉන්දියාවේත් ලංකාවේත් ජීවත් ව සිටි බහුතරයක් වූ දේශීය ජන කොටස් කෙරෙහි ඔව්හු කිසිදු සැලකිල්ලක් නොදැක්වූහ. එසේ හෙයින් සුද්දහාමි මහතා එම ඌණතාව මඳකින් හෝ මග හැරවීම සඳහා " නාග ගෝත්‍රිකයෝ " නැමති මෙම ග්‍රන්ථයෙන් උත්සාහ දරා ඇත.
Rs 212.40
Rs 236.00
Helabima Puda Labana Dewiwaru Saha Dewa Pooja Viddi
'හෙළබිම පුද ලබන දෙවිවරු සහ දේව පූජා විධි - 01' නම් මෙම කෘතිය ලාංකේය දේව ඇදහිලි හා විශ්වාස පිළිබදවත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ප්‍රසිද්ධ දෙවිවරු පිළිබදවත් කරුණු ගොන්නක් කැටි වූ කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
Ana Guna Saha Bana
අපේ කාලයේ බෝසත් වර්ගයක් පිළිබඳ සජිව් ආදර්ශය ආචාර්ය පුජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමි තුළින් දකිමි. අනිර්වචනීය වූ කැපවීම් සමූහයක ප්‍රතිඵල ලෙස උන්වහන්සේ ගොඩනගා ගත් ව්‍යක්ත විශාරද බහුශාතපෞරුෂවත් ථේරාපදානය නූතනයට මෙන්ම අනාගත සඟ පරපුරට ද අභිමානවත් පූර්වාදර්ශයක් සපයයි.උන්වහන්සේගේ ජාතික හා සාමාජික මෙහෙවර විමසු කල පැහැදිලිව පෙනී යන්නේ පූර්ව ළමා වියේ සිට මිනිස් දිවියේ විවිධ ස්ථරයන්ට සහ බොහෝ දෙනාගේ නෙතනොගැටෙන සමාජ කොටස් දෙසට ද තම කාරුණික අවධානය අභීත අයුරින් සක්‍රීය කොට ඇති බව ය.ගුණ නැණ එඩි බල සපිරි නූතන තාක්ෂණික ලෝකය ද ජයගත හැකි, දෑ සමයට හිතැති අනාගත පරපුරක් ගොඩනැඟීම පිණිස ඕමල්පේ නාහිමියන් දිවා රෑ සිදු කරන කැපවීමට ජාතිය ම ණය ගැති ය."විසාරදෝව උපසංකමිති" යන බුදු වදනට ද අනුගතව දේශීය ට හෝ විදේශීයට හෝ උන්වහන්සේ වැඩම කළ හැම තැනකදී ම සභා මැද, සඟ මැද විශාරද බවත් සෝභමාන ය. උස් තැන් දැක හැකිලෙන සහ මිටි තැන් දැක පිම්බෙන අපේ බොහෝ නායක කාරකාදීන් වෙතින් දක්නා ලැබෙන දුබලතාව. ප්‍රබලතාවක් ලෙසින් සැලකෙන සමාජයක ඕමල්පේ නා හිමියන් ගේ වැනි වරිතයකට හිසි ගෞරව හා තනතුරු ලැබීම අපේක්ෂා කළ නොහැක්කක් ය යන්න ද මෙතෙක් සිදුව ඇති දෙයින් පැහැදිලි ව පෙනී සහ සත්‍යයයි.කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාත්, හෙරණ දරුවාගේ සිට මහතෙර නමක දක්වාත් වූ සැම අයෙකු වෙත මහාහිමියන්ගේ උජු සුජු වර්වාංගයන් සුපැහැදිලි ඔවාදයක් ම සපයයි.විශ්ව කීර්තිධර ඕමල්පේ සෝගිත තාඔුපාණෝ සාසනාභිමානීය හ. දේශභිතෛෂිය හ. කීර්ති ප්‍රශංසා නොවිමසා තම යුතුකම හා වගකීම් වෙනුවෙන් අවැසි හැම මොහොතකම පෙනී සිටින්නහු ය. සංඝ සමාජයේත්, පොදු ජන සමාජයෙත් යහපැවැත්ම වෙනුවෙන්ම කැප වූ ඒ පරමාදර්ශී ජිවන වෘත්තාන්තය පිළිබඳ අනුල්ලඝහිය සාධකය වශයෙන් "අසා ගුණ සහ සා" කෘතිය සාධු ජන සම්භාවනාවට මැතවත් ම පාත්‍ර වනු ඇත.
මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍යතර බූටාවත්තේ සරණංකර නාහිමි
මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍යතර බූටාවත්තේ සරණංකර නාහිමි
Rs 1,080.00
Rs 1,200.00
Vishwa manasa ha devathwaya
'විශ්ව මනස හා දේවත්වය' යන මෙම කෘතිය නව පරපුරේ ලේඛකයකු වූ ගුණසිරි වීරසූරිය මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය මගින් විද්‍යාත්මක, ආචාරාත්මක හා මනෝ විද්‍යාත්මක සංකල්ප කීපයක් කැටිකොට ගෙන විද්‍යාත්මක විද්‍යා ප්‍රබන්ධ මහත් සේ උපුටා දක්වමින් සංකල්පනාවන් මුවහත් කරන අතර ආචාරාත්මක සංකල්පයක් වන දේවත්වය එළිදරව් වන හෙයින් මෙම කෘතිය කිසියම් ආචාරාත්මක නම්‍යතාවක් ගන්නා අතරම හුදු මිනිසාගේ මනෝ විද්‍යාත්මක ආකල්ප ගෙනහැර දක්වන නිසා මනෝ විද්‍යාත්මක ස්වරූපයක්ද ගනී. එහෙයින් කිසියම් ප්‍රබුද්ධ නැම්මක් මේ කෘතිය පුරා පෙන්නුම් කරනු ලබයි.
Rs 270.00
Rs 300.00
Si Helaye Yak Parapura
ශ්‍රී ලාංකේය ඉතිහාසය ආරම්භ වන්නේ " යක්ෂ ¨ ගෝත්‍රිකයන් පිළිබඳ පුරාවෘත්ත ඇසුරෙනි. " යක්ෂ ” යන්න ' අමනුෂ්‍ය ' යන්නට පර්යාය කොටත් ඒ මානව ගෝත්‍රය පහත් කොටත් සැලකීම නිසාදෝ ලිඛිත ඉතිහාසයෙන් යක් පරපුර මකා දැමිණි.එසේ වුවත් ඒ යක් පරපුර නො මළ බව ද, අපේ ආදි වාසීන් පවා එහි ක්‍රමික විකාශනයක් බව ද, බලංගොඩ මානවයාගේ පරපුරට සමීප ලක්ෂණ මෙ රට විසූ අසුර, රාක්ෂස, යක්ෂ යන ගෝත්‍ර වලට බෙදී ගිය මානව වර්ගයා තුළින් විද්‍යමාන වන බව ද මෙම කෘතිය තුළින් ඇලඩින් හෙට්ටිආරච්චි මහත්මා මනාව පෙන්වා දෙයි.
Rs 318.60
Rs 354.00
Rs 85.50
Rs 95.00
Apaye Wathagotha
' අපාය ' නම ඇසූ සැනින් බොහෝ දෙනා බිය වෙති. එහෙත් කපටිකම්, වංචා නැතිව විවෘතසිතින් යුතුව මෙත් සිතින් හුදී සමාජය දෙස බලමින් කටයුතු කරන දුලබ පුද්ගලයෝ අපාය භීතිකාවෙන් මිදුනෝ වෙති. කෙසේ වුවද අපාය ගැන දැන ගැනීම බොහෝ දෙනාට හිතකර වන බවට නම් සැකයක් නොමැත.මෙම කෘතිය විවිධාකාර අපායවල්, ඒවායේ ජීවත් වන නානාප්‍රකාර තිරිසන් සතුන්, ප්‍රේතයන්, ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය, ඔවුන් විඳින සිතීමට බිය උපදවන දුක් කන්දරා ආදී කරුණු රැසක් ගැන ඔබ දැනුවත් කර අපායට යන මග ද, අපායෙන් මිදෙන මග ද දක්වා සතර අපායෙහි ඥාණ ධාරිතාවක යෙදීමට ඔබට ආරාධනා කරයි.
