Home

Out-of-Stock

Bharatheeya Bauddhacharyayayo

Out-of-Stock
භාරතීය බෞද්ධාචාර්යයෝ - මෙම පොත වනාහි කොටස් තුනකින් යුක්තය. එයින් මුල් කොටසේ ඉන්දියාවේ විසූ මහාචාර්යවරයන් 83 දෙනෙකුන්ගේද, දෙවැනි කොටසෙහි චීනයට ගිය භාරතීය බෞද්ධාචාර්යයන් 88 දෙනෙකුගේ ද, තෙවැනි කොටසට තිබ්බතයට ගිය බෞද්ධාචාර්යයන් 16 දෙනෙකුගේද චරිත ඇතුළත් වෙති.
Out-of-Stock

Jathiye Piya Hewath Anagarika Dharmapala

Out-of-Stock
ඉංග්‍රීසි පාලකයින්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය සමය ක‍්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කර ගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
Out-of-Stock

Astrology (Teach Yourself)

Out-of-Stock
Astrology  (Teach Yourself) - This book is a reservoir of information, which explores the scientific mediums of astrology from formation & conclusion of a horoscope in a lucid way. It is a foundation for beginners as also a treasure for practitioners. It widens a new perspective of practical astrology in much receptive & authentic way.
Out-of-Stock

Aspects in Vedic Astrology

Out-of-Stock
Aspects in Vedic Astrology - The authors have drawn their material from the ancient and medieval classics of Vedic astrology, preserving the wisdom of the sages as well as granting their readers a wealth of insight into how the ancient dictums may be applied to contemporary life.
Out-of-Stock

Balan Sada E Nadiya

Out-of-Stock
මෑත භාගයේ ලොව පහළ වූ දිවැස් ලාභියෙකු වූ එඞ්ගාර් කේසිගේ ජීවිත කතාව මෙයින් ඉදිරිපත් කර තිබේ. මෝහනයට පත්ව ඔහුට වෛද්‍ය විද්‍යාව, දර්ශනය සම්බන්ධව පමණක් නොව  ඕනෑම දෙයක් පිළිබඳව අනාවැකි පළකිරීමේ හැකියාව තිබිණි. ක‍්‍රිස්තු භක්තිකයකු වුවද බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වල ඉගැන්වෙන පුනරුත්පත්තිය හා කර්මය කෙරෙහි ද ඔහු සමපාත බවක් දැක්වීය. ඔහුගේ දර්ශනය තුළින් මනුෂ්‍යයාගේ ඉරණම පිළිබද ආධ්‍යාත්මික විග‍්‍රහයක් ඉදිරිපත් කර ඇති බව මෙම කෘතිය තුළින් විද්‍යාමාන වේ. 

Udara Jeewitha

6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයින් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගත මෙම කෘතිය පාසල්  දරුවන්ට මෙන් ම එම විෂය උගන්වන ගුරුභවතුන්ට ද අතිශයින්ම වැදගත් වේ.
Rs 200.00
Out-of-Stock

Mama Dharmapala

Out-of-Stock
'මම' ධර්මපාල නම් වූ මෙම කෘතිය අනගාරික ධර්මපාලතුමාගේ අපදානය, අර්ථාන්විතව පාඨකයන් වෙත ඉදිරිපත් කිරීම කතුවරයාගේ අරමුණයි. ධර්මපාලතුමා පිළිබඳව ලියවී ඇති පොත පත බොහොමයක් තිබුනද ඒ බොහෝමයක එතුමා රට දැය සමය වෙනුවෙන් කළ කැපකිරීම සමඟ එතුමා මුහුණ දුන් අභියෝග මැනවින් නිරුපණය නොවේ. එම ඌනතාව මඟ හැරවීමට මෙම කෘතිය සමත්ව තිබේ.
Out-of-Stock

Soma Devi

Out-of-Stock
සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත්, අභීත බවත් නිසාය. සොලීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක‍්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත මෙහි ඇතුළත්ය.

Modern Buddhist Masters

Modern Buddhist Masters - This is one of the most valuable books in print on Theravada Buddhist practice, bringing to the reader the precise instructions of twelve great meditation masters, including Mahasi Sayadaw, Achaan Chah, and U Ba Khin. With lucid introductory chapters and photos.
Rs 400.00
Out-of-Stock

Paranapuskola Potha Hewath Seewa Adipada Charithaya

Out-of-Stock
වර්තමාන කථාවකින් ආරම්භ වී අතීත කථාවක් කරා වර්ධනය වන මෙය විසිවැනි ශතවර්ෂය ආරම්භයෙහි සිංහල ප්‍රබන්ධ කතාව සතු ලක්ෂණ පෙන්වා දෙයි. 

