Rs 1,080.00
Rs 1,200.00
-10%
Philosophy
There are 212 products.
Bauddha Darshanaya-Dayavansa Jayakody
බෞද්ධ දර්ශනය - බෞද්ධ දර්ශනය පිළිබද උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත්, පොදු පාඨක ජනතාවටත් එකසේ ප‍්‍රයෝජනවත් වන මෙම කෘතියෙන් බුදු දහමේ එන මූලික කරුණු පිළිබද සුවිශේෂී විග‍්‍රහයක් ඉදිරිපත් කර ඇත.
Rs 162.00
Rs 180.00
Bauddha Adyayana Lipi
බෞද්ධ අධ්‍යයන ලිපි - වඩාත් පැරණියැයි විද්වත් ලෝකයෙහි පිළිගැනීමට ලක්ව ඇති පාලි සූත‍්‍ර දේශනාවන් ද පසුකාලීනව එම දේශනාවන් උදෙසා සම්පාදිත පාලි අට්ඨකථාවන් ද අදාළ හා අවශ්‍ය පරිදි පරිශීලනය කරමින් විචාරාත්මකව හා තුලනාත්මකව විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද බුදු දහම පිළිබද ලිපි රැසකින් සමන්විත මෙම කෘතිය ධර්ම ශාස්ත‍්‍රීය අධ්‍යයන අධ්‍යාපන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප‍්‍රවීනයන්ගේ ද අපේක්ෂාවන් සාධනය කරන්නකි.
Rs 270.00
Rs 300.00
Bauddha Arthika Darshanaya
බෞද්ධ ආර්ථික දර්ශනය - ආර්ථීක ප‍්‍රශ්න උග‍්‍රව ඇති මෙවැනි සමයක ඒ පිළිබද බෞද්ධ මතය පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය අගනා කාලීන මෙහෙයක් ඉටු කරනු ලබයි.
Rs 198.00
Rs 220.00
Mul Budu Samaya Ha Vivarana Gatalu
මුල් බුදුසමය හා විවරණ ගැටළු - දැනට ථෙරවාද, මහායාන හා වජ‍්‍රයාන යනුවෙන් ප‍්‍රධාන සම්ප‍්‍රදාය තුනකට බෙදී පවත්නා එසේම අතීතයෙහි නිකාය දහඅටක් ලෙස බෙදුණු බෞද්ධ චින්තනය තුළ ථෙරවාද සම්ප‍්‍රදාය සම්බන්ධයෙන් දාර්ශනිකව හා ඓතිහාසිකව බැලීමේදී මතුවන ගැටළු රාශියක් මෙම ග‍්‍රන්ථයෙන් සාකච්ඡාවට භාජනය වේ.
Rs 540.00
Rs 600.00
Adi Bauddha Darshanaya
ආදී බෞද්ධ දර්ශනය - ආදී බෞද්ධ දර්ශනයේ සෑම පැතිකඩක්ම පාහේ ආවරණය වන පරිදි රචනා කොට ඇති මෙම කෘතිය එම විෂය හදාරණ සිසු දරු දැරියනට ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රයක් වනු ඇත.
Rs 810.00
Rs 900.00
Bouddha Samaja Darshana Wimansa
බෞද්ධ සමාජ දර්ශන වීමංසා - බුදුසමයේ විවිධ මාතෘකා ඔස්සේ ශාස්ත‍්‍රීය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති මෙම කෘතිය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි නිරත වන ශාස්ත‍්‍ර ගවේෂකයනට හා විද්‍යාර්ථීනට බෙහෙවින් උපකාර වන්නේ ය.
Rs 270.00
Rs 300.00
Buduradun Wadala Samaja Darshanaya
Out-of-Stock
බුදුරදුන් වදාළ සමාජ දර්ශනය - හැම ආකාරයෙන්ම සංකීර්ණව, කුරිරු බවට වඩාත් නැඹූරු වෙමින් සිටින ලාංකික ජන සමාජයට සැනසිලිදායක මග පිළිබදව නැවත මතක් කරදීම මෙම ග‍්‍රන්ථයේ අරමුණ වේ.
Rs 252.00
Rs 280.00
Buddha Kaleena Greeka Darshanaya-1
බුද්ධකාලීන ග‍්‍රීක දර්ශනය - 1 - ”බුද්ධ කාලීන ග‍්‍රීක දර්ශනය” මාතෘකාව යටතේ රචිත කාණ්ඩ දෙකකින් යුත් පොත් පෙලෙහි පළමු කාණ්ඩය වන මෙයින් තේලීස්ගේ සිට සොෆිස්ට්වරුන් දක්වා වූ සියලූ ම වැදගත් දාර්ශනිකයන්ගේ ජීවන තොරතුරු හා ඔවුන්ගේ දර්ශන ද ඇතුලත් වේ.