Rs 180.00
Rs 200.00
Bahirawa Pujava
නව නිවසට, ගොඩනැගිල්ලට, මැණික් පතල් බිමට සම්පත් සාදන මහානුභාව සම්පන්න භෛරව ජූජාවක් නිවැරදිව හා වඩාත් ප්‍රයෝජනවත් ආකාරයට තැබිය යුතු අකාරය මෙම කෘතිය මගින් ගෙන හැර දක්වනු ලබයි.
Rs 270.00
Rs 300.00
Sowan Palayehi Mahimaya
"සෝවාන් ඵලයෙහි මහිමය " නමැති මෙකී කෘතියේ වෙසෙස් බව වනුයේ සෝවාන් ඵලය පිළිබඳ ව මින් පෙර මතු කර ඇති දුර්මතනිර්භය ව ඛණ්ඩනය කරමින්, මුල් බුදු සමයට අදාළ ව ත්‍රිපිටකානුගතව සත්‍ය කාරණ ඉස්මතු කිරීම යි. සම්භාව්‍ය සූක්ෂ්ම සරල සුවිශේෂී භාෂා රටාවක් පරිභාවිත කිරීම ද මෙකී කෘතියේ සාර්ථකත්වයට හේතු වූ බව පෙනේ. එය වූ කලී බෞද්ධ දර්ශනය පිළිබඳ ලේඛකයා ගේ ප්‍රභාවිත බහුශ්‍රැත බවත් සුපෝෂිත භාෂා පටුත්වය ත් විශද කරවන්නකි.සාම්ප්‍රදායික ගතානුගතික බණ පොත් රාමුවෙන් මිදී සිය විවේක බුද්ධි පළපුරුද්ද භාවිත කරමින්, සමස්ත ත්‍රිපිටකය ගැඹුරින් විමර්ශනය කරමින්, නිරීක්‍ෂණ පරීක්ෂණ නිගමන වශයෙන් ගොනු කරගත් දත්ත විද්‍යානුකූල ක්‍රම වේදයකට අනුගත ව සම්පාදනය කරමින් ලේඛකයා දැක් වූ සම්ප්‍රදාය විරෝධී අතිශය ප්‍රබල ලියමන, බුද්ධිගෝචර පාඨකයා ගේ මන්‍ය ලෝලනය කිරීමට සමත්ය.
විශාරද තිළිණ සූරීයපති බාහිර කථිකාචාර්ය
විශාරද තිළිණ සූරීයපති බාහිර කථිකාචාර්ය
Rs 675.00
Rs 750.00
Rs 0.00
Duka Shokaya Ha Wishadaya
කතෘගෙන් ඔවදනක්...
සිතින් හා ගතින් විඳවීම 'දුක' යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සෘණාත්මක චිත්ත වේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථා වලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරික රෝග ලක්ෂණ වලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.
කෙටියෙන් කිවහොත් හේතු කාරකය වන්නේ මනසේ ඍණාත්මක සිතුවිලි මගින් මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වයේ හටගන්නා වෙනසකි. සිතුවිලි වෙනස් කිරීම මගින් මොළය යථා පරිදි ක්‍රියාත්මක කළ හැකිය. මනෝ‍්‍රතිකාර මගින් මෙවැන්නක් සිදු කෙරේ. කෙසේ වුවත් තත්ත්වය බරපතළ නම් ප්‍රතිවිෂාද ඖෂධ මගින් ඊට පිළියම් කළ හැකිය.ආතතියෙන් හා විෂාදයෙන් පෙළීම දිය වැඩියාව, හෘද රෝග ඇතුළු විවිධ බෝ නොවන රෝග හට ගැනීමේ හේතුවක් විය හැකිය. එවැනි රෝග තත්ත්ව සාර්ථකව පාලනය කළ හැක්කේ ආතතියෙන් හා විෂාදයෙන් මිදීම මගිනි.වර්තමාන මිනිස් ජීවන රටාව ඉතා සංකීර්ණ වූවකි. භෞතික සම්පත් ලබා ගැනීමේ කෑදරකමින් යුත් මිනිසා ජීවත් වන්නේ අසහනකාරී පරිසර රටාවක් තුළය. ළමා වියේ පටන් හරිහැටි නින්දක් නොලබා නිතර මානසික පීඩාවට පත්වන්නෝ මැදිවිය එලඹීමටත් ප්‍රථමයෙන් රෝගී වෙති. මින් මිදිය හැක්කේ ලද දෙයින් සතුටු වී සරල ජීවන රටාවකට හැඩ ගැසීමෙන් පමණි.