Budu Sasun Ladiyo

19 වන සියවසේ දී ක‍්‍රිස්තියානි මිෂනාරින්ට සහ අධ්‍යාපන ආයතනයන්ට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබිණි. එවන් සමයක ඇති වූ බොදු පුනර්ජීවනයෙන් පසු නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයෙහි බොදු කටයුතු සම්බන්ධයෙන් පුරෝගාමීව ක‍්‍රියා කළ ගිහි පැවිදි සැදැහැවතුන් පිරිසක් මේ පොත තුළින් හදුනාගත හැකිවෙයි. 
Rs 125.00

The Buddha and His Disciples

In this book the life of the Buddha is explored through the perspective of his interactions with his disciples and contemporaries, using the society of the time as background. An accessible work especially suited for young people and newcomers to Buddhism.
Rs 125.00
Out-of-Stock

Elipaththa

Out-of-Stock
සිත හීලෑ කළ හැකි අසාමාන්‍ය චරිත ලක්ෂණ ළමා වියේ සිට පලකල, පසුව සියලු සම්පත් අත්හැර පැවිදි බිමට පත්වූ උතුම් මෙහෙණින් වහන්සේ නමකගේ කතාවකි.

Great Disciples of The Buddha

This volume combines all past issues of the BPS’s popular “Lives of the Disciples” series of Wheels. It offers inspiring and informative accounts of such great disciples of the Master as Ven. Sariputta, Moggallana, Ananda, Maha Kassapa, etc.
Rs 700.00
Out-of-Stock

Madduma Bandara

Out-of-Stock
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකේය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්‍ෂරයෙන් සනිටුහන් වූවකි. රජ අණින් මරණයට නියම වූ විට කඳුළු සලන, බියවෙන බොහෝ දෙනෙක් අභියස මේ කුඩා දරුවා බිඳුවකුදු නොසැලෙයි. මේ එ් වීරයාගේ කතාවයි.
Out-of-Stock

Ape Loku Hamuduruwo

Out-of-Stock
විසිවන සියවසේ අපේ මවුබිම එළිය කළ මහ නා හිමිවරුන් පසළොස්නමක් පිළිබද සැදැහැ සිතින් මිහිරි බසින් ලියැවුණු කෘතියකි. 

The Life Of Nyanatiloka Thera

Ven. Nyanatiloka was one of the pioneers of Buddhism in the modern world and the first European Buddhist monk. As the world’s senior Western bhikkhu, ordained in 1903, Nyanatiloka attracted many disciples, through whose work his influence continues to be felt today, more than fifty years after his death. Nyanatiloka was also a renowned scholar and translator of Pali scriptures. His classic The Word of the Buddha, written more than a century ago, is still widely read.

Rs 400.00
Out-of-Stock

Weediya Bandara

Out-of-Stock
පළමු කොට කන්ද උඩරට රජුට රැහැණිවත්, දෙවනුව පෘතුග‍්‍රීසීන්ට රැහැණිවත්, තෙවනුව සිය පුත්කුමරුට රැහැණිවත්, සිව්වෙනුව සකල සතුරන්ට රුහුණිවත් මර යුධයෙහි යෙදී, ලංකාවත් සමුබුද්ධ ශාසනයත් රැක ගැනීම සඳහා විස්මයජනක ප‍්‍රයත්නයක යෙදුණු  කෝට්ටේ ව්‍යාඝ‍්‍රයා නමින් විරුදාවලිය ලත් වීදිය බණ්ඩාර වීර පුරුෂයාගේ වික‍්‍රමාන්විත චරිතයේ කරුණු රැසක් මේ පොතෙන් කියවෙයි. 
Out-of-Stock

The Anagarika Dharmapala

Out-of-Stock
Bhikshu Sangharakshita and Dharmapala the Lion of Lanka might never have been born, and the greatness of the difference that such a calamity would have made to India, Buddhism, and the world, it is now impossible for us to gauge
Out-of-Stock

Rerukane Chandawimala Maha Nahimi

Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi - අතිගරු පූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමියන්ගේ චරිත කතාව විස්තර කෙරෙන මෙම කෘතිය, පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් සම්පාදිතය.