Rs 371.70
Rs 413.00
Bauddha Chinthana Kramaye Wishistathvaya
බෞද්ධ චින්තන ක‍්‍රමයේ විශිෂ්ටත්වය - සාමාන්‍ය පාඨකයා මෙන්ම විද්‍යාර්ථීන් උදෙසා ද සම්පාදනය කර ඇති මෙම කෘතිය බෞද්ධ දර්ශනයේ න්‍යායාත්මක හා ප‍්‍රායෝගික වශයෙන් ඇති උත්කෘෂ්ඨ බව ප‍්‍රකාශ කිරීම අරමුණු කොට රචනා කර ඇත.
Rs 225.00
Rs 250.00
Bauddha Darshanaya Saha Sanskrutiya
Out-of-Stock
බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය - 1878 ලියැවී ඇති මුල් කෘතිය ඇසුරෙන් සැකසී ඇති මෙය උට්ඨාන සම්ප‍්‍රදාය, ආරක්‍ඛ සම්ප‍්‍රදාය, කල්‍යාණ මිත්ත සම්ප‍්‍රදාය, සමජීවිකතාය ද ශ‍්‍රද්ධා, සීල, ත්‍යාග, ප‍්‍රඥා යන දහම් කරුණු ද අදාළ රසවත් කතන්දර සමග විග‍්‍රහ කර ඇත.
Rs 360.00
Rs 400.00
Agama Ha Samajaya
ආගම හා සමාජය - බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා බෞද්ධ ඉතිහාසය පිළිබද කරණු සංග‍්‍රහ කළ මේ පොතෙහි ආගම සමාජය කෙරෙහි බලපාන අයුරු පැහැදිලි වේ.
Rs 270.00
Rs 300.00
Bauddha Darshanika Prasthutha
Out-of-Stock
බෞද්ධ දාර්ශනික ප‍්‍රස්තුත - අද්වයවාදය, බ‍්‍රහ්මන් ආත්මන් සංකල්පය හා විපරිනාමය, ඉන්ද්‍රීය ක‍්‍රියාකාරීත්වය හා ප‍්‍රපංචකරණය, ලෝකය හා සත්වයා, පාරභෙගතික ප‍්‍රශ්න කෙරෙහි බෞද්ධ මතය, පුද්ගල සංකල්පය හා කර්මය, ප‍්‍රතීත්‍යසමුත්පාදය හා ශූන්‍යතාවාදය, සංසාරය හා ස්වප්නය යනුවෙන් තෝරාගත් මාතෘකා කිහිපයක් යටතේ කරුණු ගොනු කොට ඇති මෙම ග‍්‍රන්ථය බුදුසමයේ දාර්ශනික ප‍්‍රස්තුත පිළිබද අධ්‍යයනය කරන සියලූ දෙනාහට ප‍්‍රයෝජනවත්වනු ඇත.
Rs 270.00
Rs 300.00
Madhyakaleena Budusamaye Mulika Karunu
Out-of-Stock
මධ්‍යකාලීන බුදුසමයේ මූලික කරුණු - මධ්‍යකාලීන යුගයට අයත් වැදගත් ධර්ම සංකල්ප පිළිබද විග‍්‍රහ කර ඇති මෙම කෘතිය බෞද්ධ අධ්‍යයන අංශවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ටත් ඒ පිළිබදව උනන්දුව දක්වන සාමාන්‍ය පාඨකයන්ටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 202.50
Rs 225.00
Bauddha Adhayayana
Out-of-Stock
බෞද්ධ අධ්‍යයන - මෙම කෘතිය බෞද්ධ අධ්‍යයනයට අදාළ ඇතැම් විෂය මාතෘකා යටතේ ලියන ලද ලිපි සංග‍්‍රහයකි. බෞද්ධ අධ්‍යයනය විෂයයක් වශයෙන් උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා ශාස්ත‍්‍රීයත්වයට වැඩි තැනක් දෙමින් මෙම ලිපි සැකසී ඇතත් බෞද්ධ විෂය පිළිබද පුළුල් අවබෝධයක් බලාපොරොත්තු වන සාමාන්‍ය පාඨකයන්ට ද මෙම ලිපිවලින් මහඟු ප‍්‍රයෝජනයක් අත්වනු ඇත.
Rs 360.00
Rs 400.00
Mul Budusamaya
මුල් බුදුසමය සාමයික පසුබිම - බුදු සමයේ උදාව හා පාලි සූත‍්‍ර පිටකාගත බෞද්ධ ඉගැන්වීම් පිළිබද උසස් අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ට විශේෂයෙන්ම මෙම කෘතිය ප‍්‍රයෝජනවත් හා ප‍්‍රමාණවත් ශාස්ත‍්‍රීය මගපෙන්වීමක් වනු ඇත.