සිතින් හා ගතින් විඳවීම 'දුක' යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සෘණාත්මක චිත්ත වේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථා වලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරික රෝග ලක්ෂණ වලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.
කෙටියෙන් කිවහොත් හේතු කාරකය වන්නේ මනසේ ඍණාත්මක සිතුවිලි මගින් මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වයේ හටගන්නා වෙනසකි. සිතුවිලි වෙනස් කිරීම මගින් මොළය යථා පරිදි ක්‍රියාත්මක කළ හැකිය. මනෝ‍්‍රතිකාර මගින් මෙවැන්නක් සිදු කෙරේ. කෙසේ වුවත් තත්ත්වය බරපතළ නම් ප්‍රතිවිෂාද ඖෂධ මගින් ඊට පිළියම් කළ හැකිය.ආතතියෙන් හා විෂාදයෙන් පෙළීම දිය වැඩියාව, හෘද රෝග ඇතුළු විවිධ බෝ නොවන රෝග හට ගැනීමේ හේතුවක් විය හැකිය. එවැනි රෝග තත්ත්ව සාර්ථකව පාලනය කළ හැක්කේ ආතතියෙන් හා විෂාදයෙන් මිදීම මගිනි.වර්තමාන මිනිස් ජීවන රටාව ඉතා සංකීර්ණ වූවකි. භෞතික සම්පත් ලබා ගැනීමේ කෑදරකමින් යුත් මිනිසා ජීවත් වන්නේ අසහනකාරී පරිසර රටාවක් තුළය. ළමා වියේ පටන් හරිහැටි නින්දක් නොලබා නිතර මානසික පීඩාවට පත්වන්නෝ මැදිවිය එලඹීමටත් ප්‍රථමයෙන් රෝගී වෙති. මින් මිදිය හැක්කේ ලද දෙයින් සතුටු වී සරල ජීවන රටාවකට හැඩ ගැසීමෙන් පමණි.
Rs 270.00
Rs 300.00
Lakdiwa Uthurukaraye Arya Sabyathwaya
Out-of-Stock
අතීතයේ ලක්දිව පුරා එක ම සංස්කෘතියක් අඛණ්ඩ ව පැවති බවට පිළිගත හැකි සාක්ෂ්‍ය බොහෝ ය. එහෙත් ඇතැම් දෙමළ ශාස්ත්‍රඥයෝ ද ඔවුන් අනුව යමින් කටයුතු කරන සමහර ශාස්ත්‍රඥයෝ ද දිවයිනේ උතුරු කරයේ වෙන ම රාජ්‍යයක් පැවතියේය යන්න සනාථ කිරීමට කලක පටන් උත්සාහ ගනිමින් සිටිති. දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ ආක්‍රමණ වලට වරින් වර ලක් වුව ද ඔවුන් පලවා හැර තම රාජ්‍යයේ සහ සංස්කෘතියේ ස්වාධීනත්වය රැක ගැනීමට ශ්‍රී ලාංකේය රජවරු සමත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ආක්‍රමණිකයන් තාවකාලිකව හෝ දිවයින යටත් කර ගැනීම නිසාත් ආසන්න රාජ්‍ය සමග පැවති වෙළඳ, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා නිසාත් භාරතීය සංස්කෘතික ආභාසය නිරන්තරයෙන් මෙරටට ලැබිණි. එහෙත් ඒ ආක්‍රමණ සහ සංස්කෘතික ආභාස වලින් උතුරු කරයේ ආර්ය සංස්කෘතික ලක්ෂණ මුළුමනින් ම යටපත් නොවුණේය.දිවයින තුළ බොහෝ කලකට පෙර සිට ස්වාධීන දෙමළ රාජ්‍යක් පැවති බව සනාථ කිරීමට ප්‍රයත්න දරන අධ්‍යයන රාශියක් මේ වන විට සිදු කෙරී ඇත. තම වර්තමාන දේශපාලන අභිලාෂ මත පිහිටා කෙරුණු බව පෙනෙන මෙම අධ්‍යයන තුළ දෙස් විදෙස් සාහිත්‍යය මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මෙන්ම ගවේෂණ වලින් හමු වූ පුරාවස්තු පක්ෂග්‍රාහී අර්ථකථන වලට බඳුන් කර තිබේ. ඒවා කියවනු ලබන පාඨකයන් මේ පිළිබඳව උන්දුවක් දක්වන දෙස් විදෙස් පර්යේෂකයන් ද මෙම කෘති මඟින් නොමඟ ගොස් තිබේ.