Silmatha Kayiu

තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි.  පාසල් නොගිය ඇය දෑතේ විරියෙන් දුෂ්කර කටුක දිවියක් ගෙනගිය ගැහැණියකි. නිසරු විවාහ ජිවිතයක දුක්ගැහැට විදි ගෘහණියකි. ගිහිගෙය අතහැර ගොස් රහතන් වහන්සේ නමක් යටතේ ධර්මය අසා ධරා පුහුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවකයෙකි අදත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි.  
Rs 390.00

Kusal Mul Saha Akusal Mul

බුදුරදුන්ගේ උගැන්වීම් තුළ, කුසල මූල හා අකුසල මූල අතිශය පුළුල් වැදගත්කමකින් යුත්බව දක්වා ඇති අතර, බුදු දහමෙහි කේන්ද්‍රීය ස්ථානයක් ඒවාට දී තිබේ. මෙම කෘතියෙහි ඇතුළත් කොට ඇත්තේ, බුදුරදුන් දෙසූ සූත‍්‍ර දේශනා උපුටා දක්වමින් එබදු තැන් සදහා නිදසුන් සැපයීමකි. 
Rs 160.00
Out-of-Stock

Sopaka Rahathan Wahanse

Out-of-Stock
සෝපාක රජගහනුවර විසූ සැඩොල් කුලයට අයත් සැගවුණු පුණ්‍ය මහිමයකින්ද මහා ප්‍රඥාසම්පත්තියකින්ද යුතු වටිනා දරුවෙකි.ඔහු හත් හැවිරිදි වියේදී රහත් උපසම්පදාව ලබා ගත්තේය.ඒ සමගින් තථාගතයන් වහන්සේ විමසා වදාළ ප්‍රශ්න දහයක් හා සෝපාක සාමණේර රහතන් වහන්සේ ප්‍රඥාසම්ප්‍රයුක්තව දුන් පිළිතුරු මෙම පොත ඇසුරින් විග්‍රහ වෙයි.

Nisala Uthumange Gaman Maga

''The Ways Of The Peaceful''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි පැවිදි බිමට ඇතුලත් වන නවකයන් වෙත ලබාදුන් උපදෙස් හා අදහස් අඩංගු වෙයි. එහෙත් මෙම ග්‍රන්ථය භික්ෂූන් සදහාම නොව බෞද්ධ අබෞද්ධ කවරෙකුට හෝ ගැලපෙයි. 
Rs 250.00

Balangoda Maha Nahimi Sabadi Katha - 02

බළන්ගොඩ මහනාහිමිගේ කතාවල ඇත්තේ ඉතාම හරවත්, රසවත් බවක් මෙන්ම කුතුහලයෙන් පිරුණු බවකි. මෙම කෘතිය ද එවැනිම කතා පෙළක එකතුවකි. මෙය බළන්ගොඩ මහා නාහිමි සබැදි කතා කෘතියෙහි දෙවැන්නයි. 
Rs 580.00
Out-of-Stock

Wishaka Kumarikawo

Out-of-Stock
විශාඛාවන්ගේ චරිත කතාව හැම කාලයටම ගතහැකි ආදර්ශයන්ගෙන් පරිපූර්ණ වූවකි. සිටු කුමරියක උවද, ඕ තොමෝ ජීවත් වූයේ සාමාන්‍ය මහජනතාව සමගය. ආර්්‍යය ශ්‍රාවිකාවක් බවට සත් හැවිරිදි වියේදීම පත්වැ සිටිය ද, සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ ආදර්ශවත්ම ගෘහණියක්ද වූවාය. මේ අනුව මෙම අපදාන කථාව විශේෂයෙන්ම වර්තමාන අපේ ගැහැණු ළමා පිරිසට මා හැගි අත්පොතක් ද වෙයි. 
Out-of-Stock

Dahami Kumaru Sirisagabo

Out-of-Stock
මෙය හුදු චරිතාපදානයක් හෝ ඓතිහාසික කථා ප‍්‍රවෘත්තියක් නොව මහා වංශයේ සිට එදා මෙදාතුර පළ වී ඇති සම්භාව්‍ය මූලාශ‍්‍රයන් ගණනාවක් පාදක කර ගනිමින් සැකසුණ අගනා නිබන්ධනයකි. 

Sonduru Prajapathi

සසර ගමනෙහි මවක විදි සංවේදනාවන්හි රිද්මය සංවේදීව සටහන් වූ මේ කෘතිය ප‍්‍රජාපතිය ගැන පමණක් නොව දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ සෑම අම්මා කෙනෙකුගේම ජීවන වෘත්තාන්තයයි.
Rs 300.00