Rs 270.00
Rs 300.00
Minis Jeevithaya Pilibada Yatharthavadi Bauddha Chinthanaya
මිනිස් ජීවිත පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය - බුදුන් වහන්සේ ජීවිත පැවැත්මට අදාළව දේශනා කරන ලද සුවිශේෂී ධර්ම කාරණා ගොනුකර මිනිස් ජීවිතය පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය නමින් පල කෙරෙන මෙය අගනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 360.00
Rs 400.00
Bauddha Ha Kantiyanu Sadachara Darshanaya
සදාචාර දර්ශනය - ආදි බුදු දහමේ සහ කාන්ටියානු දර්ශනයේ අන්තර්ගත සදාචාර චින්තනය පිළිබද සංසන්දනාත්මක ව විමසුමක යෙදෙන කෘතියකි.
Rs 371.70
Rs 413.00
Dahama Dasuna Ha Sasuna
දහම දසුන හා සසුන - බෞද්ධ අධ්‍යයන ක්ෂේත‍්‍රයේ විවිධ අංශයන්ට අයත් විෂය මාතෘකා පිළිබදව ලියැවුණු ශාස්ත‍්‍රීය ලේඛන සොළසක් මෙම කෘතියට ඇතුළත්ව ඇත.
Rs 360.00
Rs 400.00
Theravadi Bouddha Darshanika Sanskruthika Samiksha
ථෙරවාදී බෞද්ධ දාර්ශනික - සංස්කෘතික සමීක්‍ෂා - මෙම කෘතිය සැදැහැවතුන්ට ශ‍්‍රද්ධාවේ ප‍්‍රඥාවේ වර්ධනයටත්, ඥාන ගවේෂීන්ට විචාර බුද්ධියේ දොරටු විවර කරගන්නටත්, පොදුවේ සාමාන්‍ය පාඨක ජනතාවටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 405.00
Rs 450.00
Imanual Kantge Ghanavibhagaya
Out-of-Stock
ඉමැනුවෙල් කාන්ට්ගේ ඥාන විභාගය - බටහිර දර්ශන ඉතිහාසයේ යුගපරිවර්තකයෙකු ලෙස සැලකෙන ඉමැනුවෙල් කාන්ට්ගේ ඥානවිභාගයත් ආදී බෞද්ධ චින්තනයේ එන ඥානවිභාගයත් අතර පවත්නා සාම්‍යය පිළිබද අධ්‍යයනයක් වන මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය දාර්ශනික විචාරකයන්ට පමණක් නොව බෞද්ධ දර්ශනය හා බටහිර දර්ශනය හදාරණ විද්‍යාර්ථීන්ට ද එකසේ ප‍්‍රයෝජනවත් වනු නිසැකය.
Rs 468.00
Rs 520.00
Bauddha Parisarika Darshanaya Ha Sadacharaya
බෞද්ධ පාරිසරික දර්ශනය හා සදාචාරය - පරිසරයේ වූ වැදගත්කම බුදු දහමින් අනාවරණය වන ආකාරයත් එය සමාජය කෙරෙහි බලපාන අන්දමත් මැනෙවින් විස්තර කරමින් ලියැවුණු පොතකි. බෞද්ධ ත‍්‍රිපිටකයේ ද බටහිර පිලිගත් විද්වතුන්ගේ ද අදහස් කැටිකර ගනිමින් සියලූ පාඨක ජනතාවට ම ප‍්‍රයෝජනවත් වන ලෙස මෙම ග‍්‍රන්ථය ලියැවී තිබේ.
Rs 180.00
Rs 200.00
Bauddha Samaja Darshanaya
බෞද්ධ සමාජ දර්ශනය - සමාජයක් මිනිසාත් පිළිබදව බුදු හිමියන් වහන්සේගේ විමසුම සනාතනික ය. එහෙයින් ම, බෞද්ධ දර්ශනයේ අඩංගු ඥාන මණ්ඩලය මෙහෙයවමින්, මේ අප වෙසෙන යුගය සතු සංකීර්ණ සමාජ අර්බුද හා ප‍්‍රවනතා අර්ථවත් ලෙසත් ප‍්‍රායෝගික ලෙසත් විශ්ලේෂණය කළ හැකිය යන නිගමනය මේ කෘතියෙහි පදනම වන්නේ ය.