Rs 6,750.00
Rs 7,500.00
Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya
පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.
Rs 1,125.00
Rs 1,250.00
Sudu Minissu 1
Out-of-Stock
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ පළමු නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
Sudu Minissu 2
Out-of-Stock
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු 2 ' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ දෙවන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
Sudu Minissu 3
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ තෙවන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
Sudu Minissu 4
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ සිවුවන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
Sudu Minissu 5
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ පස්වන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
Sudu Minissu 6
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ සයවන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
Sudu Minissu 7
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ සත්වන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
Dam Senevi
Out-of-Stock
මෙම කෘතිය සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ චරිත කතාවේ සදහන් තොරතුරු ඇසුරින් සකසන ලද සාහිත්‍ය නිර්මාණයකි. ඉතා දුලභව පවතින මූලාශ්‍ර පරිශීලනය කරමින් මෙම ග්‍රන්ථය සකසන ලදමුත්, ඇතැම් කරුණු අඩංගු කිරීමේ දී එකී කරුණු වල ඓතිහාසික නිරවද්‍යතාවයට වඩා උන්වහන්සේගේ අසිරිමත් ජීවිත කතාව පාඨකයාට සංවේදී ලෙසින් සමීප කරලීම කෙරෙහි රචකයා විසින් ගෙන ඇති උත්සාහය විශේෂ අතර මහා මුනි ජිනේන්ද්‍රසීහයන් වහන්සේගේ ළය මඬලෙහි උපන් ජ්‍යේෂ්ඨ පුත්‍ර වූ දම් සෙනෙවි සාරිපුත්ත මහ රහතන් වහන්සේ නම් වූ ස්වර්ණමය කඳු මුදුනින් පැන නැංගා වූ ඒ මහා ගුණ ගංගාව, සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ගේ සිත් සාරධර්මයන්ගෙන් පුරවාලමින්, කෘතිය පරිශීලනය කරන සියලු පාඨකයන් හට මහා ගුණ කදම්බයක් වනු නොඅනුමානය.
Rs 1,620.00
Rs 1,800.00
Sri Lankawe Purana Dhaja Pathaka
Out-of-Stock
ශ්‍රි ලංකාවේ පුරාණ කොඩි, ධජ, පතාක, ඉතිහාසය කා හටත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛක ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ සාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකි අතර
ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ඝණයේ කොඩි රැසක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. පිටු දහස් ගණනක නිබන්ධනයක ඇතුළත් කළ හැකි දේවල් රැසක් මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීම තුළින් ග්‍රන්ථය පරිශීලනය කරණු ලබන පාඨකයා හට පුරාණ ධජ පිළිබදව ඉතා පුළුල් දැනුම මට්ටමක් වර්ධනය කර ගත හැකිය.
ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ඝණයේ කොඩි රැසක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. පිටු දහස් ගණනක නිබන්ධනයක ඇතුළත් කළ හැකි දේවල් රැසක් මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීම තුළින් ග්‍රන්ථය පරිශීලනය කරණු ලබන පාඨකයා හට පුරාණ ධජ පිළිබදව ඉතා පුළුල් දැනුම මට්ටමක් වර්ධනය කර ගත හැකිය.
Rs 351.00
Rs 390.00
Sri Lankawe Wansha Katha
ශ්‍රී ලංකාවේ වංසකථාවන් සියල්ල එක ම කෘතියකින් හැදෑරීමට අවස්ථාව උදාකරන ග්‍රන්ථයක් ලෙස මෙය පෙන්වාදිය හැකි අතර ඉතිහාසය හදාරණ අධුනිකයන්ට, පාසල් ශිෂ්‍ය ප්‍රජාවට, විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නොව ප්‍රවීණයන්ටද මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.
Rs 437.40
Rs 486.00
Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya
Out-of-Stock
“ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත.
Rs 351.00
Rs 390.00