Rs 202.50
Rs 225.00
Bauddha Darshanika Adyayana
බෞද්ධ දාර්ශනික අධ්‍යයන - බෞද්ධ දර්ශන විෂයට අදාළ තෝරාගත් ලිපි 10 කින් සම්පාදිත මෙම කෘතිය එම විෂය හදාරණ විද්‍යාර්ථීන්හට මෙන්ම පොදු පාඨක ජනතාවට ද එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 450.00
Rs 500.00
Darshanayata Athwelak
දර්ශනයට අත්වැලක් - උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය වූ මෙය දර්ශන විෂයයට උපකාරක ග‍්‍රන්ථයකි.
Rs 371.70
Rs 413.00
Bauddha Darshanaya Ha Sanskruthiya
Out-of-Stock
බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය - මහාචාර්ය තිලක් කාරියවසම් මහතා විසින් වරින් වර විවිධ ශාස්ත‍්‍රීය හා උපහාර කලාප ආදියට සපයන ලද තෝරාගත් ලිපි කිහිපයකින් සම්පාදනය වූ මෙම කෘතිය පර්යේෂණ කාර්යයන්හි නිරතවන ශාස්ත‍්‍රවන්තයින්ට ඔවුන්ගේ පර්යේෂණ ඥාණය පුළුල් කරගැනීම සදහා මහෝපකාරී වන්නේය.
Rs 247.50
Rs 275.00
Acharyathwaya Pilibada Bauddha Sankalpaya
ආචාර්යත්වය පිළිබද බෞද්ධ සංකල්පය - බුදු දහමට අනුව සිසුන් හික්මවීම කෙබඳුද යන්න මැනවින් විදහා දක්වමින් නවීන අධ්‍යාපන සංකල්පය හා ආචාර්යත්වය පිළිබඳබ බෞද්ධ සංකල්පය තුලනය කර විස්තර සපයමින් ලියැවුණු කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 180.00
Rs 200.00
Jana Widyava Saha Parinamavadaya Bodu Asin
Out-of-Stock
ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින් - විද්‍යාව මගින් විශ්වයේ සොයාගත් දේවල් මෙන්ම සොයා නොගත් දේවල් ද ඇත. පරිණාමවාදය සහ ප්‍රවේනි විද්‍යාව අතර ඇති සම්බන්දතාව පිළිබඳ බෞද්ධ කෝණයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් ජාන විද්‍යාව හා පරිණාමවාදය ගැන උනන්දු වන අයටත් පොදුවේ සාමාන්‍ය පාඨකයාටත් මෙම කෘතිය මගින් වැදගත් කරුණු දන ගැනීමට හැකි වනු ඇත..
Rs 344.00
Rs 430.00
Nirvanaya (Theravada Ha Mahayana)
Out-of-Stock
නිර්වාණය (ථේරවාද හා මහායාන) - ( හීනයාන )පිළිගැනීමට අනුව "නිර්වාණය"යනු අවසාන විමුක්තියයි.එහෙත් මහායාන සම්ප්‍රදාය ඇතැම් විට ඊට වඩා වෙනස් අර්ථ කථන සපයා ඇත.මෙහි ඇති සම විෂමතාවයන් පිළිබිඹු වන ආකාරයට පරිච්ඡේද ගණනාවකින් විස්තර කර ඇත.
Rs 144.00
Rs 180.00
Bhikshuva Saha Darshanikaya
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Rs 1,280.00
Rs 1,600.00
Sandharbhaya Athimanawa Hithwadi Wu Bauddha Manawa Hithawadaya
Out-of-Stock
සන්දර්භය අතිමානව හිතවාදී වූ බෞද්ධ මානව හිතවාදය - කරන්නේ කෙසේද යන්න බෞද්ධ සංකල්පය අනුව විස්තර කරන පොතකි.කලවානේ ආනන්ද හිමියන් විසින් ලියා ඇති මෙහි මානව හිතවාදය ඓතිහාසික තලයේ සිට සවිස්තරව දක්වා තිබේ.
Rs 144.00
Rs 180.00
Budu Samaye Deshapalana Chinthanaya
Out-of-Stock
බුදු සමයේ දේශපාලන චින්තනය - මෙම මාතෘකාව පිළිබද උනන්දුවක් දක්වන පාඨකයන්ට, ශාස්ත‍්‍රීය මට්ටමෙන් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ තොරතුරු පැහැදිලි කිරීම මෙම ග‍්‍රන්ථයේ අරමුණ වේ.
Rs 360.00
Rs 400.00
Theravadi Arthakathana Siddhantha
Out-of-Stock
ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත - ථෙරවාදී අර්ථකථන සිද්ධාන්තයන්හි ලක්ෂණ විමර්ශනයට භාජනය කිරීම මෙහි අභිප‍්‍රාය වන අතර පාලි අට්ඨකතා සම්බන්ධයෙන් රචනා වී ඇති ප‍්‍රශස්ථම කෘථියකි.
Rs 675.00
Rs 750.00